තම පැවැත්මට අවශ්‍ය පෝෂක ද්‍රව්‍යයන් ලබා ගැනීමට කුඩා සත්වවිශේෂ, විවිධ උපක්‍රම මගින් අල්ලා ගැනීමට අනුවර්තනය වූ ශාක පොදුවේ මාංශ භක්ෂක ශාක යනුවෙන් හඳුන් ලබයි.
ශ්‍රීලංකාවේදී දක්නට ලැබෙන බාඳුරා, කඳුලැස්ස, හා නිල්මොනරැස්ස එවැනි මාංශ භක්ෂක ශාක විශේෂයෝය.
ඇමෙරිකාවේ නැගෙනහිර වෙරල තීරයේ දක්නට ලැබෙන වීනස් ෆලයි ට්‍රැප් නමැති මෙම කුඩා ශාක විශේෂයද මෙවැනිම මාංශභක්ෂක ශාකවිශේෂයකි.
මෙම ශාකය , සතුන් අල්ලා ගැනීමට අනුවර්තනය වූ ආකර්ශනීය වර්ණයෙන් යුත් රසවත් මාංශමය පත්‍රාකාරකොටස වෙත පැමිණෙන කුඩා සතුන්,තම ග්‍රහණයට ගෙන මරණයට පත්කරනා අන්දම පහත වීඩියෝවෙන් දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීල් රණ වගේ හිටපු අර ආචාර්ය සුජිත් ප්‍රියන්තට දැන් මොකද වෙලා තියෙන්නේ? (නදී)
මේ ගහට එරෙහිව කි දෙනෙක් ගිනි තියා ගනීද දන්නේ නැහැ නේද පිටබැද්දර.(නදී)
පිටබැද්දර ඇත්තෝ එළවලු පමණද වළදන්නේ.(නදී)
දැන් මේ ගහ අන්තවාදී වේගෙන එන්නේ. අනේ අම්මපා පොඩ්ඩක් නිකන් ඉන්න අරකට්ටිය දැනගනී. ඒ ගොල්ලන් දන්නේ නැහැ මස් කන වදුරොත් තවත් ශාකත් තියෙන බව.(නදී)
වටිනා ඉදිරිපත් කිරීමක් (නි)
නීල් රණා, ඔයාටත් වැරදිලා. වේදනා සහ විඥාන ගස් වලට නෑ. (අ)
ගහෙකාළ වුවද කර ඇත්නම් පෙරකරුම... මෙය බළ උරුම වෙයි ඊටම වන අරුම... මිනිසත්කමට ගරහන මිනිසුනි නරුම... හදවත් වලට බෑ අදහනු ලොව පුදුම... (නි)
හරක් මරණ කතාව දැන් සමහරුන්ට විලාසිතාවක් වෙලා (නි)
අර්තවත් දෙයක් ලියල තියෙන්නේ කියෙන් කි දෙනාද ..? (අ)
බොහොම හොද වීඩියෝ එකක්. මේ වගේම ලංකාවේ තියෙන ගස් වර්ග තුනෙත් වීඩියෝ දමනවා නම් ඉතා අගනේය (නි)
නීල් රනා ඔයාගේ මහාචාර්ය දැනුම මෙතන ප්‍රදර්ශනය කරන්න එපා (අ)
දම්මික මංගල වගේ මස් වැද්දන්ට නම් මේ ගසට වැඩි අමාරුවක් තියෙන බව පේනවා.ඔය නම් දෙක මාරු කරලා අශ්රොෆ් සහ හකීම් කියලා දාගත්තා නම් වටිනවා.(දී)
ඉන්දිකා, නයා මීයව ගිල්ලට පස්සේ අහනවා මීයාගේ වලිගෙ බේරුණද කියල. මම ලියා තිබෙන්නේ ඉතා පැහැදිලි අදහසක්. ඉර, හඳ, තරු, මන්දාකිනි සහිත සමස්ත විශ්වයත් ශාක හා සතුනුත් සෑදී තිබෙන්නේ පංචස්කන්දයෙන්. ඒ නිසා පංචස්කන්දයට අයත් සෑම දෙයක්ම විශ්වයටත්, ශාකවලටත්, සතුන්ටත් තිබෙනවා. (නදී)
