(කේ බුද්ධික කුමාරසිරි)
කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්නට යන අයට පහර දීමක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත තලංගම පොලිසිය මගින් අත් අඩංගුවට ගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරියෙකු වන ප්‍රියත් නිකේෂල නැමැත්තා රුපියල් ලක්ෂ විසි පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස මාලිගාකන්ද වැඩ බලන මහේස්ත්‍රාත් සංජය ධනුෂ්ක මහතා නියෝග කලේය
චන්දික අබේරත්න නැමැත්තාට තමන්ට පහර දුන් බව පවසමින් සැකකාර ප්‍රියත් නිකේෂල යන අය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී තලංගම පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබූ අතර පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර කටයුතු සිදු වූ බැවින් වැඩ බලන මහේස්ත්‍රාත්වරයා කොළඹ ජාතික රෝහල වෙත ගොස් සැකකරැ පරීක්ෂා කර අදාල තීන්දුව ලබා දුන්නේය.
සැකකරැ වෙනුවෙන් නීතිඥවරුන් වන ජයන්ත දෙහිඅත්තලේ සහ තනුක නන්දසිරි යන අය පෙනී සිටින ලදී
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ප්‍රියත් නිකේෂලට ඇප
Bamunuarachchi Thursday, 11 May 2023 09:54 PM
අරගල කාරයෝ ගුටි කනකොට කෑගහන්නේ අනේ ගහන්න එපා මාව බේරගන්න මට ළමයක් ඉන්නවා කියලා. එතකොට උඹලා අනික් මිනිස්සුන් ගහනකොට ගිනිතියනකොට ඒ මිනිස්සුගේ ළමයි මතක් උනේ නැද්ද? කොකාගේ වාරේ ඉවරයි දැන් තිත්තයාගේ වාරේ. දැන් මුන්ට හොය හොයා ගහන්න ඕනේ. කුම්බලා මාළු කෑවානම් විඳවපන් බළලෝ. අනුරලා, ටින් ටින් ලා
Sam Friday, 12 May 2023 12:00 PM
රටේ නීතියක් තියන, වැරදි කරුවන්න්ට දඩුවම් දිය යුතුති , නැතිව කොහෙවත් ඉන්න බකමුනො කියන විදියට හොය හොයා ගහන්න බැහැ
ආනන්ද Friday, 12 May 2023 01:40 PM
සෑම ක්‍රියාවකටම ප්‍රතිවරුද්ධ වූ ප්‍රතික්‍රියාවක් ඇත.