පනාගොඩ සූදු පොළක් වටලා සෙබළියක හා කෝප්‍රල්වරියක ඇතුළු නව දෙනකු සැක පිට අත්අඩංගුවට ගත් බව වලාන දූෂණ මර්දන ඒකකය කියයි.
රුපියල් එක් ලක්ෂ තිස් හය දහසකට ආසන්න මුදලක් ද එහි තිබූ බවත් පොලිසිය පවසයි.
පනාගොඩ සූදු පොළක් වටලා සෙබළියක හා කෝප්‍රල්වරියක ඇතුළු නව දෙනකු සැක පිට අත්අඩංගුවට ගත් බව වලාන දූෂණ මර්දන ඒකකය කියයි.
රුපියල් එක් ලක්ෂ තිස් හය දහසකට ආසන්න මුදලක් ද එහි තිබූ බවත් පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ නිතිය අතට ගත් අය මේ වගේ දේවල් කරන කොට අන් අයට - පනින රිලවුන්ට ඉනිමන් බඳිනවා වගේ නේද?(අ)
බොහොම හොඳයි. (අ)
මේක නම්, අධිරාජ්‍යවාදීන් අපේ රණවිරුවන්ට මඩ ගහන්නට ගහපු ගැටයක්ම වෙන්න ඕනෑ. (නි)
ඔන්න තවත් කුමන්ත්‍රණයක් (නි)
මම නම් කියන්නේ වැඩේ වැරදියි. කරන්න දෙයක් නැතිකමටනේ මේක කරලා තියෙන්නේ (නි)
තව ටිකක් හොඳින් සොයා බලන්න (නි)
මොන කෙහෙල් මලක් ද ?. කාඩ් ගහන්න කැට ගහන්න පොඩි මිනිහට තහනම් කියක් හරි ඔට්ටුවට තියල. . කෝටි ගණන් හොර වැඩ එළිපිට ඉහල පෙලේ බලවත්තු කරනවා. කැසිනෝ ගහනවා. (අ)
" රණවිරු රියල් ස්ටාර් (අ)
කනගාටුයි මේ අපේ රටද, වීර සෙබළු සෙබලියන් මේ වගේ පහත් වැඩ කරන්නේ නෑ. (අ)
දැන් රටේ බොහෝ අය නොමඟ ගිහිල්ලා. (නි)
අපරාදේ රස්සාව (නදී)
මේ කට්ටිය විර සෙබලියෝ කිවුවොත් හොදට තියේවි හමුදාවේ නම කන්නේ මේ වගේ අය තමා ලැජ්ජයි නිල ඇදුමක් ඇදගෙන මෙහෙම කරන එකට ගල් ගහල මරන්න ඕනි (අ)