සතෙකුගේ වේදනා නහරය කපලා මළකුණු කනවට වැඩිය තමන්ගේ වේදනා නහරය කපලා පණුවන්ට කන්න දෙන එක එක අතකට පිනක් (නි)
මේ ඔයාලට මතකද? අර ඉස්සර අපේ එසැණ පාඨකයෙක් හිටියා මහාචාර්ය තුමා කියලා. දැන් එයා පෙනෙන්නවත් නැහැනේ. ඔය පේරාදෙණිය පැත්තේ කොල්ලෝ පාරේ ගල්ගහගන්න කොට වැටේ කම්බි පොටක් අස්සෙන් වත් ගලක් ගිහින් ඇහේ වැදිලා වද්ද? එහෙම නැතිනම් දැන් හැමතැනම කේරල ගංජා,අනුන්ගේ පාර්සල් ඔඩොක්කුවේ තියන් ගිහින් බස් එකේදී පොලිසියෙන් වත් අල්ලලා වැලිකඩ වද්ද? එහෙමත් නැතිනම් අලියෙක් වත් පාගලද? පහුගිය දවස් වල කෝච්චියකට වත් යට උනාද ? ත්‍රී විල් හෙමත් හැප්පුනා...? හනේ දෙවියනේ ....?මහාචාර්ය තුමා.(නදී)
අසේල හරක් මස් කන කට්ටිය විතරද මස් වැද්දෝ. කුකුල්ලු මාළු ඌරු මස් කන කට්ටියට ඔයාලා මොන වැද්දද කියන්නේ. ඔයා හොර උප්පැන්න සහතික හදලා දෙනවද?(නදී)
ඕනවට වඩා මෝඩ වුණොත් අපිට පලා වර්ගත් කන්න බැරි වෙනවා. මොකද එතනදී අපි පන ඇති පැලයක් මරනවා. මේවා ලිදේ ඉන්න අයට තේරුම් ගන්න බැ (අ)
අමිල, රන්දි, කොලේ වහල ගැහුව්වට බොරුව හැමදාම රජ කරන්නේ නැහැ. සත්‍ය දකින්න, සත්‍ය වැළඳගන්න බිය නොවන්න. මන්ද ඔබ බොරුව වැළඳ ගන්නේ හෘද සාක්ෂියට එකඟව නොවන නිසාය. මන්ද පැරැන්නෝ "ප්‍රඥා ප්‍රතිෂ්ටිතම්, ප්‍රඥා නේත්රම්" ලෙස විශ්වය අර්ථ කථනය කලේ කට කසනවට නොවන නිසාය. එහි අර්ථය සියල්ල ප්‍රඥාවෙන් ස්ථාපනය කර ඇත ප්‍රඥාවෙන් මග පෙන්වනු ලැබේ යනුයි. එබැවින් බොරුවේ ආයුෂ කෙටිය. (අ)
නිල් රනාට, "විශ්වයේ සද තරු මනිදාකිනි වලට දේදනා සංකාර විඥාන තිබේද, ඒවා සතර මහා භුතයින් වන ආපෝ තේජෝ වායෝ ආදියෙන් සකස් වූවෝ නොවෙයිද..''? (නි)
කව්ද මේ නීල් රනා.දඩුබස්නාමනයේ රනාගේ නැදයෙක්ද (අ)
උපාලිගේ බොළඳ ප්‍රශ්නය අනුව ආපෝ, තේජෝ, වායෝ, පටවි යන සතර මහා භූතයන්ගෙන් සතුන්, ශාක ඇතුළු විශ්වයේ ජීවත්වන සියලු ජීවීන්ගේත් ඉර, හඳ, තරු, මන්දාකිනි සහිත සමස්ත විශ්වයේත් රූප කාය පමණක් සෑදී තිබෙන බව නොදැන සිටින බව පෙනේ. ඒ අනුව සතර මහා භූතයෝ පංචස්කන්දයේ ප්‍රථම අධියර වන රූප සාදන වග දැන් ඔබට පැහැදිලිවෙයි.
