IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ප්‍රංශ හොර පිම්ම වරදී

රුපියල් ලක්ෂ තිහක මුදල් කොන්ත්‍රාත්තුවක් මත  නීති විරෝධී ලෙස  ප්‍රංශයට යාමට උත්සහ කළ පුද්ගලයෙකු  තුර්කියෙන් පිටුවහල් කරනුු ලැබ කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින්  අද  අත් අඩංගුවට ගනු ලැබීය.

සැකකරු යාපනයේ කොඩිකාමන්  ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.

තුර්කි ගුවන් සේවයට අයත් කිව්.ආර් 664 දරණ ගුවන් යානයෙන් ඔහු මෙරටට  පිටුවහල් කොට තිබිණි.

මීට සතියකට පමණ පෙර සැකකරු ඔහුගේ සැබෑ ගුවන් ගමන් බලපත භාවිතා කරමින් තුර්කිය බලා පිටත්ව ගොස් ඇති බව කරන ලද  විමර්ශණ වලදී අනාවරණය වී තිබේ.

පසුව තුර්කියේදී හමු වු ශ්‍රී ලාංකික තැරැව්කරුවෙකුට රුපියල් ලක්ෂ පහක් ලබා දී ප්‍රංශයට යාමට වෙනත් නමකින් තවත් ගුවන් ගමන් බලපතක් ලබා ගෙන ඇත.  කෙසේ වෙතත් ඔහු තුර්කියේ සිට ප්‍රංශය බලා යාමට උත්සහ කරද්දී තුර්කි ආගමන විගමන නිලධාරීහු මොහු අත් අඩංගුවට ගෙන යළි ශ්‍රී ලංකාවට පිටුවහල් කර ඇති බව පොලීසිය කියයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු  නිලධාරීහු  මේ  මුලික විමර්ශණ සිදු කිරීමෙන් අනතුරුව ඔහු අද දින මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

 



අදහස් (0)

ප්‍රංශ හොර පිම්ම වරදී

රොෂාන් Wednesday, 12 October 2016 12:08 PM

කරොත් ඔය වගේ වැඩක්ම තමයි. (ර)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 12 October 2016 12:39 PM

යුධමය වාතාවරණය නිසා තුර්කිය අවට දේශ සීමා සහ ගුවන්තොටුපොළ අධි ආරක්‍ෂිත කලාප ලෙස ක්‍රියාත්මක වන මේ දිනවල වෙනත් රටවලට පැනීමට තුර්කිය හරහා යාම සියතින් ගෙල සිඳ ගැනීමකි. (ර)

:       0       0

අතුල Wednesday, 12 October 2016 02:21 PM

ඒ කියන්නේ පිටිගල පැනල තියෙන්නෙත් තුර්කියෙන් තමයි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 688 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1360 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 297 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1252 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 447 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1141 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39634 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25783 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site