(ඩී.ජී.සුගතපාල)
උණවටුන එරමුදුගහ හන්දියේ රථ වාහන රාජකාරියේ යෙදි සිටි පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදි පලා යාමට උත්සාහ කල යතුරුපැදි කරුවෙක් අත් අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ උණවටුන මැටරඹ කැකුලන්ඕවිට පදිංචි 30හැවිරිදි පුද්ගලයෙකි.
හබරාදුව පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඊයේ සවස උණවටුන එරමුදුගහ හන්දියේ රථ වාහන රාජකාරියේ යෙදි සිටියදි ගාල්ල දෙස සිට මාතර දෙසට පැමිණි යතුරු පැදියක් නවතා පරික්ෂා කිරිමේදි එම යතුරු පැදියට රක්ෂණ ආවරණයක් නොමැති බවට අනාවරණයවි ඇත.යතුරුපැදි කරුට එම වරද කියා දිමේදි බහින් බස්වි කලහකාරි තත්වයක් සිදුව ඇත.
එහිදි කොස්තාපල්වරයෙකුගේ මුහුණට තුවාල සිදුවඇති අතර පසුව සාපරාධි බලහත්කාරයපා රාජකාරියට බාධා කිරිමේ චෝදනාව යටතේ යතුරු පැදිකරු අත් අඩංගුවට ගෙන ඇත.
දකුණු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
රස්නායකපුර කඩිගාවේ දී වෑන් රථයකට යටවී රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් වරයකු ඊයේ රාත්‍රී මියගොස් ඇති බව රස්නායකපුර පොලිසිය කියයි.
හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ කාන්තාවකට ලිංගික අතවර කිරීමට තැත් කිරීමේ චෝදනාවකට මෙවර පළාත් පාලන මැතිවරණයට හම්බන්තොට නගර සභාවට සමගි ජනබල වේගයේ අපෙක
හෝමාගම පිටිපන හරිත විශ්ව විද්‍යාලයේ ’’සියපත් උදානය’’ අලුත් අවුරුදු කුමරියට පළඳවන රුපියල් කෝටි 10 වටිනා ඔටුන්න එළිදැකීමේ උත්සවය පසුගිය දා හරිත විශ්ව
හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ශිවනේශතුරෙයි චන්ද්‍රකාන්ත නොහොත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ පස්වරුවේ
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමරිකාව පනවා ඇති තීරු බදු ප්‍රතිපත්තිය සාකච්ඡා කොට වෙනස් කර ගැනීම සඳහා නියෝජිත කණ්ඩායමක් ඇමරිකාවට යැවීමට රජය තීරණය කර තිබෙන
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
පී.සී.ට පහරදුන් යතුරුපැදිකරුට වැඩ වරදී
අමා Sunday, 16 April 2023 06:15 PM
අත්පුඩි ගහලා පිළිගන්න, අයිතිකාරයෝ එයි.
Jayarathna Monday, 17 April 2023 06:25 AM
වාර්තාව පිළිගන්න ඉතාමත් අමාරුයි. මොකද ට්‍රැෆික් පොලිසිය කිසිදාක යමක් තේරුම් කරන්න යන්නේ නැහැ රක්ෂණ සහතික නැත්නම් උන්දැලා කරන්නේ රියදුරු බලපත්‍රය අරගෙන කිසිවක් නොවිමසා සැගවී සිටි තැනට ගොස් දඩ කොලයක් ලිවීම පමණයි. දැන් දැන් පොලිසිය අතින් සිදුවන අවිචාරවත් ක්‍රියාවන් නිසා යම් දිනක ජනතාව පාරට බැසීමට වුණත් ඉඩක් නැතිවේවි කියන්න අමාරුයි. ඒ තරමට පොලිසිය සාමකාමි ජනතාව ඈත්කරමින් තක්කඩියාට තැනක් දෙන්න කැමති බවක් පෙන්වනවා...