තණමල්විල බෝසිරිගම නිධානයක් හාරන්නට ගිය බව කියන තණමල්විල ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙකු ඇතුළු නව දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
තණමල්විල බෝසිරිගම නිධානයක් හාරන්නට ගිය බව කියන තණමල්විල ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙකු ඇතුළු නව දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු කාලෙනේ ඕවා හිතන්න තිබුනේ.(නදී)
හිටපු කාලේ පුරුද්දට තමා ඔය කරන්නේ බය නැතිව. මේ රට ගොඩගන්න මෙවැන්නන්ගෙන් බේරගන්න නායකයෝ නැත්තේ ඇයි? (නදී)
මිනිස්සුන්ට ජාතික හැගීම් නැතිකමයි මේකට මූලික හේතුව. ඒක පටන් ගන්න ඕනේ පාසල් වල ඉඳලා. පන්සල් වලින්, මාධ්‍යයෙන් ජාතික නායකයන්ගෙන් උදව් අවශ්‍ය වගේම හැම බෞධයෙක්ගේම වගකීම ජාතික හැගීම් ඇතිකිරීම. මේක ජාතිවාදය කියලා යටපත් කරන්න ඉඩ දුන්නා හොඳටම ඇති. දැන්වත් මිනිස්සු ඇස් අරින්න. අනිත් රටවල් දිහා බලන්න, එයාලා තමන්ගේ දේවල් රකින හැටි?(නදී)
මේ රටේ ඔක්කොම ජරා වැඩ කරන්න මුල් වන්නේ ඔය දේශපාලකයෝ.(නදී)
හිටපු කාලේ නේන්නම් ඕවා ගජරාමෙට කළේ.(නදී)
පඩි මදිලු.(නදී)
අයවැය පැරදෙන විදියට හාරන්න හිතෙන්න ඇති. (ත)
විහිළු කොමෙන්ට් දාල ලබන සතුට මොකක්ද..? අපි මහජනයා හැටියට කරන්ට ඔනන්නේ පාලක පක්ෂයට මේ දේවල් නවත්වන්ට අදහස් දෙන එක කියලයි මං හිතන්නේ. මේවගේ වැඩ ගැන දැන් දැන් හරියට ආරංචි එනවා. මේවගේ දෙයක් සිදුවෙනකොට අදාළ තැන්වලට දන්වන කෙනෙකුට මුදල් තෑගි දෙනවා කියල ප්‍රචාරය කෙරුවොත් මේවා 75% කින්වත් නවත්වන්ට පුළුවන් වෙනවා. (නදී)
ඔය ප්‍රාදේශීය දේශපාලුවෝ ටික තමයි අපේ රට වනසන්නේ.(නදී)