(අජන්ත කුමාර අගලකඩ)
හිටපු රාජ්‍ය ඇමැති ප්‍රියංකර ජයරත්න මහතා ආණමඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධූරයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව නව සංවිධායක ධූරය සඳහා වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මහතා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබ සිටී.
ඉදිරියේදී කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය ඇතුළු සියලු අමාත්‍යාංශවල කාර්යභාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන බව අමා
ජාත්‍යන්තර පොලිසියේ අස්ථාන ගත වූ ලේඛනයෙහි සදහන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන , ශ්‍රී ලංකාව හරහා කැනඩාවට පළා යාමට තැත් කළ ඉන්දීය ජාතික තරුණියක ඇතුළු ත
ඇමෙරිකාවේ නිව් යෝර්ක් නුවර සදබි වෙන්දේසි නිවහනේ පසුගිය 20 වැනිදා පැවැති වෙන්දේසියේදී කෙසෙල් ගෙඩියක් ඇමෙරිකානු ඩොලර් මිලියන 6.2 ක (ශ්‍රී ලංකා රුපියල් කෝට
යුක්රේනයට ලබා දෙන සහාය අවතක්සේරුවට ලක් කිරීම සඳහා බ්‍රිතාන්‍ය සහ නේටෝ සාමාජිකයන් ඉලක්ක කරමින් සයිබර් ප්‍රහාර මාලාවක් දියත් කිරීමට රුසියාව සූදානම් ව
අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර තත්වයන් හේතුවෙන් උතුරු පලාතේ පවුල් 4162 කට අයත් පුද්ගලයින් 15,470 දෙනෙකු පීඩාවන්ට පත්ව ඇති බවටත් නිවස රැසකටද හානි සිදුව ඇ
සන්නද්ධ හමුදා අනුස්මරණ දින ප්‍රධාන සැමරුම් උත්සවය සහ පොපි මල් සැමරුම සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විහාර මහාද
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ප්‍රියංකර ජයරත්න ආණමඩුව සංවිධායක ධූරයෙන් ඉවතට
Ruwan Friday, 13 October 2017 06:04 AM
ජනපතිතුමනි, පක්ෂය නිවැරදි මාවතට ගැනීමට ඔබට ශක්තිය පක්ෂ නායකයා ලෙසට ජනතාව විසින් ලබා දී ඇත. ඔබ ගන්න නිවැරදි තීන්දු වලදී අප ඔබ සමග පෙළ ගැසෙමු. පක්ෂයට වින කරන සියලු දෙනා නිසිවෙලාවේදී ඉවත් කිරීමට කටයුතු කරන්න. ඔවුන්ට හිමි තැන මීළඟ මැතිවරණයේදී පෙනෙනු ඇති.
samanFriday, 13 October 2017 10:46 AM
දැන් ඔය ආණමඩුවට දාල ඉන්න සංවිධායකගෙන්ම පේනවනේ නිවැරදි තීන්දු ගන්න හැටි...
banda Friday, 13 October 2017 07:06 AM
අපොයි, මේ අර පාසල් ගුරුතුමියව ප්‍රසිද්ධියේ දණ ගස්සපු මැර දේශපාලකතුමා නේද ?යහපාලනය මැරපාලනය වෙන්න වගේ යන්නේ...
saman Friday, 13 October 2017 07:39 AM
මේ අලුත් සංවිධායක අර ආණනමඩුවේ ගුරුතුමියව දැනගස්වපු හිටපු පලාත්සභා මන්ත්‍රී වරයා නේද? අහෝ යහපාලන නියමුවෝ කුජීතයි......
sisira Friday, 13 October 2017 07:41 AM
ප්‍රියංකර ජයරත්න කියන්නේ ඉතා අවංක දේශපාලකයෙක් එතුමාගේ පියා වසර හතක් ධීවර ඇමති වෙලා හිටියා නමුත් එතුමාගේ වසර හතේම ඇමති වැටුප මහලු නිවාසයකට දුන්නා කණගාටුවකට කරණය එවන් සාදාරණ පුද්ගයාගේ පුතාව දොට්ට දාලා පැරිෂුට් කාරයෝ පක්ෂයට රිංගල වෙනත් පක්ෂ වලට කඩේ යනවට විරුද්ද උනාම අත්වන ඉරණම මේකයි මේකෙන් වෙන්නේ පාක්ෂිකයා පක්ෂය අතහරින එකයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභාවය..............
Madushanka Friday, 13 October 2017 08:28 AM
ගුරුවරු දණගස්වපු මනුස්සයව නේද මේ අලුත් සංවිධායක ?මරු
SISIRA Friday, 13 October 2017 08:36 AM
ඩබල් ගේම්ලා හඳුනා ගන්න.. ඉවත් කරන්න ... නියම සුදුස්සන් පත්කරන්න. ඉදිරි මැතිවරණයේ ජය නියතයි .. මහජනයා ජනාධිපතිතුමා සමගයි.
nimalFriday, 13 October 2017 12:37 PM
යුගයේ අසාර්ථකම නායකයා වීමේ සම්මානයත් එතුමාට.... ජයවේවා සමග එකතු කෙරුවොත් හොඳයි නේද?
prakaash Friday, 13 October 2017 11:59 AM
කොහොමත් මේ රට කාලම තමයි පස්ස බලන්නේ.
siril Friday, 13 October 2017 07:42 PM
රුවන්, රස්තියාදුකාරයින්ද දැන් නියම සුදුස්සෝ?
sahan Saturday, 14 October 2017 02:18 AM
ජනපතිතුමනි, ඔබට අපේ ආචාරය... මෙවැනි දෙපත් නයින් සියලු දෙනාම පන්නා දමන්න.