(රංජන් කස්තුරි)
පළාත් පාලන මැතිවරණය 2018 පෙබරවාරි 10වැනිදා පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද(18) පැවසීය.
රාජගිරිය මැතිවරණ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව දැනුම් දුන්නේය.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙ
මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පුංචි ඡන්දය පෙබරවාරි 10
Rohana Monday, 18 December 2017 06:29 AM
මැතිවරණය යනු රටේ සම්පත් මංකොල්ල කන්න පිරිසක් තෝරා ගැනීමයි. අපි බලපත්‍රයක් දෙනවා සුවසේ මංකොල්ල කන්න. කවදද රටට ආදරය කරන මිනිසෙක් බිහිවන්නේ?
MuhanMonday, 18 December 2017 10:13 AM
මනාප ක්‍රමයත් සමග දේශපාලන මිලමුදල් යහමින් තියෙන අයට පමණක් සිමා වුවා. එමගින් කෙසේ හෝ මුදල් උපයන කුඩු කාරයින්, ජාවාරම් කාරයින් සහ ඔවුන්ගේ අනුග්‍රහය ලබන පුද්ගලයින් දේශපාලනය බලය තහවුරු කර ගත්තා. එමනිසා පසුගිය කාලයේ දේශපාලනය අසුචි ගොඩක් වී තිබුණා. දශක ගණනක පසු මනාප ක්‍රමය, කරුමය අවසන් වී කොට්ඨාශ ක්‍රමයට පැමිණ ඇත. මෙම ක්‍රමය තුල යහපත් මිනිසුන්ගේ දේශපාලනය ආගමනය බලාපොරොත්තු විය හැක. අප මෙම තත්වය දෙස සුබවාදීව බලා යහපත් මිනිසුන්ගේ දේශපාලනය ආගමනය ශක්තිමත් කරමු. එම අවස්ථාව අපට උදාවී ඇත. එය කල හැක්කේ අපට පමණි.
ජයන්තMonday, 18 December 2017 10:14 AM
රටට, ජනතාවට ආදරේ කරන මිනිස්සු ඡන්ද දායකයන් වෙන දවසටයි.
HarrisMonday, 18 December 2017 10:27 AM
රටට ජනතාවට ආදරේ කලේ මහින්ද මහත්තයා ඇතුළු පවුලේ අයයි. නැවැතත් ඒ අය බලයට ගේන්න ගත හැකි උපරිම උත්සාහය ගනිමු.
Rohana Monday, 18 December 2017 06:34 AM
මැතිවරණය යනු රටේ සම්පත් මංකොල්ල කන්න පිරිසක් තේරීමයි. අපි බලපත්‍රයක් දෙනවා සුවසේ රටේ සම්පත් කොල්ල කන්න. රටට ආදරය කරන මිනිසෙක් බිහිවන්නේ කවදද?
Raveendra Monday, 18 December 2017 07:14 AM
අපගේ මවුබිමට ආදරය කරන සියලුම ලක්මවගේ දුදරුවන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ ගමේ කසිප්පු කාරයට,ගංජා කාරයට ,බාර් කාරයට, කුඩු කාරයට.හොර තක්කඩින්ට , මහජන දේපොළ හොරාකන මූසල බුරුවන්ට ,දුෂකයන්ට තම චන්දය දීමෙන් වලකින ලෙස ඉතාමත්ම බැගපත්ව ඉල්ලා සිටින්නෙමු.
nishanath Monday, 18 December 2017 09:37 AM
රවීන්ද්‍ර මයා සැත්තෑ වසක් හොරු පත්කොට මුලා වුණ ආයෙත් වරක් රැවටෙනවද හරක් මෙන නොකරන ලෙසට නැවතත් ඒ කම අමන දැනුවත් කළ ඔබට පැසසුම මා පුදන
Lusena Monday, 18 December 2017 08:49 AM
ඔබගේ හදවතට එකඟව ඡන්දය පාවිච්චි කිරීමට කෙනෙක් නැතිනම්, කුරුටු ගා විනාශකර දමන්න.
daham Monday, 18 December 2017 09:24 AM
වී. හැරිසන් කිව්ව දිනේ හරි ගියා. කොමසාරිස්ට හැරිසන් වැහිලා ඉන්නවද දන්නේ නැහැ.
sampath pathiranaMonday, 18 December 2017 11:15 AM
නෑ නෑ හැරිසන්ට මැකෝ වැහිලද කොහෙද?
RaveendraMonday, 18 December 2017 04:09 PM
දහම් සහ සම්පත් පතිරණ යන ඔබ දෙපලගේ අදහස් වලට ගරු කරන්නෙමු. පළමුව ඔබලාට කිව යුතුය අප මැකෝට සුදුහුණු ගෑමට සැරසෙනවා නොව. මැකෝ යනු රජයේ සේවයකරන අවංක නිලදාරියකු බව ඔබ අප " විස්වාස " කරනවා. තවද දියවන්නාඔය මඩවගුරේ ඉන්න අය සමග රජයේ වැදගත් නිලධාරියකු සංසන්දනය කිරීම හෝ ලගින් තැබීමවත් නොකළ යුතු යන්න අපගේ අදහස වනු ඇත. අපගේ මෙම අදහස් වලින් ඔබ දෙපලට යම්කිසි සිත් තැවුලක් ඇතිවුනිනම් කණගාටු වන්නෙමු.
siri Monday, 18 December 2017 10:12 AM
ඡන්දයක් ගැන කියන්න පටන්ගත්තා විතරයි "දූෂණවලට සම්බන්ධ වැරදි කාරයින්ට දඬුවම් දෙන්න දවසකට 20 ගණනේ නඩු සේරම එකදිගටම අහනවා" කියල පරණ තැටියේ නැවත ප්‍රචාරයක් පටන් අරගෙන...
parakkrama - Adelaide Monday, 18 December 2017 01:09 PM
මොක වුණත් 62,00,000 කගේ අපේක්ෂාව වූ මහා පරිමාණ ලෙස මුදල් විශුද්ධිකරණයේ යෙදුණු මහජන දේපළ හා ජාතික ධනය සොරා ගත්ත අය... ජාත්‍යන්තර ඩීල්කරුවන්, භීතිය ඇතිකළ ඝාතන රැසක් සහ කප්පම් ගැනීම් හා අතුරුදහන් කිරීම් හා සබැඳි මෙහෙයුම් කළ හා විධාන දුන්නවුන්, නීතිය මායිම් නොකොට කටයුතු කල වුන් හට නිසි දඬුවම් දීම ප්‍රමාද කිරීමේ ප්‍රවණතාවකට පසුබිම සැකසෙන පරිදි වර්තමානයේ ඩීල් කෙළියේ යෙදෙන, ඇතැම් සාක්ෂි සැඟවෙන පරිද්දෙන් බවට මහජනතාව වටහා ගැණුන චූදිතයින් සහ සැකකරුවන් මුදා හැරීමට සළසන, දෙපැත්තේ පයගහගෙන සිටින, තවමත් බලය පමණක් ලබාගැනීමේ උත්සාහයේ යෙදෙන උදවියට එම ක්‍රියාදාමයන්ම ඉදිරියට ගෙන යෑමට හෝ උදම් ඇනීමට හෝ වරමක්, බලපත්‍රයක් , අනුබලයක් නොලැබෙන පරිද්දෙන් අපගේ වටිනා ඡන්දය පාවිච්චි කලොත් රටට සෙතක් වේ යයි සිතමි.