වන්දනාකරුවන් රැගත් බසයක් සියඹලාන්ඩුව පාලමෙන් ප්‍රපාතයකට නොවැටි බේරුණේ නූලෙනි. බසයේ 50 දෙනෙක් පමණ සිටියහ.
අනතුරක් සිදුවූයේ නම් බසයේ සිටි බොහෝ දෙනකු බරපතල තුවාල ලබන්නට ඉඩ තිබිනැයි අසල්වැසියෝ කියති.
වන්දනාකරුවන් රැගත් බසයක් සියඹලාන්ඩුව පාලමෙන් ප්‍රපාතයකට නොවැටි බේරුණේ නූලෙනි. බසයේ 50 දෙනෙක් පමණ සිටියහ.
අනතුරක් සිදුවූයේ නම් බසයේ සිටි බොහෝ දෙනකු බරපතල තුවාල ලබන්නට ඉඩ තිබිනැයි අසල්වැසියෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුද්ගලික බස් ඉතින් ඔහොම තමයි (නි)
රියදුරන් මීට වඩා මිනිසුන්ගේ ආරක්ෂාව ගැන සැළකිළිමත් වියයුතුයි (නි)
මෙතන කවුරුහරි එක වාසනාවන්තයෙක් ඇති. ඔහු හෝ ඇය නිසා සියලු දෙනා හට එහි පිහිට ලැබුණා. (දී)
සියලු දෙනාම හරිම පින්වන්තයි. (නි)
මට පේන විදියට රියදුරු මහතාගේ දක්ෂ කම මත 50 දෙනා බේරිලා. දැක්කද කලබල නැතුව ඉස්සරහ රෝද 2 දකුණට කපල ගැට්ටට හිර වෙන විදියට. කෙලින් වෙලා තිබ්බ නම් උඩින් පැනල පහලට යනවා. නිරවුල් මනසින්,රස්සාවේ උපරිම අත්දැකීමි ප්‍රෙයා්ජනයට ගත්තු දක්ෂ රියදුරු මහතෙක්. (නදී)
හැමෝම බේරුන එක ලොකු දෙයක්. (ස)
දැහැමි සිතින් යන එන ගමනක් ගොඩක් දුරට අනතුරු ආපදාවන්ගෙන් ආරක්ෂා වෙන්න ඉඩ තියෙනවා. සියලු දෙනාටම දෙවි පිහිටයි (නදී)
රියදුරන් මීට වඩා පරිස්සම් වීම වැදගත් (දී)
ඒ මිනිස්සුන්ට මොනවා හිතෙන්න ඇතිද (දී)
ධම්මෝ භවේ රක්කති ධම්ම චාරි ධර්මයෙන් හෙසිරෙන්න ඔබව ධර්මය ආරක්ෂා කරවී. බුදු සරණයි ....(දී)
වාසනාවන්ත මිනිස්සු බේරිලා තියෙන්නේ හරි පුදුමයි (දී)
තුන්වැනි ඡායාරූපය බලන්න.බස් එක ඇතුළේ මිනිසුන් ඉන්නවා. මිනිස්සු ඇයි මේ අවදානම ගන්නේ? (නි)
ලංකාවේ සියල්ල වෙන්නේ ආශ්චර්යයට අනුවනේ (නි)
පාලම අනතුරුදායකයි වගේ. මේ වගේ පාලම් වලට අනිවාර්යයෙන්ම ආරක්ෂක වැටක් තියෙන්න ඕනෑ .පාලම ගැන රියදුරුට අවබෝධයක් තිබිලා නැහැ වගේ. මෙයාලා නම් පුදුම බේරිල්ලක් බේරිලා තියෙන්නේ. (නි)
කලාතුරකින් ඔය විදියට බේරෙන්නේ. ඔහොම නොවෙන්නයි වගබලාගන්න ඕනෑ (නි)
සියලු දෙනාම වාසනාවන්තයි (නි)
අපේ අය ඉතින් ඔහොමම තමයි. බෝම්බයක් පිපිරුණත් දුවනවා බලන්න. (නි)
ලොකු දෙයක් කාටවත් අනතුරක් නොවුණ එක (නි)
අර පාලම යටින් යන ඝනකම පයිප්පෙ නිසාද කොහෙද බස් එක පහළට නොවැටී බේරිලා තියෙන්නේ? (නි)
ගමේ ගොඩේ අයවලුන් මෙවැනි අවස්තාවක දී කියන්නේ අනේ මේ අයවලුන් බේරිලා තියෙන්නේ පුරුවේ පිනකින්. 99,3/4 වන්දනා නඩයක් නිසාම වෙන්න ඇති මේ විදියට බේරුනේ. ඒ දරුවන්ට දීර්ඝායුෂම ලැබේවා ! (නදී)
රියදුරුගේත්, නඩයේත් වෙලාව හොඳයි. දෙවියෝ අතපාලා කියන්නේ මේකට තමා. හැම දෙනාටම දිර්ඝායු වේවා! (නදී)
මේ වන්දනා නඩයේ සියලුම දෙනා ඉතාමත් සැදැහැ සිතින් මෙම චාරිකාවට සහභාගී වී ඇතිබව පෙනේ. මෙය නම් ඉතා ආශ්චර්යමත් අවස්ථාවකි. (අ)
ඩ්‍රයිව්න් කරනකොට පරිස්සමින් දෙවි පිහිටෙන් කරන්න (නදී)
මේ මිනිස්සුන්ව නම් දෙයියෝ බේරාගෙන තියෙන්නේ. (නදී)
රියැදුර සහ බස් අයිතිකරු ගෙන් දේපල අලාභ හානිය අය කර ගත යුතුයි. (නදී)
මාර බේරිල්ලක්නේ (නදී)
ලොකු දෙයක් මෙහෙම බේරුන එක (නදී)
මේ මිනිස්සුන්ව ඔය බස් එක ගාවින් පොඩ්ඩක් ඈත් කරන්න කාටවත් උවමනාවක් නැති පාටයි (අ)
මෙහෙම හරි නවත්තගත්තා ඇති. (නදී)