IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


පකිස්තානු කි‍්‍රකට් කී‍්‍රඩකයන් තිදෙනකුට තහනමක්

පකිස්ථානයේ ගෘහස්ථ විස්සයි/20 කි‍්‍රකට් තරගාවලියේ දී කළ විනය විරෝධී කි‍්‍රයා නිසා අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩකයන් වන සොහායිල් ඛාන්, ෆවාඞ් අලාම් සහ කාලීඞ් ලතිෆ් යන තිදෙනාට වසරක කී‍්‍රඩා තහනමක් පනවා තිබේ. පාකිස්තානු කි‍්‍රකට් බලධාරීන් විසින් මෙම තීරණය ගනු ලැබ ඇත.

29 හැවිරිදි සොහායිල් ඛාන්ට පකිස්ථානය තුල සියලූ ම කි‍්‍රකට් තරග තහනම් වන අතර අලාම් ට සහ ලතිෆ් ට විස්සයි-/20 කි‍්‍රකට් තරග තහනම් වේ.

කරච්චි කි‍්‍රකට් සංගමයේ සභාපති වන සිරාජුල් ඉස්ලාම් බුඛාරි පවසා සිටියේ මෙම තරග තහනම පැනවීම තමා කලකිරවන දෙයක් වුවත් අන් අයටත් ආදර්ශයක් දීම සඳහා එම පියවර ගැනීමට සිදුවූ බවයි.

මෙම ක‍්‍රීඩකයන් තිදෙනා පසුගිය මාසයේ ලාහෝර් නුවර පැවති විස්සයි-/20 කි‍්‍රකට් තරගාවලියේ සුපිරි අට තරග වටයේදී හිටපු පකිස්ථාන කි‍්‍රකට් ක‍්‍රීඩකයෙකු හා දැන් පුහුණුකරුවකු වන තවුසීෆ් අහමඞ්ව විවේචනය කර තිබේ.

සොහායිල් ඛාන් පකිස්ථානය වෙනුවෙන් ටෙස්ට් තරග 2ක්, එක් දින ජාත්‍යන්තර තරග 5ක් හා විස්සයි-/20 අන්තර්ජාතික තරග 3ක් කී‍්‍රඩා කර ඇති අතර 27ත් හැවිරිදි ෆවාඞ් අලාම් ටෙස්ට් තරග 3ක්, එක් දින ජාත්‍යන්තර තරග 27ක් හා විස්සයි-/20 අන්තර්ජාතික තරග 24ක් කී‍්‍රඩා කර ඇත.

(**)

 



අදහස් (0)

පකිස්තානු කි‍්‍රකට් කී‍්‍රඩකයන් තිදෙනකුට තහනමක්

යොහාන් Sunday, 21 April 2013 11:35 AM

එතකොට අපේ අර ඉපල් ගිය අයටත් මොනවහරි කළොත් ඊළඟට ඉන්න අයත් යමක් ඉගෙන ගනීවි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 711 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 523 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 756 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 570 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 487 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 306 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38515 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25356 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 916 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site