අද අලුයම 3.30 පමණ පොලිස් කොස්තාපල්වරයෙකු ගල්කිස්සේ ටෙම්ප්ලර් පාරේදී පැහැරගත් පිරිසක් ඔහුට පහරදී කොහුවල ප්‍රදේශයේ දමා ගොස් ඇතැයි පොලීසිය කියයි.
අද අලුයම 3.30 පමණ පොලිස් කොස්තාපල්වරයෙකු ගල්කිස්සේ ටෙම්ප්ලර් පාරේදී පැහැරගත් පිරිසක් ඔහුට පහරදී කොහුවල ප්‍රදේශයේ දමා ගොස් ඇතැයි පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම වැඩක් ... (අ)
ඒ ගමන තව කාටද හංගපු ආයුධ හොයන්න යන්න ඕන වෙලා තියෙන්නේ?(අ)
පොලිසිය ගුටි කනවා ඉවරයකුත් නැහැ. අහිංසක මිනිස්සුන්ට ගහනවා, වෙඩි තියනවා ඉවරයකුත් නැහැ. අර " උස් තැන දැක හැකිළෙන්නේ මිටි තැන දැක පුප්පන්නේ නිවටුන් ලෙස සිටිමින්නේ "කියන කවිය මතක් වෙනවා මෙව්වා දැක්කම. (නදී)
මෙවැනි දේවල් කරන්න සාමාන්‍ය ජනතාව ඉතා බිය වෙනවා. මෙය පිටුපස පාතාලය හෝ දේශපාලුවන් ඇති. (නදී)
දේශපාලන පලිගැනීම් මත ඇමරිකාවට හරි වෙන කොහාට හරි යන්න අදහසක් නැතුව ඇති නේද? ලගදි කඩපු දඩකොල මොනවද දන්නෙ නැහැ? (නදී)
කළකිරෙනවා මේවා දකිද්දී. (නි)
අපිට කරදරයක් නම් ගිහින් කියන්නේ පොලීසියටනේ ? දැන් එතුමන්ලාට කරදරයක් නම් මොන පොලීසියටද කියන්නේ. අනේ කාලේ වනේ වාසේ කිවුවලු. දැන් එන්න එන්නම පොලිසියට පහරදීම් වැඩිවේගෙන එන්නේ කිමද කියා සිතාගනු බැරිය. (නි)
නීතිය රකින, සාමය ආරක්ෂා කරන පොලීසියටම මෙහෙමත් සැළකිළි නම් අපිට කොහොමට තිබේවිද? (නි)
රාළහාමිලට හරිම අපල කාලයක් (නි)
තමන් රකින පොලිසිය ආරක්ෂා කරගන්න බැරි නම් සිවිල් ජනතාව රකින්නේ කොහොමද? (නි)
පොලිසියට නම් බොහොම අපලයි වගේ (නි)
ගහලා තියෙන්නේ තරහට නෙමෙයි, හරියට හදාගන්න වෙන්න ඇති! මේ විදිහට හරි උන්නැහෙලටත් නායකත්ව පුහුණුවක් ලැබෙනවා නම් ඒකෙත් නරකක් නැහැ. (නි)