උපාලිගේ බොළඳ ප්‍රශ්නය අනුව ආපෝ, තේජෝ, වායෝ, පටවි යන සතර මහා භූතයන්ගෙන් සතුන්, ශාක ඇතුළු විශ්වයේ ජීවත්වන සියලු ජීවීන්ගේත් ඉර, හඳ, තරු, මන්දාකිනි සහිත සමස්ත විශ්වයේත් රූප කාය පමණක් සෑදී තිබෙන බව නොදැන සිටින බව පෙනේ. ඒ අනුව සතර මහා භූතයෝ පංචස්කන්දයේ ප්‍රථම අධියර වන රූප සාදන වග දැන් ඔබට පැහැදිලිවෙයි. රූප සැකසෙනවිට ඒ මත පිහිටා වේදනා, සඥා, සංකාර, විඥාන හටගැනීම විශ්වයේ ස්වභාවයයි. ඒ අනුව සතර මහා භූතයන්ගෙන් රූප සෑදී ඇති සෑම විටම වේදනා, සඥා, සංකාර, විඥාන හටගනී. (දී)
හරිම ෂෝක්!! නොදන්නා ,නොදුටු දෙයක් දැකගත්තේ!! ලංකාදීපයට කොහොම ස්තුති කරන්නද මන්දා මම එතැන් සිටියා නම් අතේ ඇගිල්ලක් තියලා බලනවා මොකද වෙන්නේ කියලා (නි)
ලංකාවට අවේනික වූ මේ කුලයේ ශාක වර්ග වඳ වීම නිසයි ඩෙංගු මදුරු උවදුර වැඩිවුණේ. ඩෙංගු වලට පිලියමක් ලෙස මෙය යොදා ගත හැකිබවයි මට හිතෙන්නේ. ඔයාලත් හිතලා මගේ අදහස හරි නම් අදාල පුද්ගලයින්ට දන්වලා වැඩේ පටන්ගමු හිත හිතා ඉන්නේ නැතුව. පත්තරෙනුත් සහයෝගයක් ගමු. (නි)
අරුසියා, බෞද්ධයන්ගේ කළගුන සැලකීමේ පුරුද්ද නිසා හරක් වෙනත් සතුන්ගෙන් වෙන්ව හදුනා ගැනීමේ පුරුද්දක් තියෙන්නේ. නැත්නම් සතුන් ඔක්කොම එක තමා.උගෙන් වැඩ අරගෙන කිරි අරගෙන ඌ මරාකන එක හරිද. හැම ගහක්ම වන්දනා නොකර බෝ ගස් විතරක් වන්දනා කරන්නෙත් බුදු හාමුදුරුවන්ට බෝ ගහ උපකාර වුනු නිසා. වෙනස දැන් මොකද්ද කියල තේරෙනවා නේද. (නි)
පාසල් සිසුන්ට වැදගත් නිසා වැඩිපුර වාර්තා සපයන්න. (නි)
මෝරලා, ඔයා වැස්සකටවත් ඉස්කෝලේ නොගිය මෝඩයෙක්. ලග හිටියා නම් මම කන පලනවා.(නදී)
දුර්ලභ ඝනයේ වටිනා ප්‍රවෘර්තියක් එසැනට ගොඩාක් ස්තුයි. මාංශ භක්ෂක පැලැටි වලට විරද්ධව මේ වන විටත් උද්ඝෝෂණ සුදානම් කරනවා ඇති සමහර විට..(අ)
දුර්ලභ ඝනයේ වටිනා ප්‍රවෘර්තියක් එසැනට ගොඩාක් ස්තුයි. මාංශ භක්ෂක පැලැටි වලට විරද්ධව මේ වන විටත් උද්ඝෝෂණ සුදානම් කරනවා ඇති සමහර විට.(නදී)
බුද්ධිමත් සතුන් පමණක් නොව එවැනි ශාකත් ලොව පවතින බව සම හරක්ට වටහා ගන්න හොඳ අවස්ථාවක්. (අ)
අනේ දැන් මට මසුත් නැහැ එළවලුත් කන්න හිතෙන්නෙය් නැහැ (අ)
අපේ රටෙත් මේ වගේ පැළෑටි තියනවා.(නදී)
ගස් මස් කන්න පුරුදු උනොත් අපි ඔක්කොම සුනේ සුන් (අ)
අනේ ..අර ගෙබිහාමිව බේරාගත්තේ නැත්තේ ඇයි ?වීඩියෝ කරපු කෙනාට තිබුන ගෙබිහාමිව ඇදල ගන්න . පව් ...අහිංසකය . (අ)
නෑ නෑ මේවට ඉඩදෙන්න බෑ....වහාම මේ මාංශ භක්ෂක පැලෑටි ටික කම්මුතු කර දමන්න ඕනැ......ඒ කොහොමද ඔවුන් අපේ ශිෂ්ඨාචාරයට ඇඟිලි ගහන්නේ....හෙටම අපි ලිප්ටන් වටරවුමට යමු. (අ)
ඕක අර සේනාවටනම් කියන්ඩ එපා, දැනගත්තොත් ඔය පැළෑටි ටිකත් ඉවරයි . (අ)
ඒක නිර්මාංශ අයගේ ප්‍රශ්නයක්.(නදී)
එතකොට ගස් වලට පණ තියෙනවා ? ගස් කපනවා කියන්නේ පණක් නැසීමද ? මම හිතුවේ ප්‍රාණ ගාතය = හරක් මස් කියලා.(නදී)
