කැනඩාවේ නිව් බ්‍රන්ස්වික්හි කෑම්ප් බෙල්ටන්හි සුරතල් සතුන් ඇති කරන කඩයකින් එළියට ඇදුණු පිඹුරෙකු අසල මහල් නිවාසයක සිටි අවුරුදු පහක හා හතක් වයසැති දරු දෙදෙනකු මරා දැමු බව කැනඩා මාධ්‍ය වාර්තා කරයි.
කැනඩා පොලිස් කොස්තාපල්වරයකු කීවේ පිඹුරා මහල් නිවසේ සුළං කවුළුවකින් ඉහළට ඇදී ගෙට ගොස් දරු දෙන්නා වෙළා ගත් බවයි.
ළමයින් දෛනා නිදා සිටියදි පිඹුරා ඔවුන් වෙලාගත් බව එහි පොලිස් කොස්තාපල් කියයි



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම ගොඩාක් දුකයි..... (ස)
දරුවන්ට හරිම අපල කාලයක්. මිනීමරු පිඹුරෝ වැලිවේරියේ තුනක් මහා දවල් දෙනෝදාහක් ඉදිරියේ ගිලලා දැම්මා. පිඹුරෝ කියන්නේ හරිම අමානුෂික සත්තු ජාතියක් (නි)
කැමරා වලටත් වරදින වෙලාවල් තිබෙනවා (නි)
අම්මලා තාත්තලා මේ තරම් පොඩි ළමයි දෙන්නෙක් දාලා කොහේ ගිහින්ද? අනික සතාට දොස් කියලා වැඩක් නැහැ. මොකද ඌ තිරිසන් සතෙක්නේ. ළමයි හැදුවා නම් ආරක්ෂාව උපරිම තියෙන්න ඕනෑ. දරුවෝ දෙන්නේට නිවන් සුව! මේවත් අකල් විපත් නොවේවා. (නි)
ඕකට තමයි කියන්නේ පාරේ යන නයින්ව ගේ අස්සට දාගන්නවා කියලා (නි)
අපේ රටේ මිනිස්සුන්ටත් මේවා හොඳ පාඩම්, සත්තුන්ට උන්ගේ පාඩුවේ කැලේ ඉන්න නොදී ළං කරගන්නවට.(ස)
ළමයි දෙදෙනාවම එකපාර ගිලින්න බැහැ. අනෙක ළමයි දෙන්නගේ වයස අනුව මෙහෙම දෙයක් වුනා කියන එක පිළිගන්න අමාරුයි මේ පුවතේ මොනවා හරි අඩුවක් තියෙනවා.(ස)
හරිම හුරතල් තමයි. (නි)
අනේ හරිම දුකයි. පවු අනේ දරුවෝ දෙන්නා (නි)
පිඹුරා මේ දරුවන්ගේ වෙළාගනිද්දී කෑගැසු හඩවත් නිවසේ අයට ඇසී නැද්ද? (නි)
පිඹුරා ළමයි දෙන්නාව ගිලින්න ඇති. නමුත් එක් දෙයක් අවිශ්වාසයි (නි)
අහිංසක දරුවෝ දෙන්නා ගැන ගොඩක් දුකයි. අම්මල තාත්තලට තම දරුවන්ගේ ආරක්ෂාව ගැන හොයන්න වෙලාවක් නැතිව ඇති. (ස)
ලංකවෙ මේවා වෙන්න එපා.(ස)
ලෝකේ දියුණු රටක් වෙලත් මේවගේ අහිංසක දරුවෝ ගැන වගකීමකින් ඉන්න බැරිද.(ස)
