ඇඹිලිපිටිය ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති හා තවත් මන්ත්‍රීවරයකු විසින් ගෙන යන ළදැයි කියන ලැප්ටොප් ආපසු භාර දෙන තුරු ප්‍රාදේශය සභා කැබ් රථය භාර නොදෙන බව එහි හිටපු සභාපති එම් කේ අමිල මහතා අද එහි රැස්වීමකදී පැවසීය.
අය වැය ඡන්දයෙන් දෙවැනිවරටත් පරාජය වු නිසා ඔහුට සභාපති ධුරය අහිමි විය.ඔහු මන්ත්‍රීවරයකු වශයෙන් දැන් කටයුතු කරයි.සභාපති පදවිය අහිමි වු දින සිට නිල කැබ් රිය ඔහු සන්තකයේ පවතී.සභාව සතු ලැප්ටොප් එකක් ගෙන ගියැයි කියන මන්‍ත්‍රීවරුගේ නම්ද ඔහු හෙළි කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් පෙන්නනවා රජ හොරු ! (අ)
ඕක ප්‍රශ්නයක් කරගන්න එපා. ඒක ගෙදර ගෙනිච්චේ වෙන කෙනෙක් හොරෙන් ගෙනියයි කියල හිතල. (අ)
මෙහෙම මේකාලට නටන්න ඉඩදෙන මහලේකම්ට දඩුවම් දිය යුතුයි.පොදු දේපල මෙහෙම නැතිකරන උන්ට දෙවියොම දඬුවම් දෙත්වා...............!(අ)
වරද ,තවත් වරදකින් වහන්න පුලුවන්ද? (අ)