IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


පේරාදෙණියේ සරසවි උපදේශිකාව සරදියල් ගලෙන් වැටී මරුට

(බණ්ඩාර ජයරත්න සහ ශාන්ත පී.බණ්ඩාර)

පෙරාදෙණිය සරසවියේ සිසුන් පිරිසක් සමග මාවනැල්ල උතුවම් කන්ද සූරසරදියල් ගල තරණය කළ පෙරාදෙණිය සරසවියේ කෘෂිකර්ම පීඨයේ සහාය උපදේශිකාවක එම ගලෙන් ලිස්සා අඩි 300ක් පමණ ප්‍රපාතයකට වැටීමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියයි

මෙසේ මියගොස් ඇත්තේ ඇල්පිටියේ පදිංචි විරස්මි කොඩිතුවක්කු නමැති 27 හැවිරිදි තරුණියකි.

පේරාදෙණිය සරසවියේ කෘෂි පීඨයේ සිසුන් පිරිසක් සම අද පෙරවරුවේ උතුවම්කන්ද සූරසරදියන් ගල තරණය කරමින් සිටියදී ඇය පය ලිස්සා මේ අයුරින් පහළට වැටි ඇතැයි පොලිසිය කියයි.



අදහස් (6)

පේරාදෙණියේ සරසවි උපදේශිකාව සරදියල් ගලෙන් වැටී මරුට

fairoos Sunday, 21 August 2022 05:19 PM

ඉතාම කණගාටුයි.

:       1       76

චන්දන Sunday, 21 August 2022 07:00 PM

හරිම කනගාටුදායක ආරංචියක් . මෙවැනි තැන් වලට යනකොට ඉතාමත් ප්‍රවේශම් විය යුතුය . අනෙක් අයත් මෙය අවබෝධ කර ගන්න

:       1       55

Udhuli Monday, 22 August 2022 12:59 AM

ඔබතුමියට නිවන්සුව පතමු.

:       0       11

මරික්කාර් Monday, 22 August 2022 11:08 AM

මේ උතුම් ගුරුවරියගේ ජීවිතය අහිමි වීම වෙනුවෙන් ඇයගේ පවුලේ අයටත් ,විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලයටත් අපගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමු. මෙවැනි ක්‍රියාමාර්ග ගන්නා අය තම රාජකාරියට පෙර තමන්ගේ ආරක්ෂාව බලා ගැනීමට සෑම පියවරක්ම ගත යුතුය. මෙවන් විපතක් මින්පසු කිසිදා සිදු නොවේවායි අපි ප්‍රාර්ථනා කරමු.

:       0       23

sreemel Monday, 22 August 2022 04:16 PM

ඇයි මේවා සුළු දේවල් හැටියට සලකන්නේ?

:       0       0

Yasas Rashantha Tuesday, 23 August 2022 02:18 PM

හරිම කනගාටුදායක ආරංචියක් . මෙවැනි තැන් වලට යනකොට ඉතාමත් ප්‍රවේශම් විය යුතුය . අනෙක් අයත් මෙය අවබෝධ කර ගන්න. .මෙවන් විපතක් මින්පසු කිසිදා සිදු නොවේවායි අපි ප්‍රාර්ථනා කරමු. ඔබතුමියට නිවන්සුව

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1887 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 414 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 841 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 4988 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 649 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 3828 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 296 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1725 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site