පානදුර නගරයේ කාරයකදී ප්‍රදීප් දේවනාරයන නම් ව්‍යාපාරිකයකුගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට බණ්ඩාරගම දොන් මෙරෙඤ්ඤ හේවගේ සංජීවනී දේවිකා පානදුර මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා විසින් ලබන 15 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
ඇය ඔහුගේ අනියම් බිරිය බව පොලිසිය කියයි.
දේවනාරයනගේ ගෙල තනපටයකින් සිරකර මරා දමා ඇතැයි පොලිසිය අධිකරණයට කරුණු දැක්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ගොඩක් මිනීමැරුම් වලට කොහේහරි ගෑනු කෙනෙක් සම්බන්ධමයි (නි)
කසාදයක් බැන්දනම්, ඉන්න ඕන මිනිහෙක් විදියට තම පවුල රැක ගෙන,....?(අ)
ගොඩක් වෙලාවට වෙන්නේ මේකම තමා. මුදල් සොයා බිරිඳ ඉතාලි වල තව සැමියෙක් සමග. මුදල් යහමින් ගැවසෙන ලංකාවේ සිටින සැමියා අනියම් බිරිදක් සමග. මේවා කොහෙන් හෝ කෙලවර වෙන්න ඕනෑ. ලෞකික සැප විඳින ගොඩක් අයට තමා කරන වැරැද්ද පෙනෙන්නේ නැහැ (නි)
අනේ ලංකාවට ගිය කලක්! (නි)
මේක ධර්මද්වීපය.. (නි)
"තණ්හාය ජායති සෝකෝ " කියල බුදුන් කීවේ ඒකනේ. ලද දෙයින් සතුටු වෙන්න බැරි හැම මිනිහටම අන්තිමට වෙන්නේ මේ ටික තමයි. ගැහැණු නිසා මිනිසුන් මේ තරම් පහත් තත්වයට වැටෙන්නේ තමුන්ගේ පිරිමිකමටත් නිගා දෙමිනුයි. ලෝකේ හැම තැනම මේ ගෑණු නිසා මිනිසුන් විනාශ වෙනවා. ගැහැණු කියන්නේ මිනිසුන් සතුටු කරන්න ඉන්න ජාතියක් කියලා සිතන මිනිස්සු වෙනුවට ගැහැනියකට මවකට මෙන් ගරු කරන්න පුළුවන් මිනිස්සු ඉපදෙන තාක් මේවා මේ විදියටම සිද්ධ වේවි. (නි)
අනේ ඇත්තට රට ඉදලත් ආපු කෙනෙක් මෙහෙම කාන්තාවන් එක්ක ඉන්නවද? (නි)
විවෘත ආර්ථිකයේ වැරැද්ද (නි)
හොද වැඩේ වල් කමේ යනවට.(නදී)
සැකකාරියගේ මුහුණ පෙන්නීම මාධ්‍යය සදාචාරයට පටහැනි වන අතර නීතියටද බාදා පමුනුවයි.(නදී)
ඉක්මනින් නිදහස ලැබේවා!(නදී)
ගාමිණී ඔබගේ අදහස ඉතා අර්ථවත්! " ගැහැණු කියන්නේ මිනිසුන් සතුටු කරන්න ඉන්න ජාතියක් කියලා සිතන මිනිස්සු වෙනුවට ගැහැනියකට මවකට මෙන් ගරු කරන්න පුළුවන් මිනිස්සු ඉපදෙන තාක් මේවා මේ විදියටම සිද්ධ වේවි". (නි)
මේක යට වෙන පැලෑන් එකක් ඇති කියලා මට හිතෙනවා. මේක කාගේ හරි කීමට කරපු කතාවක් කියල හිතෙන්නේ නැද්ද ? මගේ මතය හොදේ.(නදී)
