IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


පණ අදිමින් සිටි ඇතාගේ දළ කපාගෙන ගිහින්

(හේමන්ත රණසූරිය)

ඇතකු සමග පැවැති ද්වන්ද සටනකින් බරපතල තුවාල ලබා මරණාසන්නව සිටි ඇතකුගේ එක් දළක් කිසියම් සහාසිකයකු පොරොවක් ආධාරයෙන් කපාගෙන ගොස් ඇතැයි අනුරාධපුර  වනජීවි පශු වෛද්‍ය නිලධාරී චන්දන ජයසිංහ මහතා පවසයි.

කැබිතිගොල්ලෑව තිත්තගෝනෑව මොරඔය කුඹුරකවැටී සිටි සද්ධන්තයකුගේ දළක් මෙසේ කපාගෙන ගොස් ඇත.

කැබිතිගොල්ලෑව නබඩවැව අසල වනයකදී  තවත් ඇතකු සමග ඇතිවූ ද්වන්ධ සටකින් පසු මෙම ඇතා බරපතල තුවාල ලබා ඊරිපිනිවැව වතුර අද්දරට පැමිණ පන අදිමින් සිටියදි වනජීවි නිලධාරීන් මෙම ඇතාට ප්‍රතිකාර කිරීම අරඹා ඇත.

සති තුනකට ආසන්න කාලයක් එම නිලධාරීන් ඇතාට නොකඩවා ප්‍රතිකාර කිරීම සිදු කළ බව වෛද්‍ය චන්දන ජයසිංහ මහතා පවසයි. 



අදහස් (11)

පණ අදිමින් සිටි ඇතාගේ දළ කපාගෙන ගිහින්

චමල් Wednesday, 06 July 2022 08:03 PM

කාලකණ්නි පාපතරයින්!! මුන්ට යන්න අපායක් හදන්න ඕන!

:       0       57

KarolisWednesday, 06 July 2022 10:45 PM

එම අපාය තමයි ඔය හැදීගෙන එන්නේ ලංකාවේ...

:       0       0

arschfikaaThursday, 07 July 2022 12:32 AM

ඇත්දල කපාගෙන ගිය එකා ඔරිජිනල් සිංහල බෞද්ධ සුරුට්ටුවෙකි. උන්තමයි ආගම කියා ගෙන ඔයවගෙ දේවල් කොරන්නෙ.

:       0       0

Ruhunu Wednesday, 06 July 2022 08:22 PM

වනජීවී එකේම වැඩක් වෙන්න ඇති...

:       37       10

kamalThursday, 07 July 2022 02:11 PM

පන්සලේ හාමුදුරුවන්ව විශ්වාස නැති රටක වනජීවිය විශ්වාස කරයිද?

:       0       0

Muditha Wednesday, 06 July 2022 10:54 PM

මේ රට සතෙක්ටවත් ජීවත් වෙන්න හොඳ තැනක් නෙමේ...!

:       0       0

naleen Wednesday, 06 July 2022 11:08 PM

කාලකන්නි මේ අයට හෙන හත ගහන්න ඕනෑ...

:       0       0

Gihan Thursday, 07 July 2022 12:07 AM

ලෝකෙන් උතුම් රට ලංකාවයි...!

:       0       0

Prabha Thursday, 07 July 2022 01:55 AM

ශ්‍රී ලාංකීය අභිමානය....

:       0       0

SAM Thursday, 07 July 2022 04:31 AM

ජැක්සන් ඇන්තනි හැප්පුන අලියා කෝ ...!

:       0       0

wimal Thursday, 07 July 2022 08:00 AM

24 පැයේම බණ කියන්න, පන්සල්වල පදිංචි වෙන්න, හංදි ගානේ බුදුපිළිම තියන්න. මේ වගේ අසික්කිතයින් ඉන්න රටක් තව කොහේවත් තියෙනවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 852 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 212 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 1740 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 200 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 489 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2413 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 617 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1765 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site