අනුරාධපුර යුගයට අයත් කිලෝ 14 ක් බරැත් කිරි ගරුඬ බුදු පිළිමයක් අළෙවි කිරීමට තැත් කළ මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. ක්‍රිස්තු වර්ෂ හත්වැනි සියවසට අයත්යැයි සැළකෙන මෙම පිළිමය රජයේ සේවකයකුගෙන් ලක්ෂ හතරකට මිලදී ගෙන ලක්ෂ හතකට අළෙවි කිරීමට සූදානම් වූ බවත් පොලීසිය කියයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් යහපත් වෑඩක්. ආගම දහම අදහන යම් කෙනෙකුට පිලිමයක් මුදලට හෝ ලබා දීම පෑසසිය යුතු කරුනක්.(ස)
මේ අය හොරුන්ගේත් හොරු කම්බ හොරුනේ (ස)
අපරාදේ ලක්ෂ හතර, තණ්හාය ජායතී සෝකෝ (ස)
මේවා කාටද අපි කියන්නේ
සල්ලි කියෝවොත් ඔක්කොම ඉවරයි
අයියෝ සල්ලි
ඕවා කරන අයගේත්, ඕවාට යම්කිසි අයුරකින් වචනයකින් හෝ අනුබල දෙන්නන්ගේත් පවුල්වල අයටත් දුවා දරුවන්ටත් යහපතක් නම් අත්වන්නේ නැත. ඒක නිසා කරුණාකර ඒ ගැනත් සැළකිලිමත් වෙන්න. (නි)
එයාලගේ වැඩ ඔහොම තමයි. (නි)
වැඩි තණ්හාවට ගියහම ඔහොම වෙනවා. (නි)
"හිටපු" කෙනෙක් නිසා ටිකක් විතර අවාසියි. (නි)
සල්ලි නිසා කැත වැඩ කරන්න එපා (දී)
මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක්. (නි)
ඔහෙට ඡන්දෙ දීපු මිනිස්සුන්ටයි ගහන්න ඕන.. කරන මේ වගේ වැඩ වලට.!(නු)
බය නැත්තේ බලය නිසාද (දී)