අඹතලේ සිට දෙහිවල හා රත්මලාන ප්‍රදේශවලට ජලය ගෙන යනු ලබන නළයක් උඩහමුල්ල අරලිය හන්දියේදී පිපිරීමෙන් එම ප්‍රදේශවලට ජලය බෙදා හැරීම ඇණ හිටියේය. කඩිනමින් අලුත්වැඩියා කිරීමෙන් පසු ජලය බෙදීම අරඹන බව නිලධරයෝ කියති.
අඹතලේ සිට දෙහිවල හා රත්මලාන ප්‍රදේශවලට ජලය ගෙන යනු ලබන නළයක් උඩහමුල්ල අරලිය හන්දියේදී පිපිරීමෙන් එම ප්‍රදේශවලට ජලය බෙදා හැරීම ඇණ හිටියේය. කඩිනමින් අලුත්වැඩියා කිරීමෙන් පසු ජලය බෙදීම අරඹන බව නිලධරයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1994න් පස්සේ තරගකාරී ජනමාධ්‍ය රටාවත් එක්ක සෑම දෙයක්ම සැනින් ජනතාව අතරට යාම නිසා සම්පත්ලට කපිලලාට අද අදහස් දක්වන්න හරි පුළුවන් වෙලා තියෙනවා. ඒකාලේ ඔයිට වඩා බරපතල කාරණයක් වුණත් ගම වලට යනකොට ගොඩක් පරණ වෙලා. අනික මම අබුඩාබියේ බින්න බැහැපු එකෙක් නෙමෙයි සෑම මාස දෙකකට සැරයක් ලංකාවට එනවා ඒක නිසා මට ලංකාව සහ අබුඩාබි අතර කිසි වෙනසක් නැහැ ජලය, විදුලිය සහ දුරකථන බිදවැටීම් සාමාන්‍ය දෙයක්.(අ)
මිට මාස තුනකට කලිනුත් මෙතනම වතුර නලයක් කැඩුනා , ඒ වෙලාවේ එක හරියට හැදුව නම් ආයිත් මෙහෙම වෙන්නේ නැහැ , මේ පාරවත් හරියට හදන්න.(නදී)
අපරාදේ අලුතෙන් හදපු කාපට් පාර (දී)
ආශ්චර්යමත් වතුර මලක්. ආසියාවේ ආශ්චර්යමත් රටක ලක්ෂනයි.(නදී)
දැන් ඉතින් නල අවස්‍ය නැහැනේ. ඔය තියෙන්නේ ලොකු ලිදක්ම, ඇදගෙන බොන එකයි තියෙන්නේ.(නදී)
හරියට අධිවේගී මාර්ගයට හෙණයක් ගහලා වගේනේ. (නි)
මේකට වතුර බිල කීයද දන්නේ නැහැ නේද ? කවුද ගෙවන්නේ අපිද ? (නි)
කඩවත හේමසාර හිමියනි, ඒක ඇගට ගුණයි.දන්නවනේ නැත්නම් මුහුදු වතුර තමා බොන්න වෙන්නේ. (නි)
මොන කෙනා කළත් හොද දේට හොදයි කියන්නත් වැරදි දේට වැරදී කියන්නත් පුරුදු වෙයල්ලා. හැමදේටම පාට වලින් මරාගන්නේ නැතුව (නි)
මම මේ බැලුවේ මංතීරු දෙකකින් වෙන් වුන අධිවේගී මාර්ගයට වෙලා තියෙන විනාශය ගැනයි. (නි)
ලංකාදීපෙට ස්තුති කරන්න ඕනෑ මේ අදහස් සිංහලෙන් දානවට (නි)
මට නම් බිමට ජලය ගැන නම් කතා කරන්න බයයි. දන්නවනේ !!! (නි)
ආශ්චර්යය මිසක් වෙන මොකක්ද? (නි)
කවුරුත් මේ ගැන කතා කරන්න එපා. තහනම් වචනය "බීමට ජලය" (නි)
සම්පත්, මෝඩ අදහස් පලකරන්න එපා.(අ)
පාර මැද්දේ අලි නාවන වලක්නේ අනේ. (ස)
අයියෝ! (නි)
අපරාදේ වතුර මෙහේ අහක යනවා (නි)
ඡන්ද කිට්ටුවෙද්දි ජල නලත් ඉබේම පිපිරෙන එකනේ වැඩේ කියන්නේ. දැන් ඉතින් පාර හදන්න කියලා හොඳ කාලය එනකම් ගල් එහෙම පාර අයිනේ දාලා තියයි.(අ)
මොකද මේ කට්ටිය හැමදේටම ආණ්ඩුවට බනින්නේ. ඉක්මනින් හදල වතුර දෙනවා කියල තියෙද්දිත්. කපිල ඔයා කොහේද ඉන්නේ. මංජුල කියල තියෙන්නේ ඇත්ත කපිල වගේ අයට ඇත්ත තිත්තයි වගේ.(නදී)
මේ වගේ ආපදා හැමවිටම බලාපොරොත්තු විය යුතුයි. ඉක්මනින් යතා තත්වයට පත් කර ගන්න හැමෝගෙම සහයෝගය දෙන්න.(නදී)
මංජුල ඔයා හොඳ අබුඩාබියටම තමා, මොකද ඔයා ආණ්ඩුව ආරක්‍ෂා කරන්නෙ?(නදී)
මිට මාස දෙකකට තුනකට කලින් නලයක් කැඩුණු තැනම තමයි මේ පාරත් නලයක් කැඩිලා තියෙන්නේ.(නදී)
සම්පත් මෝඩයෙක් බව පේනවා. ජල නල වල හදිසි පිපිරීම් උනේ ආණ්ඩුවේ වරදින් නෙමෙයි අධි පීඩන ජල ධාරිතාවක් එන්න ඇති. එක නිසා මොනවා හරි දෙයක් උනොත් ආණ්ඩුවට ම බනින මානසිකත්වය අයින් කර ගන්න. (ස)
අපි අර අප්‍රිකානු රටකටත් ඩොලර් මිලියන ගණනක ආධාර කලා නේද ජල සම්පාදන කටයුත්තකට.(ස)
මොනවා උනත් පාර නම් වහන්න එපා. මහජනයාට බොහොම අහිත කරයි.! (ස)
රටේ ආස්චර්ය ඔන්න පුතේ බලන් ඉන්න. (ස)
කොල්ලෝ ඕකෙ පැනලා නෑවේ නැද්ද ? (ස)
අලියෙක් උනත් නාවන්න පුළුවන් කැත නැතුව. (ස)