6 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
නතර නොකළ ත්රිරෝදයට පොලිසියෙන් වෙඩි කඩවත ගෝන හෙන ප්රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය කළ තිරෝධ රථයකට පොලිසිය එල්ල කළ වෙඩි ප්රහාර ප්රහාරවලින් පාසල් සිසුවෙකු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇතිබව කඩවත පොලිසිය පවසයි... 2 hours ago
Y පද්මප්‍රිය · 1 hour ago ඔහු අාවේ පොල් කලා දෙන්නද එහෙම නැත්නම් පොල් හොරකම් කරන්නද? කොහොම වුනත් පොල් ගෙඩියකට මිනිසුන් මරණ රටක් වෙලා ලංකාව? (බ) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොර පොල් කැඩුවට දඬුවම නම් සැරයි පුතෝ.... (නි)
පොල්වල ගණන් දිහා බැලුවහම හොරෙන් පොල් කඩන අයට වෙඩි තියන්න හිතෙනවා (නි)
ඔහු අාවේ පොල් කලා දෙන්නද එහෙම නැත්නම් පොල් හොරකම් කරන්නද? කොහොම වුනත් පොල් ගෙඩියකට මිනිසුන් මරණ රටක් වෙලා ලංකාව? (බ)
වෙඩි වැදිලද තියලද (බ)