ලන්ඩන් මහ කොමසාරිස් කාර්යාලයයේ නියෝජ්‍ය කොමසාරිස් නෙවිල් ද සිල්වාගේ සේවය ලබන ජූලි මාසයෙන් අවසන් වූ පසු යළි අලුත් නොකිරීමට යතියි දැනගන්නට ඇත.
නෙවිල් ද සිල්වා ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකි.
ලන්ඩන් මහ කොමසාරිස් කාර්යාලයයේ නියෝජ්‍ය කොමසාරිස් නෙවිල් ද සිල්වාගේ සේවය ලබන ජූලි මාසයෙන් අවසන් වූ පසු යළි අලුත් නොකිරීමට යතියි දැනගන්නට ඇත.
නෙවිල් ද සිල්වා ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අප්පච්චි මට පරණ ශ්ලෝකයක් තේරුම් කරදුන්නා. එහි කියන්නේ රජ ඇමැතින් ප්‍රවේශමෙන් ඇසුරු කරන්න කියලා. මොකද හොඳින් ඉන්නතාක් කල් හොඳයි, වැරදුන තැනදී හිස ගසා දාන නිසා. (නදී)
ලංකාව දියුණු වෙන්නේ නැත්තේ සුදුස්සාට සුදුසු තැන නොදීම නිසානේ.(දිල්)
නෙවිල් තානාපති කල යුතුයි. දක්ෂයෙක් වයස 80 උනාට.(නදී)
බෙල්ල කැපුවේ කවුද? එයාගේ නම සඳහන් නොකරන්නේ ඇයි? (දිල්)
කස කාරයෝ බෙරගහනවා, බෙරකාරයෝ කසගහනවා වගේ නේද ? (නදී)
ලඟදි ලංකාවට යන්නම ගිය කෙනා දිය රෙද්දෙන් බෙල්ල කපලා වගේ. (නදී)