හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අත්තනගල්ල ආසනයේ ප්‍රධාන සංවිධායක හා දිස්ත්‍රික් උප ලේකම් නීතීඥ රුක්මන් සිල්වා මහතා අද එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.
එහිදී විපක්ෂයට සහාය පළ කරන බවද පැවැසීය.පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂෆ් මයිකල් පෙරේරා මහතාද එයට එක් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆොන්සේකා මහත්තොයෝ ,පන්දම අයින්කරලා හෙන්ඩුව අරගත්තොත් නරකද ? (අ)
චන්ද්‍ර-පන්දමට වඩා ගිනිසිළුව ප්‍රභාමත් බව මතක තබා ගන්න හරියට ඔලිම්පික් ගිනිසිළුව වගේ.(නදී)
පන්දම නම් නිවෙයි දැන්.(නදී)
බස්නාහිර ඡන්දේ ඉවර උනාම දුක් වෙන්න වෙයිද? (නදී)
නියමයිනේ! (නදී)
දැන් ආණ්ඩුවටත් දෙන්ඩ ඇමතිකම් ඉතුරුවෙලා නැහෙනේ.(නදී)
ඔලිම්පික් ගිනි සිළුව මීට පස්සේ හදුන්වන්නේ ඔලිම්පික් පන්දම කියලද ? චිතකය ගිනි තියන්නෙත් පන්දමෙන් ද ? (නදී)
මේ ලනු නම් කන්න එපා. ඔබ තුමා දැනට ඉන්න තුන්වැනි පාර්ශවය. ඔබට ප්‍රජා අයිතිය නැති නිසා ඡන්ද වලදී ඔබගේ ඡන්ද ටික අරගන්නයි ඔය අදහස.(නදී)
ආචාර්ය විජයානන්ද දහනායකගේ පක්ෂ මාරුකිරීමේ වාර්තාව කිසිවෙකුටත් කැඩිය නොහැක. (නදී)
හිර බැස ගියයි කියල සඳ අහසේ කවදාවත් තනි වෙන්නේ නැහැ. අප්‍රියයන්ගෙන් වෙන් වෙන එකත් මංගල කරුණක් බව බුදු වදනේ සඳහන් වෙනවා.(නදී)
පොන්සේකා මහත්තයට දේශපාලන ගමනක් යන්න අවශ්‍යනම් කළ යුත්තේ ඔහුත් එජාපයට එකතුවෙලා විපක්ෂයේ බලය තවත් තහුවුරු කිරීමයි. නැතිව කවදාවත් ඔහුට අඩුම වශයෙන් ආසන 05 ක් දිනන්න නොහැක්යි. දිනුවත් ඔවුන් මුදලට පක්ෂය මාරුකරනවා සත්තයි. (අ)
උපන් දිනේදි වෙච්ච දෙයක්.(නදී)
එක එක්කෙනා ඔය විදියට ගියොත් අවසානයේ ෆොන්සේකා මහතා විතරක් පක්ෂයේ ඉතිරිවේවි. රනිල් මහත්තයට ජයවේවා! (නදී)
එයා හිතන්න ඇති පළාත් සභාවල ඡන්දෙ පැරදුනාම එයාට වාසියි කියලා.(නදී)
අත්තෙන් අත්තට පනින කුරුල්ලට උනදේ දන්නවනේ?(නදී)
පන්දමට පන්දම් අල්ලලා පලක් නොවන බව තේරුණු එකත් ජයක්.(නදී)
එයාලගෙ කට්ටියම නේ? (අ)
අයියෝ සල්ලි
පන්දම නිවා දමලා කට්ටියම අලියා පිටේ නැගගත්තා යාන්තම් ජාම බේරාගන්න පුළුවන් වේවි. (නදී)
දැන් වත් මොලේ පැදුනොත් ඇති. (නදී)
පන්දම් කාරයෝ කව්රුත් එකයි. (නදී)