කරපු වැරැද්ද කොහොම හැටි උනත් සැකකාරියගේ පින්තුර කිසි බයක් නැතුව මාධ්‍යයට දාල තියෙන්නේ පෙනුමේ හැටියට සැකකාරිය බල පුළුවන්කාරකම් නැති කෙනෙක් නිසා වෙන්න ඇති. බොහෝ විට අපි නම් දැකල තියෙන්නේ ලොකු මිනිහෙක් මොනවා හරි කලාම අඩුම තරමේ නමවත් දාන්න පැකිලෙන මාධ්‍යය. ලංකාවේ මාධ්‍යය වල තරම මේ වයෙන් හොද හැටි පැහැදිලි වේ.(නදී)
වැරදි කලොත් ඉහින් කාටත් දඬුවම් විදින්න වෙනවා.(නදී)
අනුන්ගේ දුකේදී සතුටු වන පොලිස් නිලධාරිනියෝ තමයි මට නං ෆොටෝ හැම එකකම පේන්නේ (නි)
මිනි මරණ එකට වඩා, මිනීමරුවා ලෝකයට පෙන්වීම වරදක්ද? කෙහෙම්මල් සදාචාරය,බහුබර්ය සේවනය පාපයක්.මෙතැනදී එක දිට්ටදම්මවෙදනිය කර්මයක් වෙලා වගෙයි.(අ)
තිසර පට බෙල්ලෙ දාල ඔතන විට එයා හිතන්න ඇති මේකත් ප්‍රේම ජවනිකාවෙ කොටසක් කියල. (අ)
දැන් තනපටත් ගණන් යනවා. මල කෙලියයි වෙන්නේ ගෑනුන්ට.(අ)
කුමාර, ඔයා හරියටම හරි (අ)
අජිත් ඔයා හරි වගේ මොකද? මට පේන්නෙත් කාගේ හරි වැඩක් කාන්තාව බලන කොට පොඩ්ඩක් සැකයක් හිතෙනවා මැරිච්ච කෙනායි මෙයයි අතර අනියම් සම්බන්ධයක් තිබුන කියල හිත ගන්නවත් බැහැනේ මිනිහ පොඩ්ඩක් පොෂ් පෙනුමක් තියෙන කෙනෙක් නේ . කොන්තරත්තුවට හිරේ යනවද දන්නේ නැහැ ? (අ)
මෙයාගේ තිසර පටයක් එක්ක සමාන කර බලන්න . මෙයාගෙම තිසර පටයකින්ද බෙල්ල හිර කරලා තියෙන්නේ කියල . බහු බාර්යා සේවනයට ගොස් අකාලයේ දිවි පුද දුන්න . කාමයේ වරදවා හෙසිරිම පස් පව් වලින් එකක් . මෙලොවදීම පලිසන් දුන් දෙයක් මේක . මොනවා නමුත් මෙමෙ මරණයට අපි නොදන්නා තව බොහෝ දේවල් තියෙන්න පුළුවන් . ලංකාදීපයෙන් ඉදිරියට ඒවා අපි බලාපොරොත්තු වෙමු(අ)
පව් දුක හිතෙනවා ගැහැණු කෙනා දැක්කම. මෙයා මිනිහව මරණ තරමට පත්වන්න මොනවා හරි රහසක් තිබෙන්න ඕනේ .(අ)
කව්ද මේ බහු භාර්යා සේවනය නරකයි කියන්නේ? එහෙනම් මුස්ලිම් සහෝදරයෝ 7ක් ගන්නේ? අපිට විතරද නරක.. (නි)
කෝ මේ බොදුබලසේනාව , දැන් ඉතින් තන පටයත් අවලංගු කරමු . පෙළපාලි ගිහින් ජනාදිපති තුමාට දශලක්ෂයක් අත්සන් කරපු පෙත්සමක් බරදෙමු., තනපට විකුණන කඩවල් ගිනිතියමු...ගැහැනුන්ට තනපට ඇඳීම තහනම් කරමු.. (අ)
මෝඩ මොහොමඩ්,නිමල් මහත්තයෝ, මෝඩ කතා කියන්න එපා. බොදු බල සේනාවයි මේකෙයි තියෙන සම්බන්ධය මොකද්ද? (නි)
නිමල්,ඔබට බොදු බල සේනාව මතක් උනේ මන්ද. මේක සිංහල හෝ බෞද්ධ පිලිබඳ ප්‍රස්නයක් නෙවේනේ.(නදී)