මට මතකයි සති කිහිපයකට කලින් දෙහිවල සත්තු වත්තෙන් බිහිවුනු ඇනකොන්ඩා පැටවුන් සම්බන්ධව කියපු දේවල්.සමහර මෝඩ උදවිය මොවුන් අපේ කැළයටත් මුදා හැරියොත් හොඳයි කීවා. මෙය කියවලාවත් ඔවුන්ගේ මොළය පෑදේවා. (ස)
කෙළේ ඉන්න නයි ගෙට එනවා කියන්නේ මේවට තමයි (නි)
අහෝ ...දුකකි. ෆොටෝ එකක් දැම්ම නම් නරකද.(ස)
පැටියා වුණත් සර්පයා සර්පයාමයි (නි)
ඔන්න දියුණුයි කියන රටවල්වල ආරක්ෂක තත්වය (නි)
පව් ඒ ළමයි, සත්තු ඉන්න ඕන කැළේ. (ස)
අනේ පව් දරැවෝ කියන්නේ කාගෙත් (බ)
හදවත පැළෙන්න තරම් දුකයි.පවු අහිංසක දරුවන් (නි)
අයියෝ පවු අහිංසකයො දෙන්නා (බ)
තවත් මේ වගේ කඳුළු කතා කිසිවෙකුට අහන්නට නොලැබේවා (ත)
මේක ඇත්ත සිද්දියක්ද? (නදී)
මහා අපරාධයක්නේ.අම්මාවත් නැද්ද?නැත්නම් දෙන්නම නිදිද? (නි)
අයියෝ පවු අහිංසකයො දෙන්නා (නි)
අනේ හැබැටම. (ස)
රූපවතී යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ.මේක වෙලා තියෙන්නේ දියුණු යැයි කියන කැනඩාවේ. (නි)
පිබුරගේ බඩ කපලා ළමයි දෙන්නා ගන්න තිබුණනේ (නි)
මේක ඇත්ත සිද්දියක් (දී)
හරිම පවු! (නි)
මෙට වසර කිහිපයකට පෙර ලංකාවේ ඈත ගමක පාසලක උදේ රැස්වීමේදී එම දරුවෙකු කදුළු සලපු නිසා දඩුවමක් වශයෙන් කාමරේකට දාලා වහලා..රැස්වීම අවසානෙදි දරුවා පෙනෙන්න ඉදලා නැත. ඉදලා තියෙන්නේ පිඹුරෙක්. (නි)
ළමයින්ව ගිලලා නැල්ලු. පිඹුරා සිවිලිම උඩ ඉන්නකොට සිවිලිමත් එක්ක කඩාගෙන වැටිලාලු. (නි)
බොරු පින්තුර දන්නා එපා. (ස)
සුරතල් සතුන් ඇති කරනවා කියල මේ වගේ භයානක සතුන් ඇති කරනවද? මේ ළමයි දෙන්නා කෑගහන සද්දෙවත් කාටවත් ඇහුනේ නැද්ද? අනේ පව් දරුවෝ දෙන්නා (නි)
