නුගේගොඩදී අද (31) සවස නිවසක් වටලා තරුණියකද පිරිමින් දෙදෙනකුද එම ස්ථානයේ අයිතිකාරියද සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
එහි සිටි කතුන් දෙදෙනා මත් පැන් බී සිටියේදැයි පරීක්ෂා කිරීමටද නියමිතය.
එහි එන පිරිමින්ගෙන් රුපියල් 3500 ක් අය කරන බවත් ඉන් 2500 ක්ම නිවස හිමිකාරිය ගන්නා බවත් පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කට්ටිය ගෙනිහිල්ල අර හදන මුහුද මැද නගරෙට දාමු. (ස)
දැන් සමහරු කියයිද දන්නේ නැහැ අපි අපේ දේවල් ප්‍රවර්ධනය නොකළොත් රුසියාවට වගේ රටවලට යන විදේශ විනිමය ඉතුරි කරගන්න බැරි වේවි කියලා. තව සමහරු කියයි බුදුහාමුදුරුවන්ගේ කාලෙත් අම්බපාලිලා වැදගත් විදියට තම කාර්යය කරගෙන ගියා, ඇයි අපේ කාන්තාවන්ටත් පිටරට යන්නේ නැතුවම රටේ සල්ලි ඉතුරු කරලා දෙන්න පුළුවන් කියලා. මේ අය කොහොමහරි මේ වැඩෙත් කරනවා, මොකද වෙන මුකුත් කරලා හරි යන්නේ නැති හින්දා. (නි)
ඕක නීතිගත කළා නම් අර අසරණ කෙල්ලන්ට එයාලට හම්බුවුණු මුළු ගානම ලැබෙනවා. අපේ අයියලා ඒකටත් කැමති නැහැනේ. ඕවට මොකටද හොරෙන් යන්නේ. තමාට අවශ්‍ය නම් ඔන්න ඔහේ ගියදෙන්. (නි)
පරණම ජොබ් එක නිසා මොකුත් කියන්න බෑ (දී)
මේ අයගේ නම් රෙජිස්ටර් කරලා තියන්න අර මුහුද මැද්දේ නගරේ හැදුවම කට්ටිය මදිවෙනවා. දැන්මම තායිලන්තය වගේ රටකට ඇරලා හොද පුහුණුවක් දීලා ගන්න (නි)
අනේ මන්ද, මේවා වටලන්න නිල පොලිසියම ඕනෑ. අනිත් පොලිසියට මේවා වටලන්න බැරි ද ? (නි)
අනේ මන්දා! දැන් ඉතින් රුපියල් 10,000 ක්වත් වියදම් කරන්න වෙයි රටේ බඩු මිල ඉහල යන විදිහට. එයාලත් කාලා ආදලා ඉන්න එපායෑ. (නි)
අසාධාරණයි. ගාන හරියට බෙදෙන්න ඕනේ. හරි වැරදියි. (ස)
මාර්ග ඵල වලට පැමිණ හෝ වෙනත් යම් හේතුවක නිසා ලිංගික තෘප්තිය නැති අය හැර අනිත් සෑම පිරිමියෙකුටම අවශ්‍යය දෙයක් ලිංගික තෘප්තිය. අහිංසක කාන්තාවකට බලහත්කාරකම් කරනවට වැඩිය,නැත්නම් තවත් දරුපවුලක් කඩා ඉහිරවනවට වඩා ජිවත් වීම සදහා එම තෘප්තිය සපයන කාන්තාවකගෙන් එම තෘප්තිය ලබා ගැනීම වැරදිද.මෙතන වරද තියෙන්නේ කාන්තාව විකුණාගෙන කෑම සහ සමාජ රෝග පැතිරීමට ඇති හැකියවයි. (නි)
නුගේගොඩත් නැත්නම් ඉතින්... (නි)
මත් පැන් පරීක්ෂාවට වඩා ඔබින්නේ සමාජ රෝග තිබේද කියා පරීක්ෂා කිරීමයි (අ)
එතකොට කාන්තාවන්ට මත්පැන් බීම තහනම්ද ? (නි)
මේක ව්‍යාපාරයක් නම් ලියාපදිංචි කළ යුතුයි. ගෙදරක මත්පැන් බී සිටියාද නැද්ද යන්න ප්‍රශ්නයක් නොවෙයිනේ. ඒකෙන් කාටවත් හානියක් නැහැනේ. (නි)
මං කලින් දැක්ක ප්‍රතිචාර රාශියක් ගණිකා වෘත්තීය නීතිගත කළයුතුයි කියලා. මාත් සම්පුර්ණයෙන්ම එකඟයි. මේ හේතුවෙන් ස්ත්‍රී දුෂණ අඩුවෙනවද, සමාජ රෝග අඩුවෙනවද වැනි කරුණු පිළිබඳව රජය විසින් මනා අධ්‍යයනයක් කිරීමෙන් පසු තීරණයක් ගත හැකියි. වෙනත් රටවල එවැනි අධ්‍යයනයන් කර තිබෙනවා. දැන් පොලිසිය විසින් කරන්නේ නම් නිෂ්ඵල දෙයක්. පගාව ගන්න එහෙම නැත්නම් අනියම් ප්‍රයෝජන ගන්න ඒ අයටත් අවස්ථාව ලැබෙන එක විතරයි සිද්ධ වෙන්නේ. (නි)
මෙය නීතිගත කර රජයට ආදායමකුත් රැකියාවට පිළිගැනීමකුත් ඇති කරන්න. හරියට තැබෑරුම් වගේ. කවුද විරුද්ධ? (නි)
ගණිකා වෘත්තිය නීතිගත කළා නම් මේ කට්ටිය වෙන් කරලා තියන්න තිබුනනේ (නි)
අපි යන කාලේ නම් ඔතන රුපියල් දාහයි (නි)
අද 31 සිට අරක්කු මිල වැඩිවෙන හින්දා, අඩුවට බොන්න ඇති. නොබී කොහොමද අනේ පිරිමි එක්ක ඉන්නේ...? (නි)
දන්නේ නැති හින්දයි අහන්නේ ,ලංකාවේ කාන්තාවන්ට මත්පැන් බොන්න තහනම්ද ? (නි)