ත්‍රිකුණාමල කුච්චවේලියේ පිපිරිමකින් තුවාල ලැබු දරුවන් තිදෙනකුගෙන් දරුවකු රෝහලේදී මිය ගිය බව පොලිසිය කියයි.
බෝලයක් වැනි යමක් අහුලා ගත් දරුවන් එය ගලක් උඩ තබා යකඩයකින් තැලීමේදී එය පුපුරන්නට ඇතැයි පොලිසිය කියයි.
යුද සමයේ කුච්චවේලිය කොටි ගහණයේ පසු විය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ඉතින් ඒ කාලේ අමුතු අමුතු දේවල් හැදුවානේ පේනවා නේද කවුද දුක් විදින්නේ කියලා. (අ)
දිට්ට දම්ම වේදනීය කර්ම.(නදී)
මපියනේ දරුවන් ගැන මිට වැඩිය අවධාණයෙන් ඉන්න (අ)
පිල්ලේ නෝනට දැනුම් දෙන්න.(නදී)
ඔන්න මානව හිමිකම් ගැන කතා කරන අයට තියෙනවා හොඳ මාතෘකාවක් (අ)
අම්මලා තාත්තලා දරුවෝ ගැන මීට වඩා සෙවිල්ලෙන් බැලිය යුතුයි.මල් වාගේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන්න ඕනි(දිල්)