භාෂා 65කින් කියැවිය හැකි බෞද්ධ වෙබ් අඩවියක් "www. PINSIRI .Com" ප‍්‍රංශයේ පැරිස් අගනුවර ජේතවනාරාමයේ දී විවෘත විය. ජේතවනාරාමාධිපති මුරුන්ගස්යායේ ඤාණිස්සර නාහිමියන්ගේ අනුශාසනා පරිදි ඇරැඹූ මේ වෙබ් අඩවියෙන් විසිහතර පැයේම ධර්ම දේශනා ධර්ම සාකච්ඡා,පිරිත්, බොදු ගී ඇසිය හැකි බව ඒ හිමියෝ කියති.
ප‍්‍රංශයේ ඉම් ලකුණ වන අයිපල් කුළුනද වෙනත් දර්ශනීය ස්ථාන ද දැක බලාගැනීමටද මේ වෙබ් අඩවියෙන් අවස්ථාව සැලැසේ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොද වැඩක්
සාදු ....සාදු...සාදු.!!(ස)
හොඳ වැඩක් ,ඔබ වහන්සේ ඇතුළු සැමට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිනිස මෙය හේතු වාසනා වේවා.!..(ස)
ලෝකවාසී සියළු දෙනාගේම දැනගැනීම පිණිස භාෂා 65 කින් පලකිරීම ගැන අපි ගොඩාක් සතුටුයි .ඔබ සියළු දෙනාටම තෙරුවන් සරණයි...(ස)
දැන්නම් සැනසුම් සුසුමක් හෙලන්න පුළුවන්. මම බයේ හිටියේ..(ස)
සාධු.සාධු.. සාධු.. ඔබ වහන්සේගේ ධර්ම ප්‍රචාරයට අපගේ නමස්කාරය.(ස)
කෝ සිංහල භාෂාව නැද්ද ..(ස)
බුදු දහම මුලු ලෝකයටම පතුරුවන්න ඔබ වහන්සේට දළදා වහන්සේගේ ආශීර්වාදය ලැබේවා ! (ස)
ගොඩක් සතුටුයි. සාදු...සාදු....සාදු !!! අපේ බුද්ධ ධර්මය ලොව පැතිරේවා...(ස)
මේ ලොව්තුරු දහම ගැඹුරු වූ (ගම්භීරො) වටහා ගැනීමට දුෂ්කර වූ (දුද්දසො) අවබෝධ කරගැනීම පහසු නොවූ (දුරනුබොධො) ශාන්ත වූ (සන්තො) ප්‍රනීත වූ (පනීතො) තර්කයෙන් දත නොහැකි වූ (අතක්කාවචරො) පණ්ඩිතයන් විසින්ම දතයුතු වූ (පණ්ඩිත වේදනීයො) දුර්ලභ දහමකි.එවන් වූ දහමක් භාෂා 65 කින් සන්නිවේදනය කරන්නට මූලිකත්වය ගත් අතිගරු නායක මාහිමිපාණන්ට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී බව ලැබේවා! (නි)
ස්වාමින් වහන්සේට බොහොම පින්! (නි)
විශිෂ්ට කටයුත්තක්. (නි)
සාදු සාදු සඟ රුවන වඳින්ටයි..(ස)