දරුණු අපරාධකරුවන්ට රුසියානු හමුදාවේ සේවය කිරීමට ඉඩ ලබා දෙමින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නව නීතියකට අත්සන් තබා තිබේ.
මිනීමැරුම්, මංකොල්ලකෑම්, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ වෙනත් බරපතල අපරාධ සම්බන්ධයෙන් සමාවක් ලැබ සිටින හෝ පරිවාස කාලයකට යටත්ව සිටින වැරදිකරුවන්ට මෙම නීතිය මගින් රුසියානු හමුදාවේ සේවය කිරීමට අවස්ථාව ලැබේ.
එසේම මීට පෙර රුසියානු හමුදාවට එක්වීමට අවස්ථාව නොතිබූ ප්‍රදේශවල සමාවක් ලැබූ වැරදිකරුවන්ටද මෙමගින් රුසියානු හමුදාවට බැඳීමට අවසර හිමිව ඇත.
බාලවයස්කරුවන්ට එරෙහි ලිංගික අපරාධ, රාජද්‍රෝහීත්වය, ඔත්තු බැලීම හෝ ත්‍රස්තවාදය, රජයේ නිලධාරියෙකු ඝාතනය කිරීමට උත්සාහ කිරීම, ගුවන් යානයක් පැහැර ගැනීම, අන්තවාදී ක්‍රියාකාරකම්, න්‍යෂ්ටික ද්‍රව්‍ය සහ විකිරණශීලී ද්‍රව්‍ය නීති විරෝධී ලෙස හැසිරවීම යන වරදවල් සිදු කළ වැරදිකරුවන්ට මෙම නීතිය යටතේ රුසියානු හමුදාවට බැඳීමට අවස්ථාවක් හිමි නොවන බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පෙන්වා දී තිබේ.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පුටින් නව නීතියකට අත්සන් තබයි
ganegoda Sunday, 06 November 2022 03:34 PM
දැනගෙන හිටියේ නැත්නම්, දැන්වත් මේක කියවලා යමක් ඉගෙන ගනිල්ලා.
Akila Sunday, 06 November 2022 03:39 PM
Great Decision ! All the Best !
Bamunuarachchi Sunday, 06 November 2022 04:08 PM
ලංකාවට වඩා පොඩි වෙනසයි තිබෙන්නේ... රුසියාවේ දරුණු අපරාධකරුවන්ට රුසියානු හමුදාවේ සේවය කිරීමට ඉඩ ලබාදෙන්න යනවා... ලංකාවේ හමුදාවට බැඳිලා ඉන්න ගමන් හෝ ඉවත් වුණු ගමන් දරුණු අපරාධ කරනවා...