කලු ගල් වැඩපළකට බලපත්‍රයක් ලබාදීම සඳහා කරිඳිවැලදී රුපියල් ලක්ෂ 4ක අල්ලසක් ගත්තැයි සැකපිට දොම්පේ ප්‍රාදේශීය සභාවේ සභාපති නිලාන් ජයතිලක සහ තවත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයක් අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිසමෙන් අත්අඩංගුවට ගනු ලැබූහ.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උසාවියෙදි මට මතක නැහැ කිව්වනම් නිදහස් වෙන්න පුළුවං..!(නු)
කළකම් පලදේ (දී)
අපිටත් කලක් යයි එහනම්. (නි)
අයියෝ සල්ලි
ඔය තියෙන්නේ ඉතින් වැඩේ (දී)
මෙයාව 20කට දාන්න (දී)
එල්ලන්න ඕනේ (දී)
යාලුවෙක්ට වෙන්න ඇති. හිතවත් කමට දෙන්න ඇත්තේ (දී)
අහුනොවෙන්න වැඩ කරන්න පුරුදු වෙලා ඉන්න ඕන ඕවා කරන් කලින්..!(නු)
මෙන්න වැඩ..!(නු)
කොයි අයියත් එකයි බලාගෙන යනකොට. (නි)
කිරිදිවැලම කන්න ආපු සභාපති..!(නු)
මේවට සභාපතිලට බැනලා වැඩක් නැහැ.. දොම්පෙ වාසය කරන අයටයි බනින්න ඔන.. මේ මනුස්සයාව පත් කලාට.. (නු)
දොම්පෙ කියන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේම වැදගත් දේශපාලනඥයන් සේවය කළ මැතිවරණ කොට්ඨාසයක්.. ඒකාලෙ මේ වගේ අය හිටියෙ නැහැ.. මෙයාලා පත්කරන්න ඡන්දෙ දීපු අයට තව පාරක් හිතන්න වෙනවා..!(නු)
හැමතැනම හොරකම්. (ත)
මේවට බෙල්ලකඩාගෙන යන්නේ මේ වගේ වැඩ කරලා පරම්පරා ගානකට හම්බරක්න්න තමා... කවුරුත් බලපුවාම එකයි..!(නු)
පුදුම වැඩක් නේ (ත)