ජනපති ඇතුළු රජය ජාත්‍යන්තරයෙන් ලබාගත් ජයග්‍රහණ නිසා අවම වශයෙන් ඉදිරි මාස තුනේදී ජී.එස්.පී.ප්ලස් බදු සහනය ශ්‍රී ලංකාවට ලබාගත හැකි බව මුදල් රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (9) ශ්‍රීලනිප පක්ෂ මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකදී පැවසීය.
මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට දැනට යෝජනා ගණනාවක් ඉදිරිපත් වී ඇති බවත් එළැඹෙන පළාත් පාලන මැතිවරණය මාර්තු මාසයේ පැවැත්වීම ප්‍රමාද වෙතියි මුදල් රාජ්‍ය ඇමැතිවරයා කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි (බ)
මෙයා මේ කටින්ද කතා කරන්නේ? (බ)
මෙයාට අමු කැවිලද? ඊලග ප්‍රාදේශීය සභා මැතිවරණයකට ඉදිරිපත් වුණත් දිනන්න මෙයාට බැහැ (අ)
තේරිලා වගේ, ඡන්දෙ තිබ්බොත් සේරටම ඇපත් නැති වෙන බව. (අ)
අපිට නම් කමක් නැහැ කවදා තිබුණත් (නි)
ඡන්දය තිබුණොත් නියමයි (නි)