නවගත්තේගම නවෝද්‍යා පාසලේ සුසිලා හේරත් ගුරුවරියට මරණීය තර්ජන එල්ල කරමින් අද ලිපියක් ලැබුණු බව ඇය පොලිසියට පැමිණිලි කළාය.
සාක්කිකරුගේ මරණයේ තීන්දුව ද මෙතෙක් ප්‍රකාශයට පත් කර නැත.
නවගත්තේගම නවෝද්‍යා පාසලේ සුසිලා හේරත් ගුරුවරියට මරණීය තර්ජන එල්ල කරමින් අද ලිපියක් ලැබුණු බව ඇය පොලිසියට පැමිණිලි කළාය.
සාක්කිකරුගේ මරණයේ තීන්දුව ද මෙතෙක් ප්‍රකාශයට පත් කර නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වර්තමානයේ ක්‍රියාත්මකවෙන ක්‍රමය අනිවාර්යෙන්ම වෙනස් වියයුතුයි. (දී)
හරියටම හරි නිලුකා. ඔබේ කටට මසුරන් දාන්න වටිනා කතාවක්. (නදී)
වග කිවයුතු නිලදාරීන් ඇස් ඇරපල්ලා (නදී)
රාජිත නීතියක් නැති රටේ නීතියෙන් කටයුතු කරන්නේ කොහොමද?අර සාක්ෂි දුන්න අසරණ වීරයෙක් මරල ලිදට දාල. වෛද්‍යවාර්තාව දෙන්න බැහැ කියනවා. එයත් කැමති නැහැ ලිදේ වතුර ලිදටම පැනල බොන්න.(නදී)
"මෝඩයන් වටා බලය ඒකරාසී කිරීමේ වරදට ජනතාව සහ අනාගත දරු පරම්පරාව දඩුවම් විදිය යුතුමය (නදී)
ගුරු මෑණියනි, දේශපාලන රැකවරණය පතා ඉක්මනින්ම රටෙන් පිට වෙන්න. (නදී)
මට පේන්නෙ ඔය ලියුම ලියනකොට මේ අදහස් ඉදිරිපත් කරපු වැඩිදෙනෙක් බලන් ඉඳල තියෙනවා. අපරාදේ, කනට දෙකක් දීල පොලීසියට අල්ලලා දෙන්න එපාය. අමතක කරන්න එපා බොරුවෙන්ම ජයගන්න අය බොරදියේ මාළු බාන අයත් ඉන්නවා. (නදී)
දුෂ්ඨ පාලකයන් රට පාලනය කරනතුරු ඔහොම තමයි. කැහි ගෑණි දීලා හොටු ගෑණි නොගෙන රටට ගැලපෙන සැබෑම නායකයින් පත්කර ගැණීමට රටේ මිණිසුන්ට නුවන පෑදේවා. (නදී)
ලැජ්ජාව කියන එකනම් බිංදුවයි (දී)
කාට කියන්නද මේ අවනඩුව (දී)
බලය තියෙන තැන ඔහොම තමයි (දී)
දේශපාලන බලය අයතා ලෙස පාවිච්චියට ගන්න මිනිස්සුන්ට ජීවිතාන්තය දක්වා හිරදඩුවම් දෙන්න ඕනේ (දී)
මෙන්න නිතිය ඉතා පහසුවෙන් ක්‍රියාත්මක කරන්න සාක්කිත් තියෙනවා (දී)
බය නැද්ද මේවගේ වැඩ කරන්න (දී)
මම නම් කියන්නේ දැන් තමයි හොඳින්ම කල්පනා කර බලා තීරණ ගන්න ඕනෑ (නි)
චන්දෙදි බලාගනිමු (දී)
වරද දඩුවම දෙන්න තරාතිරම නොබලා (දී)
නිතිය කඩනවා කියන්නේ පුදුම කඩිල්ලක් තමයි ඒක (දී)
වැඩිකල් යන්න කලින් සූර සරදියෙල් කෙනෙකුට අහිංසක ජනතාව වෙනුවෙන් පෙනී හිටින්න වෙයි වගේ. (නි)
මොනවද මේ වෙන්නේ? (නි)
අනේ මන්ද.... මිනිස්සුත් මාරයි... සමහරු කතා කරන්නේ මේ ආණ්ඩුවට කලින් ආණ්ඩු වලදී ලංකාව සුර පුරයක් වෙලා තිබ්බ ගානට...(අ)
වර්තමාන තත්වය අනුව කල යුතු වන්නේ ගුරුවරිය වැරැද්ද බාර ගෙන මන්ත්‍රී තුමා නිවැරදි කරු කර ඉතිරි සාක්කි කරුවන්ගේ ජිවිත රැකදීම පමණි.(අ)
ඇයට විශේෂ ආරක්ෂාවක් ලැබිය යුතුයි (නි)