නියමයි නිමල්.. දවසේ කතාව... තනපට තහනම් අද පටන්.. තනපටක් නීති විරෝධිව ඇඳගන සිටීමට ඉඩ ඇති බැවින් ඊට උඩින් ද යමක් ඇඳීම තහනම් කල යුතුය. (නදී)
තනපට තහනම් කරමු! (නි)
තනපටෙත් එහෙනම් මිනිහෙක් මැරුවා? අනේ අපේ රටට ගිය කල! (නි)
පවු නිමල්. එය මේ ඇදුමත් එක්ක පුදුම තරහක් තියෙන්නේ. මොකක් හරි වැරද්දක් වෙන්න ඇති නිමල්ට. අහිංසකයා.(නදී)
මෙහෙම ගියෝතින් ලංකාව මිනීමරන රටවල් වලින් ප්‍රථම ස්ථානය ගනී (නි)
රිෂර්ද්ගේ කතාව ඇත්ත. මේ ඡායරූප දැක්කම නම් එහෙම සම්බන්දයක් තිබුනා කියලා හිතන්න අමාරුයි තමයි. එත් නිමල් මහත්තයෝ අයි මේ කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ කතා කියන්නේ. මෙතනට බොදුබල සේනාවෙන් වැඩක් නැනේ. (නදී)
පෙනුමෙන් නම් ව්‍යාපාරිකයකුගේ අනියම් බිරිදක් කියලා හිතන්න අමාරුයි. අජිත්,රිෂාර්ඩ් සැකය සාදාරණයි වගේ. (නදී)
සැකකරුවන්ගේ නම සහ පින්තූර මාධ්‍ය මගින් ප්‍රසිද්ධ නොකළ යුතු දෙයක්.(නදී)
තන පට හංගන්න වෙනවා නෝනා එක්ක රණ්ඩුයවෙන වෙලාවට (නි)
දෙවෙනි පින්තුරයේ පොලිසියේ මහත්තයා තොප්පියෙන් මූණ වහගෙන ඉන්නේ මොන වරදක් කරාටද.(නදී)
අනේ මේ ඔය නිමල් කියන එකා මොකෙද්ද.,මේ වගේ දේවල් වලටත් උත්ත්තරිතර සංඝයා වහන්සේලා ගාව ගන්නේ නැතිව ඉන්නවාද ? බලුකතා කියන්න එපා මිනිහෝ.(නදී)
කිසිම වරදක් නොකරන හොද මිනිසුන්ටත් අනන්තව කතා හැදෙනවා. බොරුවට සැක කරලා ගෑණිගෙන් බැනුම් අහනවා. වැරදි කරන ගැහැණු පිරිමි කරදරයක් නැතිව ඉන්නවා. ඒකත් මේ වෙලාවේ කියන්න ඕනා.(නදී)
මේ ගෑනු කෙනානම්, ඉඟ සුඟ ගත හැකි මිටින. (නදී)
මටත් හිතෙන විදිහට මේ මනුස්සයා ඉතාලි, ප්‍රන්සේ හිටපු කෙනෙක් නම් මේ වගේ ගමේ ගොඩේ ගෑනු කෙනෙක් එක්ක අනියම් සම්බන්දය තියෙන්ඩ පුලුවන්ද. ලංකාවේ පොලිසියට ඔය චොකා බයිලා හරියන්නේ නැහැ. කරපු කෙනා හෙට අනිද්දට එලියට මතු කරයි. මේ අහිංසක ගෑනු පරානයක්.(නදී)
අනේ නිමලෝ තප්පුලන්න එපා. මොකද ලංකාවම දැනගන්නවා හරකෙක් කියල. (නදී)
හැම එකටම බොදුබලසේනාවේ නම ගාවගන්න එපා.(නදී)
මටත් සැකයක් මතු වෙනවා මෙම කාන්තාව දැක්කහම , මොකද ඇයට තිබෙන්නේ ඉතා දුප්පත් පෙනුමක්. ළඟ සිටින කාන්තාව ඇයගේ අම්මා වගෙයි. අනියම් ඇසුරක් වුවත් මිය ගිය පුද්ගලයා මෙම කාන්තාව රවටා ඇති බව බැලූ බැල්මටම පෙනේ. කාර් වලින් යන මොහු අඩු තරමේ ඇඳුමක්වත් ඇයට අරන්දී නැත. (නි)
"කෝ මේ බොදුබලසේනාව", ඔන්න හරකෙක් පැන්නා පාරට.(නදී)
