(රංජන් කස්තුරි)
මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල අර්ධ රාජ්‍ය ආයතනයක් ලෙස ක්‍රියාත්මක කිරීමට රජය හා නෙවිල් ප්‍රනාන්දු රෝහල් පාලනාධිකාරිය පූර්ව එකඟතාවයකට එළඹ ඇත.
රජයටත් එම රෝහල් පාලනාධිකාරියටත් අයිතිය හිමිවනසේ එම රෝහල පාලනය කිරීම සඳහා ගිවිසුමකට එළැඹීම තවත් මාස කිහිපයක් ඇතුළතදී සිදුකිරීමට නියමිතය.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය
වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි හිටපු මන්ත්‍රීවරුන් තවත් හතක් ඊයේ නිවාස භාරදී පිටව ගොස් ඇතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළ
කුලියාපිටිය හෙට්ටිපොල පාරේ ගමන් ගත් මෝටර් රථයක් කඹුරාපොල බුත්ගමු ඔයට පෙරලීමෙන් ව්‍යාපාරික අයියා මලෝ දෙදෙනකු මියගොස් ඇතැයි කුලියාපිටිය පොලිසිය කිය
මාත්‍රීවරුන්ට මෙතෙක් හිමිවූ යම් යම් වරප්‍රසාද අඩු කෙරුණු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නෙවිල් ප්‍රනාන්දු රෝහල අර්ධ රාජ්‍ය ආයතනයක් ලෙස පිළිගැනීමට යයි
දිමුත් Sunday, 12 March 2017 03:30 PM
කිරි හරකා බෙදුවා වගේ තියෙයි. වියදම් ඔක්කොම රජයෙන්. ලාභය නෙවිල්ට. යකෝ මේ කැකිල්ලේ තීන්දු දෙන එකාව ඉස්සෙල්ලාම මොනවා හරි කරලා මරලා දාන්න බැරිද. අපේ රටේ දියුණුව වෙනුවෙන්.
ajith ranasinghe paris Sunday, 12 March 2017 05:48 PM
මේක බොහොම හොඳ වැඩක් රජයටත් අදායමක් එනවා බොහොම හොඳයි .
චන්ද්‍රසිරි Sunday, 12 March 2017 05:59 PM
ඒ්ත් සයිටම් ප්‍රශ්නයට විසඳුමක් මෙතන තියෙනවද?. ආණ්ඩුවට වගේම දොස්තර නෙවිල් ප්‍රනාන්දු මහත්තයටත් වගකීමක් තියෙනවා මේ ගැටළුව ඉක්මනින් විසඳන්න. වැඩිය කල් නොයවා ගන්න තීරණයක් ගත යුතුයි.
ravin Monday, 13 March 2017 01:34 AM
ප්‍රශ්නෙට විසදුමක් නොවේ. වෛද්‍ය ශිෂ්‍යන් පුහුණු කිරීමට අවශ්‍ය පහසුකම් නිසිලෙස තියනවද යන්නයි. අර්ධ රාජ්‍ය ආයතනයක් වීම පමණකින් ප්‍රමිතියන් හරියයිද ? පවුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ පුහුණු ප්‍රමිතියන් ? තව තව අනාගන්න හදන්නේ...
ඉරාන් Monday, 13 March 2017 03:03 AM
බැංකුවට සින්න වෙන්න යන හරකට තණකොළ කවල අනිත් ඔක්කොම වැඩ ටික ජනතා බදු මුදලින් කරල. කිරි ටිකයි සල්ලි ටිකයි ලාබෙයි විතරක් නෙවිල් මුදලාලිට. ඔන්න තියරිනම් තියරි.
යහ Monday, 13 March 2017 03:14 AM
එක කොහොමද කරන්නේ..............ලාභ අපේක්ෂා සහ ලාභ අපේක්ෂාවක් නැති ආයතන දෙකක් ........එකම අරමුණකට යාවිද ?
ඉරංග Monday, 13 March 2017 03:21 AM
දැං එතකොට හොරට කසිප්පු පෙරන තැන් එහෙමත් අර්ධ රාජ්‍ය කරයි නේහ්! නැත්තන් එයාලගෙ මානව හිමිකම් පව් නෙ..
Hiran Indrajith - UAE Monday, 13 March 2017 03:24 AM
මම හිතන්නේ අපේ රටට පුද්ගලික අධ්‍යාපනය අවශ්‍යයි. මේ බොරුවට කෑගහන්නේ තව එකෙක් ඉගෙන ගන්නවාට අකමැති කුහකයෝ ලංකාවේ විශ්ව විද්‍යාල වල ළමයකුට ඉගෙන ගන්න බෑ නවක වද දේශපාලනය විතරයි. නිදහසේ මනසකින් වැඩ කරන්න බෑ. ජ වී පෙ ලංකාව කනවා
PA-RA Monday, 13 March 2017 03:31 AM
ඉතාම හොඳ මොකද ගොඩක් රජයේ විශ්ව විද්‍යාලවල ඉන්න නොහික්මුණු සිසුන් ප්‍රශ්නපත්‍රවලට උත්තර ලියන්නේ කොපිකිරීමෙන් ඒ ගැන කලකදී ඔවුන්ගේ යහළුවන්ට කියන්නේ රස කරමින්. ඔවුන්ම තමා ලෙඩුන්ට චැනල් කරන්න ලොකු බීඑම්ඩබ්ලිව් වාහනවල යන්නේ
sasi Monday, 13 March 2017 04:35 AM
හු හු හු ... දැන් කුහකයන්ට මොනවද කියන්න තියෙන්නේ. ඔය ඉස්පිරිතාලේ සෙමි ගවමන්ට් කලාම ඕකත් ජයවර්ධනපුර රෝහල වගේ වෙනවා. එතකොට සයිටම් ළමයි සායනික පුහුණුව ලබන එක වලක්වන්න බැ . කුහකයන් පරාදයි . ඊට පස්සේ තියෙන්නේ කාටත් පිළිගන්න පුළුවන් විබාගයකට වාඩි කරවල සයිටම් ළමයින්වත් SLMC එකේ රෙජිස්ටර් කරන එකයි