ඇමැති මර්වින් සිල්වා 1999 එක්සත් ජාතික පක්ෂයේ සිටියදී එප්පාවල එජාප ඡන්ද රැළියකට බෝම්බ ගැසීමේ සිද්ධියක සාක්කිකරුවකු වශයෙන් අද අනුරාධපුර මහාධිකරණයේ සාක්කි දීමට පැමිණියේය.
එක්සත් ජාතික පක්ෂ ජනපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට ආධාර දීම සඳහා මේ රැළිය පැවැත්විණි.
බෝම්බ ගැසීයැයි එප්පාවල ඩබ්ලිව් වසන්තට චෝදනා ගොනු කර ඇත.
එම බෝම්භ ප්‍රහාරයෙන් පොලිස් පරීක්ෂක කේ පී හර්ෂ කුමාර ඇතුළු තිදෙනෙක් මරුමුවට පත්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කඩුව කෝ? (නි)
මුකුත් කියන්න බැහැනේ. මෙතුමා අපිවත් ගස් බැන්දොත්? (නි)
"යුක්තිය ප්‍රමාද කිරීම යුක්තිය ඉටු නොකිරීම වේ" කියලා කියමනක් තිබෙනවා නේද? මට මොකුත් මතක නැහැ කියලා මේ සාක්කි කාරයා කිව්වොත් ඒකත් පුදුමයක්නෙමෙයි, අවුරුදු 14 කට පස්සේ. (නි)
හැමදාම අපේ ඇමතිතුමාගේ මුහුණත් එක්ක ප්‍රවුර්තියක් දාන්න. (ස)
හරි සතුටින්නේ යන්නේ ට්‍රිප් එකක් යනවා වගේ. ඔන්න ඔය නඩුව අත ඇරලා දාන්න ඇමතිතුමෝ (නි)
මර්වින් මහත්තයාට ප්‍රශ්න නැතුවාට ප්‍රශ්න
මෙතුමාට දිව වල් දෙකක් තියනවා. එකක් උඩින් අනෙක යටින්.(නදී)
පැමිණිලිකරු එල්ලුම් ගස්. විත්තිකරු පොල් ගස්. සාක්කි කරු මෝල්ගස්. නඩුව බෝගස්.(ඉන්ගිරිසි වචනයක්). පෙරකදෝරුවෝ හිරේ.(නදී)
සිල්වලා දෙන්නෙක් ඉන්නවා දැන් ප්‍රවෘත්ති භූමිකාවේ. (නි)
මෙයාලා දේශපාලනය කරන්නේ පාතාලයේ අය අරගෙන ගිහින්. ඒත් කෝ මිනීමරුවත්, මුදල් වංචා තිබුනත් කාවවත් හිරේ දැම්මද? පාලකයින්ගේ වරද නිසා මේ රට හරියන්නේ නැහැ කවදාවත්.(නදී)
අම්මපා..දෙයියම්පා....දිවුරලා කියන්නම් ....මොකක්ද....කියල මටම මතක නෑ නඩු කාරතුමනි. අව්රුදු 14 කියන්නේ බොහොම පරන කතන්දරයක් නේ මේක.(නදී)
නියමයි මර්වින් ඇමති තුමනි, හරිම රසවත් චරිතයක් ඔබ.(නදී)
වාසි පැත්තට හුරේ දමන අය.(නදී)
වැඩක් නැහැ.(නදී)
ඇත්තම කියයිද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
අයියෝ සල්ලි
පරණ පක්ෂෙම තමයි ඔබතුමා ඉන්න ඕනේ.(නදී)
මොනවා වුණත් එතුමා ඇත්ත ඇති සැටියෙන්ම කියනවා. පුදුම කටක් තියෙන්නේ. (නි)
තාම මෙයාව පාලනය කරන්න කොන්ද පන ඇති කෙනෙක් ලංකාවේ නැද්ද.(නදී)
කොන්දෙන් කොහොමද කවුරුන් හරි පාලනය කරන්නේ? අනේ මන්දා..මට තේරෙන්නේ නැහැ මාමේ. (නි)
මොනවා වුණත් මම නම් මේ පුද්ගලයට කැමතියි. නියම මිනිහෙක්. (නි)
මෙයා නම් ගිය තැනක් ඇත්නම් බෝම්බයක් තමා.(නදී)
දුටු ගැමුණුලානම් බොරු කියන්නේ නැහැ. දෙන්නකෝ හරියටම උත්තරේ.(නදී)
ආ මේ අපේ කොල්ලෙක්නෙ.(නදී)
ලොක්කා ඇම කාලා වගේ.(නදී)
පක්ෂය මාරු කලාට සාක්ෂිය මාරු කරන්න තරම් අසත්පුරුෂයෙක් නොවෙයි මර්වින් සිල්වා ඇමතිතුමා. යුක්තිය හදුනන පුද්ගලයෙක්.
කෝ කඩුව? ගෙනත් නැතිද?(නදී)
ඇමති තුමා හරි සතුටෙන් ඉන්නේ, ඒ වගේම තරුණ පාටයි. අපේ ඇමතිතුමාට ජයවේවා !
සාක්කිය කොහොම දෙයිද කියලත් අපිට හිතාගන්නත් පුළුවන්. ඒ වගේම තීන්දුව කොහොම වෙයිද කියලත් අපිට හිතාගන්නත් පුළුවන්. (නි)
ඔය දිවේ ඇට නැහැ.(නදී)
අනේ අපේ ලංකාවේ නිතිය... අවුරුදු 14 ක් තිස්සේ මිනිමැරුම් නඩුවක් ඉවර කරගන්න බැහැ. පෙරකදෝරුවරුන්ට කොච්චර දොළ දීලා ඇද්ද සැකකාරයෝ. තවත් අවුරුදු 10 ක් වත් යයි ඉවර වෙන්න.ඇප දීලා ඉන්න අය එතකොට කොහේ හිටීද දන්නෙ නැහැ (නි)
වසන්ති, ඇයි ආසා හිතුනද?(නදී)
ඇමති තුමත් පුවත් මවන්නේක්නේ. (ස)
එදා මෙදා කොහි හිටියත් චන්ඩියෙක්ය මෙයා. කොහේ හිටියත් චන්ඩි ඕනලු ආන්ඩුවට මෙයා. චන්ඩි කමුත් හෑමදා බෑ නොන්ඩි වෙයිලු මෙයා. පෑරදුන කල රටත් දාල යන්න යයිලු මෙයා.(නදී)
අදත් කාටහරි බැනලා යයිද දන්නෙ නැහැ (නි)
කුණාටුවට නම නියමෙට ගැලපෙනවා.(නදී)
ඇමැති මර්වින් සිල්වා පක්ෂ මාරු කරාට බෝම්බ සෙල්ලම නවතින්නේ නැහැ එයාගේ. (නදී)
මෙතුමාට දිව දෙකක් නැහැ නේද?(නදී)
මොකාක් හරි ප්‍රශ්නයක්
අපේ මිනිස්සුන්ටත් මීට වඩා කෙනෙක් ඇත්තෙම නැහැනෙ ඉතින් (නි)
ජොලි හලෝ.(නදී)
තමන්ගේ ලොකු කම් පෙන්නන්න උඩ පැනගෙන එනවා. තමන්ගේ අකටයුතුකමක් නිකන් කිව්වත් කියපු එකා ගස් බදිනවා.(නදී)