අර මනුස්සයාගේ මරණය මොන හේතුවකට වුණාද දන්නේ නැහැ.තාම ඒ ගැන ස්ථිර නිගමනයක් නැහැ.එහෙත් කට්ටිය නඩුත් අහො තීන්දුවත් දීලා, අර හිටපු මන්ත්‍රීව ගසුත් යවලා ඉවරයි. ඒ මියගිය මනුස්සයාට තියෙන ආදරේකටද? (නි)
රටේ නීතියක් නැතිකම නොවේද මේ? (නි)
අයියෝ උමේෂ්, ඔයා අදද මේ තීරුවට ආවේ? ඔය කාලා බීලා සැපගන්න කීපදෙනෙක් ඇරෙන්න මේ රටේ මිනිසුන් මෙහෙම හිතන්නේ නැහැ (නි)
ගුරු ක්ෂේත්‍රය කඩ වට්ටන්නේ නැතුව ඕනෑම දෙයක් කරන්න (දී)
ඒ ප්‍රශ්නය තවම ඉවර නැද්ද (දී)
මේවා අහනකොට නම් ලංකාවේ ඉන්නවට වැඩිය හොඳයි කියලා හිතෙනවා තමිල්නාඩුවට යන එක (නි)
ඔහොමම යන්න. අපිත් බත් කන හරක්නේ .... (නි)
කවුරුත් දන්නා මැර දේශපාලුවන්ගේ නොපෙනෙන බලවේග තමා.. (නි)
මම නම් මෙය කලින්ම හිතුවා. (නි)
දේශපාලන මැරයන්ගේ වැඩ තමා මේවා. (නි)
නිතයට ගරුක වන්නවත් ඉගනගත්තු නැති ජාතියක් (දී)
ලංකාවේ ඇති පිරිසිදු දේශපාලනයේ සුන්දරත්වය බලන් මහතුනේ....!! (දී)
පුදුම රටක් මේක ..? (දී)
ගුරුවරියට "දෙවියන්ගේම පිහිටයි.බුදුන්ගේ සරණයි".නීතිය වල් වැදුන රටක මොනවද සිද්ද වෙන්න බැරි.මොනවද සිද්ද කරන්න බැරි.රටට ගිය කලදසාව ගැනනම් හරිම දුකයි. (දී)
එන විදිය එතරම් සුභ නැත.....ජනාධිපතිතුමා වහාම මේ ප්‍රශ්නයට මැදිහත් විය යුතු බව මාගේ හැගීමයි. (දී)
ඔන්න අපේ තත්ත්වය. දැන් ඕකටත් කට්ටිය එක එක කතා පවත්වයි. අනේ කාලේ වනේ වාසේ! (නි)
දේශපාලක ගනන්කාරයව නිතිය මගින් මිට වඩා මට්ටුකළ යුතුයි. එසේ නොමැති උනොත් එය, නීතිගරුක ශිෂ්ඨ සම්පන්න පුරවැසියන්ට කරන බලවත් අසාධාරණයක්. මේ විදිහට ගියොත් යුක්තිගරුක යහපත් පුරවැසියන් මේ රටෙන් වඳවී යාවි. (දී)
දේශපාලනය කියන්නේ මහා නරකාදියක් (දී)
හැමෝම ඉන්නේ මේවා වෙන්නේ අපේ රටේ නෙමෙයි වගේ (නි)
ඉල්ලගෙන කන්න වගෙයි හදන්නේ. (දී)
මෙම ගුරුවරිය බලා ගැනීම රජයේ යුතුකමයි.(නදී)
නීතිය සහ පොලිසිය විශ්වාස කරන්නේ කොහොමද ඉතින්. (දී)
මිනිස්සු නීතිය අතට ගන්නේ ඔය වගේ දේවල් නිසා තමා. ඔක්කොම උනාට පස්සෙද පරීක්ෂණ ? (දී)
මේ ප්‍රශ්නය ඇති උන මුල් කාලයේම මම ලංකාදීපයේ පුවතට අදහසක් දැම්මා මේ ගුරුවරියට ඇති එකම විසඳුම අර ගහේ තමාම බැඳගත් කෙනා කලා වගේ රට අත්හැර යාමයි. එහෙම නැත්නම් ජීවිත කාලයම පන බයේ ඉන්න වෙයි. (දී)
මේ චන්ඩිකාරකම් කවදානම් නැති වෙයිද රටේ (දී)
එදාම ප්‍රශ්නය ඉවර කර ගත්තානම් ඉවරයි (දී)
ජගත්, මට මේ වෙලාවේ මතක් වුණා බුදුන්වහන්සේ සැරියුත් හාමුදුරුවන්ට දුන් පිළිතුරක්. (නි)
දේශපාලන බලය වැරදි විදිහට යොදා ගත්තාම ඔහොම වෙනවා (දී)
පාරේ බැහැලා යන්න බැරි තත්වයක් එනවා මේ විදිහට ගියොත් (දී)
නිතිය මගින් නකටයුතු කරන්න මේවාට (දී)
අනේ මන්දා! මේ මොනවද වෙන්නේ? (නි)