මේ පුද්ගලයා එයාගේ බිරිද ලංකාවේ නැති නිසා මේ කාන්තාව රවට්ටලා අන්තිමට රට ඉන්න බිරිද එන නිසා මෙයාට කොකා පෙන්නලා අයින්වෙන්න හදලා වගේ කියලයි මට නම් හිතෙන්නේ. දෙන්නම වැරදි කරලා දෙන්නම විදිනවා. "ලිප ගිනි මොළවන තෙක් දිය සැලියේ කකුළුවා සැපයක් මැයි දිය කෙලියේ " (නි)
තනපටයට මොනවද කරන්න බැරි? (නි)
මම නම් මැරුණත් මැරෙන්නේ ඇහැට කනට පෙනෙන කෙල්ලෙකුගේ අතින් මිස මෙහෙම කෙනෙක්ගේ අතින් නෙමෙයි. (නි)
මේ ඔක්කොටම වඩා ලන්කාදීපෙට තමයි සේනාවට මඩගහන්න ඔනා වෙලා තියෙන්නේ , කිසිම හිරිකිතයකින් තොරව අදාළ නැතිබව පෙනී පෙනීත් පල කරනවා විතරක් නොව ඊට පිළිතුරු දෙන ඒවත් දාන්නේ නැහැ, බොදු බල සේනාවේ ක්‍රියා කාරී වටපිටාව, කුමක්ද යන්නට වැරදි අර්ථ කතන ගොඩ නගනවා.(නදී)
බොහෝ දෙනෙක් උපකල්පන යටතේ අදහස් දක්වනවා ඇත්තටම සිදු වෙන්න ඇති දෙය නොදැන.(නදී)
කාරය ඇතුලේදීද තනපටෙන් බෙල්ල හිර කරලා තියෙන්නේ. සවස නිසා දැකපු කෙනෙක් කොහෙ හරි ඇති.(නදී)
ඔබ හරි, මම 20 වසරක් හොඳට හිටියා. බිරිඳ නිරපරාදේ මට වසර 2 ක් තිස්සේ බැන්නා . දැන් මම ඇත්තටම නරකයි.(නදී)
මෙවැනි කාර්‍යශූර මිනිසෙකුව මෙවැනි හාල්මැස්සෙක් තරම් ගැහැණියකට ඔහුගේ ගෙල සිර කරන්න පුළුවන්ද? මේ මොන කථාද?කෙසේ වෙතත් මේ ලංකාව නිසා මෙවැනි සිදුවීම් විශ්වාස කරන්න සිදු වෙනවා. (නි)
මෙතන එලි නොවූ රහසක් තියනවා වගේ පෙනෙන්නේ! හරියටම ස්ථිර කරගන්න මේ මිනිමැරුමට සම්බන්ද මෙයාමද කියලා (නි)
තුන්වෙනි පොටෝ එකේ ඩෙනිම හා සුදු ශිර්ට් එකක් ඇදගෙන ඉන්නේ පානදුර පොලිසියේ ඉන්න නොම්මර එකේ ජරාව කන සාජන් කෙනෙක් තමයි ගොරක දඩ මස් කරන්න හොදට දන්නවා.(නදී)
ලස්සන සැලැස්මක් වගෙ පේන්නේ.(ස)
නිමල් මේකට බොදු බල සේනාව ගාවාගන්නෙ මොකටද? ඔයත් ඕනේ නම් මේ වගේ පටියකින් බෙල්ලේ වැල දාගන්න.(නදී)
මේ ගෑණිත් එක්ක සම්බන්දයක් තිබ්බ කෙනාට ඔහොම වෙන්න ඕනේ.(ස)
වරුණ, ජරාව ගැන නෙමෙයි මේ කතා කරන්නේ මිනීමැරුම ගැනයි! මොලේ පාවිච්චි කරන්න ඉගන ගන්න! කොහොමද අධ්‍යාපන සුදුසුකම්? (ස)
ලංකාදීපය ඇයි මේ තරම් ම බොදු බල සේනාව එක්ක තරහ. ඇයි අනවශ්‍ය ප්‍රතිචාර පල කරන්නේ. මෝඩයන්ගේ කතා දාල මිනිසුන්ගේ වටිනා කාලය කන්න එපා අපේ රට, අපේ මිනිසුන් ගෑන හිතල කටයුතු කරන්න.(නදී)
ගණිකා වෘත්තිය නීතිගත කරමු.. එතකොට ප්‍රශ්න ගොඩක් විසදෙයි. කැමති අය යනවා අකමැති අය ගෙදර වැඩක් බලාගෙන ඉන්නවා..... (නි)
