රුපියල් ලක්ෂ 77ක් වටිනා රත්‍රන් බිස්කට් 9ක් බැටරිකෑලි දෙකක ස්වරූපයෙන් සකසා සිරුරේ සඟවාගෙන බැංගලෝරයට යන්නට ආ සිව්දරු පියකු(37) කටුනායක ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. පුත්තලමේ පදිංචිකරුවකු වන ඔහු මේ වසරේ කිහිපවරක්ම ඉන්දියාවට ගොස් ඇත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි
ඔන්න මොළෙන් වැඩ ගන්න බුවාලා. (නි)
මිනිස්සු දැන් ඒකත් ආදායම් මාර්ගයක් කරගෙන නේද? (නි)
ඉතිං හොදයිනේ. (නි)
අනේ මගේ කොහෙන්වත් රත්තරං එන්නෙ නැහැනෙ...!!(නු)
රත්තරන්ම කියලා විශ්වාස කරන්නේ කොහොමද? කොයි එකටත් පොඩ්ඩක් හපලා බැලුවොත් නේද හොද? (නි)
ඒ වුනාට සචින් රත්තරන් වලට වඩා වටිනා දේවල් එනවනේ.... අහන්න බොරු නම් හූනගෙන්.... (ස)
රත්තරං දැං පළදින්න ඕන තැන්වල වගේම නොපළදින්න ඕන තැන්වලත් පළදිනවානේ..!!(නු)
අපරාදේ...!!
මොලෙන් ගන්න වැඩ අනිත් පැත්තෙන් ගන්න බැහැ කියලා මෙයාට දන්නෙ නැතිව ඇති..!!(නු)