තම පෙම්වතියගේ නහය සපා කෑ බව කියන පෙම්වතෙක් කැස්බෑව මහේස්ත්‍රාත් චමත් මදනායක මහතා විසින් ලබන 21 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
පිළියන්දල ගරාජයකදී බහින්බස් වීමකින් පසු එම සිද්ධියට මුහුණපෑ තරුණිය රෝහල් ගත කර ඇත.
රිමාන්ඩ් කරනු ලැබුවේ පන්නිපිටියේ හර්ෂ විජේවර්ධන නම් තරුණයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රිමාන්ඩ් නොකර සිටිවිද කල මේ වැඩේට (දී)
මිනි මස් කන පෙම් වතුන් (දී)
මෙවා අහද්දි අපේ නහය දනවා.(නදී)
මයික් ටයිසන්ගේ වගේ (නි)
නහයේ සොටු කණේ කලාඳුරු.... බලන්න මිනිසුන්ගේ ආහාර වල වෙනස්වීම්? (නි)
කොහොමද ආදරේ (දී)
එහෙම පුලුවන්ද පෙම්වතියගේ උනත් නහය කඩා ගන්න (දී)
මෙහෙමත් පෙම් වතුන් (දී)
මෙන්න දැන් ලැබුණු පුවතක් . තමන්ගේ අදරවන්තයට හෝ අදරවන්තියට ආදරය පෙන්වන අලුත්ම ක්‍රමයක් ශ්‍රී ලංකික පෙම්වතෙක් සොයා ගනී . එම නවතම ක්‍රමය වන්නේ කට වෙනුවට නාසය කමි . (අ)
ඉවසන්න බැරිවම යන්න ඇති (අ)
මේ මිනිස්සුන්ගේ මනස විකෘතිවෙලාද දන්නේ නැහැ (අ)
මේ මිනිස්සුන්ට පිස්සුද (දී)
කට කන්න ගිහින් වැරදිලාවත් නහය කාලද? (නි)
ආදරය නොවෙයි මේ (දී)
කනට වඩා නහය හොදයි කියලා හිතෙන්න ඇති. (නි)
ඒගොල්ලන්ගේප්‍රශ්න ඒ ගොල්ලෝ විසදා ගනී (දී)
අයියෝ සල්ලි (දී)
කාටවත් ඔහොම කරන්න එපා (දී)
දැන් කාලේ නහය කනවා, කන කනවා. හෙට අනිද්දට තව මොන මොන දේවල් කයිද දන්නේ නැහැ.(නදී)
අනේ මන්දා මනුස්සයා හපලා තියෙන්නේ මාර තැනක්නේ.(නදී)
කට කන්න ගිහින් වරද්දිලා නහය වත් කාලාද ?
මයික් ටයිසන්ගේ සහෝදරයෙක් වගේ.(නදී)
මේවත් ප්‍රශ්නද? (දී)