ලංකාවේ ගෑනු යට ඇදුම් තහනම් කරනු! (නි)
වරදක් කලත් සිතකින් නෙමේ. (ස)
අපි කීවට බැහැනේ. ඉතාලි සල්ලිකාරයෙකුට මෙහෙම ගැහැණියක්. තොච්චර ලස්සන මාලු ඉන්නවද මුහුදේ. එහෙම කෙනෙකුගේ අතින් මැරුනානම් නමවත් තියෙනවා. හිත ගිය තැන මාලිගාව.(නදී)
අදහස් පලකරද්දි කාටවත් උපහස කරනඑක උගත් අයට ගැලපෙන්නැ. පොඩ්ඩක් හිතල බලන්න.(ස)
තන පටය කියන්නේ අපේ පවුලගේ බැංකුව. තනපට තහනම් කලාම අපේ පවුලගේ බැංකුවත් වහන්න වේවි.(නදී)
රිෂර්ද්ගේ කතාව ඇත්ත, පවු අසරණ කාන්තාව.(නදී)
නිමල් නෙමේ ඇනිමල්.(නදී)
ඇත්තෙන්ම මම මේ ගැන මහත්සේ කණගාටුවට පත්වුණා. මොකද මාව මෙවැනි අපරාදයකට යොදා ගත්තට! බ්‍රා .(නදී)
මමනම් හිතන්නේ නෑ මෙය අනියම් බිරිඳ කියල... මැරුණු කෙනා මිනිස්සු පිට රට යවන කෙනෙක් නේද??? මට හිතනේ මේ ගැහැණු කෙනාව පිට රට යවනවා කියල වැරදි ප්‍රයෝජන අරගෙන පසුව රවටල වගේ.... (ස)
කුමාර, ඔබගේ ප්‍රතිචාරය සහතික ඇත්ත. අඩුම වසයෙන් බීමතින් ගුවන්යානයේ දොර අරින්න ගිය කෙනා ගැන වුනත් සත්‍ය කියන්න බය වුන මාධ්‍ය අසරණ,දුප්පත් පෙනුමක් තියෙන නිසා වීරයෝ වගේ ෆොටෝ සහිතවම පෙන්වලා දෙනවා.(නදී)
රිෂාර්ඩ්, මේ සිද්දීය නම් විස්වාස කරන්න අමාරුයි. ලස්සන නිලියන් රුපියල් 5000-10000 ට විකිනෙන රටේ මේ වගේ කෙනෙක් අනියම් බිරිදක් කර ගනීවිද කියන සැකේ එනවා.(නදී)
මෙයා කාගේ හරි කීමකට ඇවිත් තියෙන්නේ. හොඳට තේරෙනවා බොරුවක් කියලා (ස)
මම නම් කියන්නේ තිසර පට තහනම් කරන්න ඕනේ.(නදී)
මැරුන කෙනාගේ කැමත්ත. බැලූ බැල්මට මේක මේ ගැහැණු කෙනා සල්ලි වලට භාර ගත්ත අනුන්ගේ පරිප්පුවක් වගේ. මොකද ඉතාලි ගිහින් ආපු,සල්ලි තියන, වාහන තියන මිනිස්සු දැන් අරන් යන්නේ නිලියෝ නේ. මෙයා මේ කෙලින් හිටගන්න පන නැති පගර නැට්ටක් නේ.(නදී)
මෙතන ලොකු හොරයක් තියන බව පේනවා.(නදී)
මාධ්‍යයෙන් මේ "සැකකාරියගේ " පින්තූරේ දාල තියෙන්නේ එයාගේ මුළු අනාගතයම අඳුරු කරලා. ඇය දැනට සැකකාරියක් විතරයි. වැරදිකාරිය වුනත්, ඇයට කල වැරැද්ද හරි ගස්සගන්න මෙයින් මග ඇහිරෙනවා. අපේ සමාජය කවදාවත් විවෘත මනසකින් බලන අය නෙමෙයිනේ. අපි කොයි තරම් වැරදි කරත්, හොයන්නේ අනුන්ගේ දේවල්. මාධ්‍යයට ඔය තියන දෛර්‍යය වැරැද්දක් කරපු දලකාරයෙක්ගේ පින්තූරයක් දාන්න තරම් තියෙයිද කියලා අපි බලමු.(නදී)