ඕසන් සලාම්, ඔය පැලැටිය හරක් ගිලින්න ගත්තොත් නම් ඉතින් ඔයාලටත් වට රවුමට යන්න එන්න වෙනවා අපිත් එක්ක. ඔයාලා කොහොමටත් කැමති නැහැනේ ඔයාලගේ බඩට පහර වදිනවට. අපි කැමති නැහැ හරක් මරනවට.(නදී)
හරි හොඳයි (අ)
රන්දී, ඔයා කැමති නැත්තේ හරක් මරනවට විතරද ? කුකුල් මස් කන එක නවත්තන බැරි අපේ උදවිය බුද්ධාගමත් තමන්ට ඕනෑ විදිහට වෙනස් කරනවා (නි)
විඩියෝ එක දැක්කාම මට මතක් උනේ මමත් හරිම අසාවෙන් ගේ ඇතුලේ හදපු ගහක් (දුර්ලභ ඝනයේ ගසක්) කාලයත් සමග මේ ගහ මැරෙන්න ගියා. දන්නා තරමින් පොහොර දාලා සාත්තු කරත් හරි ගියේ නැහැ. ඒ අතර මගේ ස්පොන්ස අසනිප වෙලා ඉන්න අවස්ථාවේ එයාව බලන්න එයාගේ ඥාතියකු ආවා. වෙලාවට ඇට ප්‍රධානය කිරිමට ඇය විසින් ගෙනාවෙත් මේ මැරෙන්න යන ගස වර්ගයේම එකක්. එදා මම හරිම සතුටක් ලැබුවා ඒ වගේම ගසක් ලැබුන නිසා මම අර මැරෙන්න යන ගස ලගින්ම මේ ගසත් පත්‍ර එකට යා වෙන සේ තිබ්බා. මසක් යන විට අර මැරෙන්න ගිය ගස හොදට දලුළා වැවිලා. දැන් පෙරටත් වඩා හරිම ලස්සනට වැවිලා. තාමත් මම ඒ ගස් දෙක එක ලගම තියලා තියනවා. දැන් පෙරටත් වඩා හරිම ලස්සනට වැවිලා. තාමත් මම ඒ ගස් දෙක එක ලගම තියලා තියනවා.(නදී)
අනේ මේ මෝඩ මිනිසුන්ට ගහක කොලේක වෙනස , සතෙකුගේ වෙනස , මිනිහෙක්ගේ වෙනස අඳුනගන්න බැහැනේ ? මින්ස්සු කියන්නේ හිතන්න පතන්න පුළුවන් ජාතියක්. සතෙකුගේ බෙල්ල කපලා මුළු ඇගේම ලේ ගලා යන හැටි තිරිසන් සතුටකින් බලා ඉඳලා සතා මැරුනට පස්සේ හම ගහගෙන බඩ බොකු ඉඳලා කන මිනිස්සුන්ගෙයි මේ ශාකෙයි ලොකු වෙනසක් තියෙනවා , මොකද ගහට කොලේට හිතන්න බැහැ (නි)
ස්වභාව ධර්මයේ නිමවුම්.මේ මලේ නම මොකක්ද කියා කියන්න.ගැහැනුන්ට සමාන කරලා සින්දුවක් හදන්න. (නි)
ඉතාමත් වටිනා වීඩියෝවක්.එසැනට ස්තුතියි. (නි)
දැන් මේ පැලෑටියට විරුද්ධව අපේ බල සේනාව උරුමාර රාවන බලය පෙළපාලි යාවිද මෙම පැළෑටි නැති කරාවිද දන්නේ නැහැ. මාංශ බුදින ගස් වර්ගයක් නිසා.(නදී)
මේක දැකලා හෙට වන විට කොළඹ ලොකු පෙළපාලියක් සකස් වෙනවද දන්නේ නැහැ. මස් කන එක පෙන්න බැරි බල සේනාව.(නදී)
තව කව්රු ගිනි තියාගනීද දන්නේ නැහැ නේද ? (නි)
පුළුවන් නම් ප්‍රාදේශීය සභා පළාත් සභා වටේට වවන්න. අපේ මස් ටික කන්න බලාගෙන ඉන්න දේශපාලුවෝ ටික ඉවරයක් කරගන්න.(නදී)
මොකටද තමන්ගේ බඩට මළකුණු තැන්පත් කරලා දුක් විදින්නේ.ඕව දිරවන්නත් ලේසි නැනේ.ඊට පස්සේ ලෙඩ වලට බෙහෙත් වලට තව සල්ලි යනවා.කට පරිස්සන් කරගත්තනම් කොච්චර හොඳද? (අ)
ආ.. පිටබැද්දර ආයෙම ඇවිත් සිතක් තිබෙන්නේ මිනිසාට පමණයි, බුදුදහම දන්නේ තමුන් විතරයි, පන තියෙන්නේ සතුන්ට විතරයි, ඒ නිසා මස් නොකා ගස් කොළන් මරාගෙන කාල ජීවත් වෙන්නේ අවිහිංසා වාදියෝ කියා කයිවාරු ගහනව. බුදුදහම දන්නා තරම කොච්චරද කිව්වොත් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන යෙන් සැදී ඇත්තේ මිනිසා පමණයි කියා සිතනවා. පංචස්කන්දය සත්ව, ශාක ඇතුලත් සියලු ජීවීන්ට පමණක් නොව සමස්ත විශ්වයටම පොදු ධර්මතාවයක් (අ)