ගායක රූකාන්ත ගුණතිලක හා චන්ද්‍රලේකා වෙඩි තබා මරා දමන බවට තර්ජනය කර චන්ද්‍රලේකාගේ කෙස්වැටිය කපා දැමීයැයි ජනාධිපති ආරක්ෂක අංශයේ හිටපු ආරක්ෂකයන් පිරිසකට එරෙහි පානදුර මහාධිකරණ තීන්දුව අද (24)ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
සැකකරුවෝ අද උදේම අධිකරණයට ගෙන එනු ලැබුහ.
.jpg)
.jpg)
.jpg)
.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පි එස් ඩි කියන්නේ ජනාධිපති ආරක්ෂක අංශයට නේද? (නි)
හවරියක් අරන් දෙන්න කියලා හරි වෙනයම් අයුරකින් සාධාරණයක් කරන්න කියලා හරි නඩුව සමාදාන වෙන්න පුළුවන්නේ (නි)
ඔහම යන් (දී)
ඒ අයත් මේ පැත්තෙන් ජන්දේ ඉල්ලයි.(නදී)
දැඩි දඬුවම් දෙන්න ඔනෙ අනිත් යටත් හොඳ පාඩමක් ඉගෙනගන්න. (අ)
කලබල වෙන්න දෙයක් නැහැ. හෙට අනිද්දා වෙනකොට දෙගොල්ලෝ සමාදාන වෙන්නත් පුළුවන්. (නි)
අනෙක් අයත් කල්පනාවෙන් හොදේ (නි)
අචිනි, මම 1,00,000% එකගයි (නි)
අවුරුදු 13 කට පස්සේ මේ ප්‍රශ්නය මෙහෙම ඇවිස්සුනේ ඇයි? (නි)
දැන් මේකත් සමහරු දේශප්‍රේමී වැඩක් ලෙස දකිනවා ඇති. (නි)
දැන් ඉන්න අයට මේවා හොද පාඩම් (අ)
මේකට හවුල් වුන ප්‍රධාන කෙනෙට තමා දඬුවන් කරන්න ඕන (අ)
මේවා මොවුන් කළේ කාගේ වුවමනාවටද කියලා හොයලා දඩුවම් දියයුතුයි (නි)
අනේ! කෝ අපි එයි කියලා බලාපොරොත්තුවෙන් හිටි කෙනා නැහැනේ (නි)
හැමෝටම මේවා පාඩම්. හැමදම බලේ තියෙන්නේ නැහැ (නි)
අචිනි කිව්වා වගේ තමයි මේවා එලියට එන්නේ. ඉක්මන් කරන්නේ වෙන බලාපොරොත්තු ඇතිවයි.(නදී)
මේකෙන් තව දෙයක් ඔප්පු වෙනවා, අපේ රටේ එකම පොලිසියක් නැතිවග. ජන්දෙන් ජන්දෙට එක එක වර්ගයේ පොලිසි තමයි බිහි වෙන්නේ. මෙයාලා කලින් පොලිසියේ අය නේද.(නදී)
මැණිකේ අගය කනා දන්නේ නෑ නමුත් අගය බාල වෙන්නේ නෑ .(නදී)
දැන් ඉන්න කට්ටිය තව අවුරුදු දහයකින් පහළොවකින් වෙන්න යන්නේ මොකක්ද කියලා තේරුම් ගත්තොත් හොදයි.(නදී)
කෙස් වැටිය කපාපු අතේ ඇගිලි කැපිය යුතූයි. (නදි)
එතකොට දඬුවන් නැත්ද?(නදී)
පරණ සිද්දි එලියට අදින්නේ මොකද බැලුවා. චන්ද්‍රිකා නෝනා ආයෙත් දේශපාලනයට එන බව ආරංචි වෙලා දැන්මම මඩ ලැහැස්ති කරනව වගේ.(නදී)
යර්ස්, ඕකේ කියපුවගේ ප්‍රථිපල තමයි ඔය, මේවා හැමෝටම හොද පාඩම්. කෝ අද මේවට උල්පන්දම් දීපු ලොකු උදවිය? (නදී)
ඔය දැන් ඉන්න දේශපාලන හෙන්චයියොත් දැනගන්න ඕනා බලය තියනකම් තමයි හැම දේම කරන්න පුළුවන් කියලා. බලය නැති උනාම මහා උළු ගෙදර තමයි තපින්න වෙන්නේ.(නදී)
අයි දන්නේ නැහැ මේ නඩුව පානදුරේට ගෙනාවේ?මේ සිද්දිය වුනේ වෙන කොහෙදිද නේද? (නි)