මාලිංගල ඔක්කොම එකයි මෝඩ කතා තමයි කියන්නේ නිකන් වැඩක් බලගෙන යනවා යන්න මොකද මේ ගෑනු මනුස්සයව පොලිසියෙන් ඇල්ලුවේ නෑ. ඒ මනුස්සයා ඇවිත් බාර වෙලා උසාවියට. ඒ රාළහාමි ගැන දන්නෝ දනිති.(නදී)
ඉස්සර කිව්වේ වංගෙඩිය මිනී මැරුවා කියලා දැන් අලුත් උපකරණයක් සොයාගෙන වගෙයි.(නදී)
ගෑණියෙක් , විශේෂයෙන්ම මේ වගේ අසරණ ගෑණියෙක් මෙහෙම දෙයක් කරන්න එයාට දරාගන්න අමාරු ලොකු අසාධාරණයක් වෙලා තියෙන්න ඕනා මටනම් දුක මරුන මිනිහා ගැන නෙමේ , මේ අසරණී ගැන.(නදී)
මෙතන කුමක් හෝ අභිරහසක් තියෙනවා වගේ මට දැනෙනවා. බලමුකෝ ඉදිරි පරික්ෂනවලදී මොකද වෙන්නේ කියලා.(නදී)
මෝඩයෝ වගේ මිනිස්සු දේවල් ලියනවා මේ කාන්තාව දැක්කම තේරෙන්නේ නැද්ද අසරණ ගැනියෙක්ව සල්ලි වලට අරගෙන ඇත්ත යට ගහන්න කියලා. ඕකේ පිටිපස්සේ තියෙන්නේ වෙන කතාවක්. පොලිසිය ඇත්ත හොයන්න පිට කොන්දක් තියා ගෙන වැඩ කලොත් හොදයි. මිනිස්සු මෝඩයන්ට අන්දන්නේ නැතුව.(නදී)
පරීක්ෂණ නොමග යැවීමක් වගේ නැතිනම් ඇයව ලිංගික අපචාරයකට ලක් කරලද? කෝ මෙහෙ කාන්තා සංවිදාන. ඡන්දයක් ලග නැතිව ඇති අක්කලා නිදිද? මේකත් බැරිද ආණ්ඩුවට බාරදෙන්න. කාගේත් කිල්ලෝටවල හුණු ටික ටික ඇතිනේද?(නදී)
මලා, පොලිසියේ ලොකු මහත්තයා.(නදී)
පොලිසියේ ලොක්කා මුණ තොප්පියෙන් වහගෙන, මලා , උඩින් අපු නියෝගයක්. (නදී)
මට නම් සැකයි මේ පොලිසිය ගැන. මේ ගැනු කෙනා හරිම අහිංසක පාටයි. මේකේ මොකක් හරි අභිරහසක් තියෙනවා. උඩ ප්‍රතිචාර දාල තියෙන අය මෙයාට ගොඩක් අපහාස කතා කියල තියෙනවා. ගැහැණු සේරම ලස්සන වෙන්න ඕනේ කියලා කොහේද ලියලා තියෙන්නේ. මට කේන්ති යනවා ඕවා දකින කොට.(නදී)
බාර උන එක නම් වටිනා වැඩක් (දී)
මේ වගේ ධනවතෙක් මේ කාන්තාව ඇසුරට ගනීද? මේකේ සැඟවුනු අමුත්තෙක් ඉන්නවා ෂුවර්. (ස)
බ්රෙසියර් පටියකින් බෙල්ල හිර කරද්දී මේ පුද්ගලයා 'සිල් ගත් නයා' වගේ ඉඳියි කියල හිතන්න අමාරුයි. මාගේ අනිත් තර්කය නම් මෙම පටියකින් බෙල්ල හිරකර මරණ එක ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. තවත් අය උදව් කරන්න ඇති.(ස)
අවි ගත්තෝ අවියෙන්ම නසී.(ස)
තිසරු? මට නම් පෙනෙන්නේ කුකුල් පැටව් වගේ.(නදී)
කතා කරන්න දෙයක් නැහැ (දී)
ඉෂාක් මේකේ අවි ගත්තෝ අවියෙන් නසී කියන්න තියෙන අවිය මොකක්ද?මම හිතන්නේ බ්රෙෂියර් එක ඉෂාක් දකින්නේ අවියක් විදිහට. බලාගෙන ගෙදරදී ඕවා අල්ලන්නේ. තුවාල වේවි (නි)
