පිටකොටුව මොරටුව බසයේදී කාන්තාවකගේ රුපියල් විසිතුන්දහසක් පොකට් ගැසු පික් පොකට්කරුවකු සවස හමුදා ලුතිනන්වරයකුගේ රුපියල් අනුවක් පොකට් ගසද්දී ලුතිනන්වරයා ඔහු පොලීසියට බාර දුන්නේය.
ලක්ෂ්මන් පෙරේරා නම් වන එම පුද්ගලයා කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් ලබන 7 වැනිදා තෙක් ඔහු රිමාන්ඩ් කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලද දෙයින් සතුටු නොවීමේ විපාක හම්බවෙලා තියෙන්නේ.(නදී)
උදේ හොරකම් කල විසිතුන්දාහ මදිවෙලාද වැඩිය කන්න ගියේ. (අ)
කවුරු කවුරුත් මෙන්න මේ අංක තිබෙන බස් වලින් ගමන් බිමන් යනවා නම් විශේෂයෙන් ප්‍රවේශම් වෙන්න . මගේ සහ දැන හඳුනන කීපදෙනෙකුගේම මුදල් පසුම්බි මේ බස් වලදී ආගිය අතක් නැතිවිය. මාර්ග අංක 168,176,154 . විශේෂයෙන් කිරිබත්ගොඩ/ ගල්කිස්ස 154 බස් මාර්ගය අන්තිම භයානකයි. (අ)
අපේ අක්ක ගේ මුදල් පසුම්බිය ප්‍රසිද්ධ ඇඟලුම් වෙළඳ සලකදී පික් පොකට් ගැහුවා. විශ්වාස කරන්නත් බැහැ . ළමයි දෙන්නෙක් එක්ක ඇඳුම් ගැනීමේ මුවාවෙන් ආපු කාන්තාවක්. මීට පෙරත් එතන කිහිප වතාවක්ම පාරිභෝගිකයන්ගේ මුදල් පසුම්බි නැතිවෙලා තිබෙනවා ලු. කැමරාවේ සටහන් වූ පෙර දර්ශන තුලින් මතු වූ සැකයක් මත කාර්ය මණ්ඩලය සෝදිසියෙන් ඉඳලා අල්ල ගෙන තිබෙන්නේ . (අ)
මෙවන් වක වානුවක හමුදා නිලධාරියකු ළඟ තිබිය හැකි සාදාරන මුදලකි (අ)
නිලදාරීන් සමග හැප්පුනොත් ඉතින් ඉවරතමා (අ)
දැන් ලංකාවේ ඉන්න හමුදා පුහුණුව අනිවාර්යයි..(අ)
ලජ්ජා නැද්ද අනූවකට මාට්ටු වෙන්න? (නදී)
154 බස් මාර්ගය ගැන කියලා වැඩක් නැහැ (නි)