ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන්ගේ සහභාගිත්වය පිළිබඳ දැඩි ආන්දෝළනාත්මක තත්ත්වයකට පත්ව ඇති මෙවර අයි. පී. එල්. තරගාවලියේ පූනේ වෝරියස් පිලේ නායකත්වයට ශ්‍රී ලංකා ටෙස්ට් සහ එක්දින පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් පත්කර තිබේ. මෙවර තරගාවලිය අපේ‍්‍රල් මස 3 වැනිදා ආරම්භ වේ.
හිටපු ඉන්දීය නායක සව්රව් ගංගුලි මෙම කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කිරීමට නියමිත සිටිය ද ඔහු තරගාවලියට සහභාගි නොවීම නිසා මැතිව්ස්ට නායකත්වය හිමිව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ යන්න නම් එපා.(නදී)
ශ්‍රී ලාංකිකයෙකු වන්න. එහේ යන්න එපා.(නදී)
ඔය ගෙන්නා ගන්න කරන උපක්‍රම. යන්න එපා.(නදී)
එදා වේල කන්න නැතත් අපි ඔබ වෙනුවෙන් හුරේ දානවා. ලාංකික ක්‍රීඩා ලෝලීන්ගේ නම්බුව රකින්න. යන්න එපා පැත්ත පලාතේ.(නදී)
ක්‍රීඩාවට දේශපාලනය ඇගිලි නොගැසිය යුතුයි.(නදී)
චන්දිමාල් වගේ නියම ශ්‍රී ලාංකිකයෙක් වෙන්න.(නදී)
සල්ලිවලට හිගන්න එපා. ජාතිය ආගම පාවා දෙන්න එපා.(නදී)
ලංකාවේ නම කැතකරන්න යන්න එපා.(නදී)
,ජාති ආලේ බලාගන්න පුළුවන් දැන්.(නදී)
යන්න එපා නම් 13 ම නොයා ඉන්න ඕනේ. ආගම මොකටද ගාවා ගන්නේ. ඕකට ගාවා ගන්න ඕනේ ශ්‍රී ලංකා කියන අපේ කම විතරයි.(නදී)