අද උදේ හයෙක් අවසන් වූ පැය දොළහේ දී බීමත් රියදුරන් 220කු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
ඒ අතර මගී ප්‍රවාහන බස්රථ රියදුරෙක් ද, ත්‍රීරෝද රථ රියදුරෝ 75ක් ද, යතුරු පැදිකරුවෝ 75ක් ද වෙති.
විශේෂ මෙහෙයුමේ දී වැඩිම බීමත් රියදුරන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතාගේ මෙහෙයවීමෙන් ගම්පහ කොට්ඨාසයෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ නොබී රිය පදවන්න බැරිම කොටසක්ද ?(දිල්)
මතට තිත තැබූ මහින්ද චින්තනයට ජය වේවා! (ත)
මේ වගේ වැඩ තමයි පොලිසියට කරන්න පුළුවන්.(නදී)
සේනාව පහුගිය කාලේ කරපු උද්ඝෝෂණවල හැටියට මන් හිතුවා දැන් ලංකාව නිකන් කේතුමතී පුරේ වගේ ඇති කියලා. කෝ නැහැනේ.(නදී)
අති විශිෂ්ඨයි සර්.(නදී)
රජයට හොඳ ආදායමක් ඇති මේ දවස්වල.(නදී)