අනවශ්‍ය දෙයක්නේ පාවිච්චි කරලා තියෙන්නේ මේ පුද්ගලයව මරන්න (නි)
ඒකෙන් මිනි මරන්නේ නැතුව නෝනා කෙනකුට නොමිලේ දුන්නා නම් පිනක් නේද? (නි)
ජරා වැඩ කරන උන්ට ඔහොම වෙන්න ඕන (අ)
දිය රෙද්දෙන් බෙල්ල කපාපු කාලේ ඉවර වෙලා.දැන් තනපටින් බෙල්ල මිරිකලා. ඊ ලඟට මොනවා වෙයිද දන්නෙ නැහැ. යකුනේ, ගෑනුන්ගෙන් ඈත් වෙලා හිටපල්ලා මම වගේ!! (නි)
පොලිස් ඉන්ස්පෙක්ටර් මහත්තයා මොකද අර තොප්පියෙන් මූණ වහගෙන ඉන්නේ? (නි)
අදහස් පලකන්න පූර්ණ නිදහස තිබුනත් අනවශ්‍ය කතා ලියන්න එපා. එම අදහස් හාස්‍යට හොදයි. ලංකාවේ මොනවද වෙන්න බැරි? තත්ත්ව තරාතිරම් නැහැ සමහර පිරිමි ගාව. ඒ වගේම ගැහැණුත්. මොනවා වුනත් ගැහැනුන්ට වගකීමක් තියෙනවා ගෑනුකම ගැන. මේවා සමාජයට හොඳ පාඩම්. හැදෙන මිනිස්සු ඉන්නවා නම් ජීවත් වෙන්න ඕනෑම දෙයක් කරන මිනිස්සු ඉන්න රටක මීට වඩා භයානක දේවල් වුනත් වෙන්න පුළුවන්. කාගෙවත් බාහිර පෙනුම බලලා තීරණ දෙන්න යන්න එපා.ඔය හැමෝම හිතන දේට වඩා වෙනස් දෙයක් මෙතන ඇති. (නි)
මේවා සමාජයට හොඳ පාඩම්. (අ)
මේ සිද්දිය ගැන කතා කිරීමේදී බොදු බල සේනා සංවිධානය ගැන කතා කළ යුතු නැහැ. නිමල්, මෝඩයෙක් වුනාට කමක් නැහැ, බුදුදහමට නිගා කරන්න එපා. බුද්ධ ශාසනයට බොදු බල සේනා කොපමන සේවයක් කරනවාද? අපේ ලොකු හාමුදුරුවෝ ජීවිතය ගැනවත් නොතකා අන්තවාදීන් සමග සටන් කරන්නේ අපේ සිංහල රට බේරගන්න (නි)
මේක විශ්වාස කරන්න අමාරුයි. (නි)
මට මතක් වුනා අර කවුද සතෙක් ඔලුව හංගා ගත්තට පස්ස එළියේ බව ඌ දන්නේ නැහැ කියන කතාව (නි)
මෙහෙම රටවල් වල ඉපෙදෙන්නේ පෙර කරුමෙට (නි)
මිනිහට ඉස්පාසුවක් නැතුව ගියාවත්ද? බෙල්ල හිරකරගත්තේ.... අනේ පව්! (දී)
මේ ගෑනිට අහිංසකයි පෙනුම අසරණයි කියකිය අදහස් දාල තියන හැමෝටම විනිශ්චයකාර ධුර පිරිනමලා උසාවි වල නඩු අහන්න දාන්න ඕන. පිට පෙනුම බලලනේ තීන්දු දෙන්නේ. කැකිල්ලේ රජ්ජුරුවෝ වාගේ නඩු අහයි. (නදී)
රූපවතී අක්කා කියන විදියට හිටියොත් පවුල රැකේ!! (නි)
බොදුබල සේනාව මේකට සම්බන්ද කරගත්තේ කව්ද? මේ රටේ වෙන්නේ මොනවද කියලා දන්නේ නැති අය අදහස් පලකරලා තියෙන්නේ. මේවා නතර කරන්න පෙළ ගැහෙන්න ඕනා. හැම පොඩි දෙයකටම ආගම සම්බන්ද කරන්න හදන්න එපා මෝඩයො වගේ.(නදී)
අනේ පොලිසියේ අයටත් ලැජ්ජද? (නි)
කාට උනත් නියම දඩුවම දෙන්න ඕනේ (දී)