පිඹුරන් වෙලා ගන්නේ ක්ෂණයකින්. ඉතා ශක්තිවන්තයි. බේරා ගන්නට තරම්වත් කාලයක් නැහැ. දරුවන් දෙදෙනාම එකවර වුණත් වෙලාගැනීමට උන්ට හැකියාව තියෙනවා. මගේ දරුවන් පිටරට සිට ඇවිත් පින්නවලදී හීලෑ කළ පිඹුරෙකු කරේ දමාගෙන ටික වෙලාවක් විනෝද වුණා. එක මොහොතකින් එක දරුවෙක්ගේ බෙල්ල තදින් වෙළුවා.අපි බලාගෙනම හිටි නිසා හා හීල කළ එකෙකු නිසා බේරුනා. නමුත් මේ කැළෑ සතුන් කැළෑ සතුන්ම බව අපි කවුරුත් හොඳින් මතක තබා ගත යුතුයි (නි)
මේ ටිකේම මගේ සිත්ත කම්පා ඌ තරම ,පසුගිය දින ටිකේ තිබු ප්‍රවෘත්ති හා, ලංකාවේ එක්තරා මාධ්‍යකින් පළ කරතිබුණ කොටුවේ යම් ස්ථානයක පස්මස් බිළිදියක යාචකයෙක් විසින් දුෂණ කර දමාගොස්, පොලිසිය මගින් ළමා රෝහලට රැගෙන ගොස්.....එම වැඩි විස්තර..? බැලීමෙන් මගේ සිත කම්පා ඌ තරම කිසිම පවෘත්ති එකක් නොකියෙව් වෙමි...? මොකද මමත් මාස දෙක හමාරක බිළිදියකගේ මවක් නිසා මට ලොකු කම්පාවක් ඇති වුණා,තාමත් එම කම්පාවෙන් පසුවෙන මට ,මෙවැනි දේ දැකීමෙන් තවත් සිත පැරේනවා? කොයි රටෙත් විපත්? දැන් නම් අපේ රටට නිවාඩුවකට වත් නොඒමට සිතෙන තරම්..ඒ දරුවන්ට නිවන් සුව ...? (අ)
අනේ අපොයි (දී)
ගොඩක් දුකයි (දී)
මේ පිඹුරා තමා ලොකුම ප්‍රශ්නේ. ලංකාවේ ඇනකොන්ඩා වැලිවේරියේ තුනක්ම ගිල්ලා. (දී)
ඕවා අපේ ලංකාවේ මිනිස්සුත් හිතට ගන්න ඕන (දී)
දුකයි (දී)
කැනඩාවේ නිව් බ්‍රන්ස්වික්හි කෑම්ප් බෙල්ටන්හි සුරතල් සතුන් ඇති කරන කඩයකින් එළියට ඇදුණු පිඹුරෙකු අවුරුදු පහක හා හතක් වයසැති දරු දෙදෙනකු මරා දැමීම සමිබන්ධව කණගාුව පල කර සිටිමි.මෙවැනි අවාසනාවන්ත සිදුවීම් වලට කිසිදු දරැවකූ ලක් නොවේවා! පර වී ගිය පුංචි කැකූළුවල නිවන් සුව පතමී. (දී)
අහෝ අවසනාවක මහත දෙවියනේ,පව් දෙයියනේ මේ දරුවෝ දෙන්න බේරා ගන්න කවුරුත් ඉදල නැද්ද මොන හිතෙන්න ඇද්දපුංචි එවුන් දෙන්නට (දී)
වැලිවේරියේ ගිල්ලේ අවුරුදු 17 සහ 18 වයස්වල දෙන්නෙක්ව (අ)
නිහාල් මේකනේ යාළු කේස් එක. බීබීසි වල අද ටොප් නිව්ස් පහ අතරේ මේකත් තියෙනවා. (අ)
බොරු කරන්න එපා (දී)
ගෙදර වෙන එලාම නද.
බොරු පින්තූර දාන්න එපා
අහෝ .....
දරුවන්ව පිඹුරකු ගිලපු සිදුවීම ඇත්තක් වෙන්න පුළුවන්.. එත් මෙම රූපයේ ඉන්න පිඹුරා අදාළ සිදුවීමට සම්බන්ද නැහැ.. ඒ රුපයේ ඉන්නේ බටලුවකු ගිලපු පිඹුරෙක් .(අ)
මාර සුරතල් සතෙක්නෙ ඇති කරලා තියෙන්නේ..දෙන්නවම ගිලලද මේ ඉන්නේ. (අ)
හරි පුදුමයි (අ)
මේ දරුවෝ දෙන්නම මරනකන් මේ ගෙදර වෙන කව්රුවත් ඉදල නෙතිද? පිඹුරා එක ළමයෙක් ගිලිනකොට අනිත් ළමයට උදව් ඉල්ලලා කෑගහන්නවත් වෙලාවක් තිබිල නැතිද? කොහොම වුණත් මේ පැටව් දෙන්නගේ මූණු දකින කොටනම් හරිම දුකයි!(අ)
ලෝකේ කොහෙවත් කිසිම කෙනෙකුට මෙවන් අවාසනාවන්ත සිදුවීම් වලට ලක්වීමට සිදු නොවේවා! මෙවන් සිදුවීම් උදාහරණයට ගෙන පුංචි දරුවන්ගේ ආරක්ෂාව ගැන අප සිතිය යුතුයි (නි)
මගේ අම්මෝ ..!!!මේ මොන අපරාධයක්ද?ආ ....මේ ළමයින්ගේ දෙමව්පියන් කොහෙද ඉදලා තියෙන්නේ? නිදා ඉන්න විටදීද මෙහෙම වුණේ? අනේ ලස්සන දරු දෙන්නා (නි)
මෙ පුවත පිළිබදව බොහෝ ජාත්‍යන්තර මාධ‍්‍යය වාර්ථාද මම කියවා බැලුවෙමි. (නි)
සේනානායක උඹ දැක්කද බැටළුව හරි විශාල එකෙකේ වෙන්නැති (අ)
මෙතන වෙලා තිබෙන්නේ එක සුරතලෙක් විසින් තවත් සුරතලුන් දෙදෙනකු මරාදැමීමක්. නමුත් මෙම සිද්ධිය සිදුවනතුරු සුරතලුන්ගේ හිමිකරුවන් කිසිත් නොදැන සිටීමෙන් පැනනගින්නේ සැබෑවටම මොවුන් තිදෙනාම හිමිකරුවන් විසින් සුරතල් කළාද කියන ගැටලුවයි. (නි)
ආශ්චර්යය ආශ්චර්යය! (නි)
ඕක ඉතින් ඔච්චර විස්කෝප වෙන්න කාරණාවක් නොවෙයිනේ.ආහාර දාම ගැන අහලා තිබෙනවා නේද? (නි)
පිඹුරා වෙලා ගන්නකම් වැඩිහිටියන් මොනවා කළාද? (නි)
පුරුවේ කළ කර්ම ඵලය ගැන වටහා ගත හැකියි. කැනඩාවේ සර්පයෝ ඉන්න රටක් නෙවේ. සතුන් විකුණන කඩයකින් ඇදී ගිහිල්ලා මේ දේ සිදුවීම අර විය සිදුරෙන් අහස බලනවා වගේ දෙයක්. (නි)
මේ වගේ දේවල් බලන්න තරම් අපේ ඇස් පව්කාරද ..?දෙවියනේ..!!!! (නි)
ලංකාවෙ නම් මෙහෙම වෙන්න එපා (නි)
මේ අහිංසක දරුවන් දෙදෙනාට වූ විපතට වගකිව යුත්තෝ මෙවැනි බිහිසුණු සතුන් ඇති කිරීමට අවසර දුන් අමනයන්ය.දරුවන්ට නිවන් සැප පැතිම හැර වෙන කල හැකි කිසිවක් නැත. එහෙත මගේ කෙනෙකුට මේ හා සමාන විපතක් සිදු වුවහොත් නිතිය පසෙක තබා කෙසේ හෝ අවශයදෙය කරමි.(දී)
හරිම දුකයි....... මොනවා කරන්නද? (දී)
කොයි රටෙත් විපත් කියලා අන්තිමට බනින්නෙ උපන් රටට. ඔයත් ඔය සරණාගත විසා ගහගත්තා කෙනෙක්ද. (දී)
අනේ ඇත්තට මං හිතුවෙ ඔය වගේ සත්තු අපේ රටවල් වල විතරයි ඉන්නෙ කියල (දී)
අහන්න ලැබුණු අවාසන්වන්ත හා බලාපොරොත්තු නොවන ශෝක ජනක පුවතක්. (දී)
මේ ළමයි දෙන්නව ගිලලා නැ. (දී)
අයියෝ (දී)
පව් දෙයියනේ....... (දී)