(ජේ.ඒ.එල් ජයසිංහ)
රත්නපුර ප්‍රදේශයේ මැණික් පතලක මැණික් ගැරීමේදී හමුවූ මැණික් ගලක් රහසේම ගිලදැමීමෙන් පසු එය උගුරේ හිරවීම හේතුවෙන්,මහනුවරට පැමිණ මහනුවර ජාතික රෝහලට ඇතුලත් වූ පුද්ගලයකුගේ තත්ත්වය බරපතළ වී උගුරේ හිරවූ මැණික ගැනිම සඳහා ඔහුව වැලිසර රෝහල වෙත ,යැවීමට සිදු වූ බව මහනුවර ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් පැවැසීය.
මැණික ගල ගිල්ල පුද්ගලයා එය පිටත ගැනීමට දැරූ උත්සාහය ව්‍යවර්ථ වීම නිසා,රහසේම මහනුවරට පැමිණ මහනුවර ජාතික රෝහලට ඇතුලත් වී ඇත්තේ එහිදී උගුරේ සිරවූ මැණික වෛද්‍යවරුන්ගේ මාර්ගයෙන් පිටතට ගැනීමට ගිය ද ,එම සිද්ධිය පසුව රෝහල් පොලීසියට වාර්තා වී තිබේ,
රෝහල් පොලීසියේ නිලධාරින් මැණික ගිලදැමූ පුද්ගලයාගෙන් ප්‍රශ්ණ කර තොරතුරු අනාවරණය කර ගැනීමෙන් පසු සියලු තොරතුරු හෙළිකර ගෙන ඇත,

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd