(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ලබන 25 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
මෙම පනත පසුගිය 4 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණද බොහෝ පාර්ශ්ව වලින් කෙරුණු ඉල්ලීම් අනුව එදින එය ඉදිරිපත් නොකෙරිණ. එම පනතට එරෙහිව අධිකරණයට යෑමට ප්‍රමාණවත් කාලයක් නොමැති හෙයින් පනත ඉදිරිපත් කිරීම ප්‍රමාද කරන්නැයි ඉල්ලා තිබිණ.
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ප්‍රතිත්‍රස්ත පනත 25 දා පාර්ලිමේන්තුවට
Ketipearachchi Friday, 14 April 2023 12:14 PM
කවුරු අකැමති වුණත් රනිල් සහ විජේදාස උත්සාහය අතහරින්නේ නෑ.
sweneFriday, 14 April 2023 10:38 PM
ඔව්. පොඩ්ඩක් ශේප් වෙන්න දින කිහිපයකින් කල් දැම්මා විතරයි. කාරක සභාවේදී හරි වෙන කොහේදී හරි සංශෝධන කරන්න පුළුවන් කියල සුවච කීකරු පොහොට්ටු කාරයෝ ලවාම පනත සම්මත කර ගන්නවා.
Lal Friday, 14 April 2023 08:15 PM
Need of the hour .... good move
Sunil Saturday, 15 April 2023 02:50 PM
ජනතාවගේ ප්‍රජාතන්ත අයිතීන් නිර්ධය ලෙස කප්පාදු කරන මේ පනත පැරදවීමට කවුරුත් එකාවන්ව පෙළ ගැසෙමු.