ළමා අපචාර සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට මොරගහහේන යහලකැලේවත්තට ගිය පොලිස් සැරයන්වරයකු ද, කොස්තාපල්වරුන් දෙදෙනෙකු ද, සිවිල් ආරක්ෂක බලකා සෙබළෙකු ද බීමතින් සිටි බව කියමින් වැඩ තහනම් කළ බව පොලීසිය කියයි.
ඔවුන් හා ගැමියන් අතර ඇතිවූ ගැටුමකදී පොලීසියේ තිදෙනෙක් ද, කාන්තාවන් ඇතුළු ගැමියෝ හයදෙනෙක් ද රෝහල් ගත කරනු ලැබ සිටිති.



1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපූරුයි මෙයාලා. ඔහොම යන්. (නි)
පොලිසියෙත් බේබද්දෝ? තව ඉතිං වෙන මොන කතාද? (නි)
මේ රාළහාමිලා රෝහල් ගත වෙලා ඉන්නේ ඇයි දෙයියනේ (ස)
මෙහෙමත් අය ඉන්නවද පොලිසියේ? මුලු පොලිසියටම කැළලක්. (නි)
අපරාදේ කියන්න බැහැ. වැටෙන්නම ගහලා. (නි)
මේ කියන ගැමියන්ට කොහෙන්ද ඒ තරම් බලයක් ලැබුණේ පොලිසියට ගහන්න. ඒ ගැන නම් හොයල බලන්න ඕනෑ.රාළහාමිලාට අසාධාරණයක් නම් කරන්න එපා. (නි)
අයියෝ සල්ලි
වැඩි පද කරන්න යනවානේ
රාළහාමිලාට තවම වෙරි හිදිලා නැහැ වගේ. වෙරි පිටම යුනිෆෝම් එකත් ඇදගෙන දොයි. (නි)
"රජුන් අදමිටු වත් - වෙති මැතිදෝද එපවත් දැක උන්ගේ පවත් - බමුණු අතවැසියෝද උගනිත්..." ඉහළම තැනින් පටන් අරන් නීතිය නොසළකා ක්‍රියාකරගෙන යනකොට පහළ මුලාදෑනි සහ රටවැසියෝ සේරම ඊට අනුගතව නීතිය බල්ලාට දමා ක්‍රියා කරන එක අලුත් දහමක් නොවේ. (නි)
ළමා අපචාර කෙසේ වෙතත් වෙන වැඩකට තමයි යන්න ඇත්තේ (ස)
කාටද අපි මේ අවනඩුව කියන්නේ (දී)
ජයවේවා
හැඟීම් වලට වහල් වෙන්න එපා (දී)
අයියෝ! මෙයාලෙ අඩි ගහලා ගිහින් ගෑණුන්ගෙන් ගුටි කාලා, ගෑනුන්ටත් ගහලා..... වස ලැජ්ජාවයි! අපේ පොලිසියට ගිය කලක්..... (නි)
මේවාට කියන්නේ කරුමය (දී)
නොහොබිනා කම් කලාම ඔහොම තමයි