කහතුඩුව පොල්ගස් ඕවිට කරගෙන යන දෙමහල් නිවාස වැඩබිමක සිය ගෝලයන් සමග මත්පැන් බිව් බව කියන පෙදරේරුවෙකුගේ සිරුර අද උදේ බිම තිබී හමු වූ බව පොලිසිය කියයි.
පෙදරේරුවා බිමට වැටුනාද එසේ නැතිනම් කිසිවෙකු විසින් තල්ලු කලේද යන්න පොලිසිය සොයා බලයි.
මාතර කිරින්ද පදිංචි ඔහුගේ වයස අවුරුදු (54) බවද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ! වියදම් කරලා හදපු ගෙදර දැන් හැමදාම බාස් උන්නැහේ ඇවිදිනවා පෙනෙයි. තව ගානක් යයි එයාව එළවන්න. (නි)
අවාසනාවන්ත මරණයක් (නි)
දැන් ඉතින් නිවෙස් අයිතිකරු බලි තොවිල්, යාග හෝම පටන්ගන්න එපා. එ්කෙන් වෙන්නෙත් කීයක්හරි නැතිවෙන එක. (නි)
තල්ලු කළත් වැටුනා කියලා තීන්දුව දේවිද දන්නෙ නැහැ. (නි)
පොලිසියේ කවුරුවත් මත්පැන් ඉල්ලාගෙන අාවේ එහෙම නැහැ නේද? (නි)