ගාල්ලේ පොද්දල අඳුරත්විල ඔලිම්පස් උද්‍යාන පෙදෙසේ පස් කණ්ඩියක් කඩා වැටීමෙන් ගෙවල් දෙකක් අනතුරට ලක් විය.
පහළින් තිබූ ගෙයි භාගයක් කන්දට යටවී ඇති අතර කඳු මුදුනේ ගෙය ද ලිස්සා පහළට වැටීමේ අවදානමකට මුහුණ පා ඇත.
නිවැසියන්ගේ ජීවිතවලට හානියක් නොවූ බව වාර්තා වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නවීන පන්නයේ ඉදිකිරීම්. (නදී)
අතේ තියන මුදලට හරියන විදිහටනේ ගෙදර නිමවෙන්නේ (නදී)
මම ගිහින් බැලුවා. ගල් වැටියක් කැඩිලා තියෙනවා (නදී)
පසේ ආරක්ෂාවට තිබෙන ගස් කපලා, කදු කප්පාදු කරලා ගෙවල් හැදුවම නාය යන එක අහන්නත් දෙයක්ද? (නි)