( අමදෝරු අමරජීව )
හින්දු බැතිමතුන්ගේ ආගමික උත්සවයක් වන මහාශිව රාත්‍රී උත්සවය ලබන 26 වෙනිදාට යෙදී ඇති බැවින් ලබන 27 වෙනිදා නැගෙනහිර පළාතේ දෙමළ (හින්දු ) පාසල් වලට පමණක් නිවාඩු ලබා දුන් බව ආණ්ඩුකාර මහාචාර්ය ජයන්තලාල් රත්නසේකර මහතා පැවසීය .
දෙමළ පාසල් වලට පමණක් බල පැවැත්වෙන පරිදි නිවාඩු ලබාදී ඇති අතර සිංහල සහ මුස්ලිම් පාසල් 27 වෙනිදා සාමාන්‍ය පරිදි පැවැත්වෙන බවද ආණ්ඩුකාරවරයා කීහ .27 වෙනිදා වැසෙන පාසල් වෙනුවෙන් ලබන මාර්තු පළවෙනිදා සෙනසුරාදා පාසල් පවත්වා එම දිනය හිලව් කළ යුතු බවද ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් කීහ.
පලාත් පාලන ආයතන ජන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (24) ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
සේවක අර්ථ සාධක අරමුදල සමාගම් පහළවක කර තිබූ රුපියල් කෝටි 2179ක ආයෝජනයන්ගෙන් ප්‍රතිලාභ ලැබී නැතැයි ජාතික විගණන කාර්යාලයේ අලුත්ම වාර්ෂික වාර්තාවේ දැක්වේ.
සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන් සදහා කොළඹ කොටුව හා මහනුවර අතර ක්‍රියාත්මක කළ විශේෂ දුම්රිය සේවා අද (24) සිට නැවත දැනුම් දෙන තුරු නතර කිරීමට දුම්රි
නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කළ මිල අධික විදේශීය මත්පැන් බෝතල් තොගයක් විනාශ කිරීමට සූදානම් වූ අවස්ථාවේ ඒවායේ තිබූ අරක්කු තේ කහට බවට පත්වූ සිද්ධියක
බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
දුම්රියෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන සහ විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකපිට පුද්ගලයන් 12 කු ඇතුළු
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
නැ’හිර හින්දු පාසල් 27 නිවාඩුයි
බද්රානි Friday, 21 February 2025 02:15 PM
ආගම අනුව අධ්‍යාපනය වෙන් කරලා කරන මේ අධ්‍යාපනයේ තේරුම මොකක්ද..? ජාතිය අනුව අධ්‍යාපනය බෙදිලා... අධ්‍යාපනය යනු විෂය සම්බන්ධ හැදෑරීමක් බවත් අවබෝධ කරගැනීමට මේ රටේ පාලකයින්ට නොහැකිවීම ඛේදවාචකයක්. හැමෝම හිතාගෙන ඉන්නේ අපි තමයි කෙරුමෝ කියලා. නමුත් අවසානයේ නිසි අධ්‍යාපනයක් ලබාගෙන නැහැ. ලංකාවේ ගුරුවරු කියන්නේ, ආකල්ප අතින් නොදියුණු ගෝත්‍රිකයින්...ඉතින් කොහොමද දරුවන්ව යහමගට ගැනීමට නිසි අධ්‍යාපනයක් ලබා දෙන්නේ. විභාග තරඟයට ලබාදෙන අධ්‍යාපනයෙන් මේ රටේ දරුවන් මං මුලාවෙලා. ලංකාවේ "ඉන්ටර්නැෂනල්"නමින් තියන කළුකඩ පාසල් වලින් ජනතාව ගසා කනවා. නමුත් ලංකාවේ හණමිටි විෂය නිර්දේශයට වඩා උසස් ප්‍රමිතියෙන් යුතු බ්‍රිතාන්‍ය විෂය නිර්දේශ නිසා ඉංග්‍රීසියෙන් ඔවුන් ලබන අධ්‍යාපනයේ යම් වටිනාකමක් තියනවා. මේ රටේ ටියුෂන් තහනම් කළ යුතුයි. ජාත්‍යන්තර පාසල් ගුරුවරුන්ට නිසි පුහුණුවක් ලබා දී සාධාරණ අයකිරීමක් කොට, රජය මැදිහත්ව එම පාසල් ක්‍රියාත්මක කළ යුතුයි.