රුපියල් දහසක ප්‍රශ්නයක් මත රන්ඩුවකට පැටළුනු පොලිස් කොස්තාපල් වරුන් දෙදෙනෙකු කරුවල ගස් වැවදී ගුටි බැට හුවමාරුවකින් පසුව තුවාල ලබා කොළඹ රෝහලට ඇතුලත් කළ බව පොලීසිය කියයි.
රුපියල් දහසක ප්‍රශ්නයක් මත රන්ඩුවකට පැටළුනු පොලිස් කොස්තාපල් වරුන් දෙදෙනෙකු කරුවල ගස් වැවදී ගුටි බැට හුවමාරුවකින් පසුව තුවාල ලබා කොළඹ රෝහලට ඇතුලත් කළ බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා වුනත් අහක ඉන්න අපිට ගහන්නේ නැතුව තම තමන්ම එහෙම කරගන්න එක ගැන අපි සතුටුයි. (නදී)
රුපියල් දාහක් කියන්නේ ගහ මරා ගන්න තරම් වටිනා මුදලක්ද?(නි)
කරුවලේ ජරමරේ වගේ තියෙන්න ඇති නේද ? 1000 පගාව බෙදාගන්න බැරුවද?(නදී)
මේ අයට දෙන්න ඕනේ පගාව හොර නෝට්ටුවලින්.(නදී)
සල්ලි දෙයියන්ගේ මල්ලි කියල දෙන්නම මරා ගන්න හැදුවලු .(දී)
මිට පස්සේ දෙනකොට පන්සියේ කොළ 2 ක් හරි දාහේ කොළ 2 ක් හරි දෙන්න මතක තියාගන්න. (නදී)
කන ජරාවල් වල හැටියට ඕකත් ගහගන්න දෙයක්ද අනේ.(නදී)
මාටියා ගහපු සල්ලි බෙදා ගන්න ගහ ගත්තා. එහෙම නේද?(නදී)
නීතිය සහ සාමය ආරක්ෂා කරන නිලදාරියෝ නේද මේ.(නදී)
අත යටින් ගත්ත දාහ බෙදා ගන්න බැරුව වෙන්නැති.(නදී)
ඒක හොඳයි වෙන කව්රුවත් ගහන්න ඉස්සෙල්ලා ඒ ගොල්ලම ගහ ගත්ත එක.(නදී)
මම එතන හිටියා නම් දෙන්නගෙන්ම කට උත්තර ගන්නවා.(නදී)
කාගෙන්ද දන්නේ නැහැ නේද සල්ලි හම්බුනේ ,හොයල බැලුවොත් හොද නැද්ද ලොකු මහත්තුරුනේ (දී)
අයියෝ සල්ලි (දී)
නියමයි
පගාව දීපු මනුස්සයා ගහගන්න එපා කියලා තව දාහක් දුන්නාලු නේද?
අයියෝ සල්ලි
පොරොන්දු වුනානම් මටත් 500ක් දෙන්න. භාගේ කියන්නේ 400ක් නොවෙයිනේ . එකනේ මට කේන්ති ගියේ. අර මනුස්සය දුන්නේ රාළහාමිලා දෙන්න බෙදා ගන්න කියලානේ.