
(මනෝප්රිය ගුණසේකර)
පෙළපාලියකට සහභාගී වූ පිරිසක් වෙනුවෙන් දැරූ වියදම සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් ගෙවීමට එහි සාමාන්‍යාධිකාරීවරයාට බලපෑම් කිරීම ඇතුළු චෝදනාවකට වරදකරු වූ හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් නිහයිල් මහතා වසර 14ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.
චෝදනා දෙකක් සඳහා නියම වූ වසර 14ක කාලය වසර හතක කාලයක් තුළ ගෙවී යන අන්දමට ක්‍රියාත්මක කරන ලෙස මහාධිකරණ විනිසුරුවරයා බන්ධනාගාර අධිකාරීවරයාට නියම කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආනේ, අපි 22ට තවත් විරුද්ධයි. මෙන්න හේතුව.
තව ඉන්නව පෝලිමේ එන්න , ඔහම යන්
මෙන්න නීතිය හැමට එක සමානව , දුන්න චන්දෙට ලැබෙන ප්‍රතිපල
වැරදි කරපු අනිත් අයත් ජම්පරේ ඇඳගෙන කන්නාඩිය ඉස්සරහට ගිහිල්ල, හැඩ එහෙම බලල ලෑස්ති වෙන්න.
ලක්ෂ 3 ට අවු 7ක්!!! බුදු අම්මෝ කොන්ටේනර් 323, ගල් අඟුරු, පෙලපොත්වලට කල හානිය, හැකර් නාමයෙන් රාජ්‍ය ධනය අස්ථානගත කිරීම, පර්ල් එක්ස්ප්‍රස් ඇ. ඩො මිලියන 999, උගන්ඩා ඩොලර් බිලියන 18 ආදී අභූත චෝදනා වලින් දේශපාලඥයන්ගේ කීර්තිනාමයන්ට සිදු වූ හානි මෙකි නොකී චෝදනා වලට කොහොම දඬුවම් නියම කරන්නද??
සුපින් කෑලි අල්ලලා හිරේ දැම්මට තෝරු මෝරුන්ට අත තියන්න බයයි මේ වැඩ බැරි පාලකයෝ.
ජාතික ගුවන් සේවය ඉතින් ඉතුරු වෙයිද ? රට වනසපු සෙට් එක ....