පෑලියගොඩ නගර සභාවේ සභාපති නිහාල් ආනන්ද හා උප සභාපති අමිල නිෂාන්ත මහත්වරුන් මීගමු පාරේ පැලීයගොඩ නගර සභා ඉඩමකදී ගුටි බැට හුවමාරු කරගෙන ඇතැයි දෙදෙනාම පොලීසියට පැමිණිලි කර රෝහල් ගත වී ඇතැයි ද පොලීසිය කියයි.
උප සභාපති බැලීමට රෝහලට යමින් සිටි නාගරික මන්ත්‍රී අඹන්වත්ත ද පැමිණිල්ලක් කරමින් පිරිසක් තමාට පහර දුන් බව කියා ඇත.
(ග.හෙ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කෝටම පිස්සු (අ)
මොනවා බෙදාගන්න බැරුවටද මේ? (නි)
මේ අයට ලැජ්ජාවක් කියලා එකක් නැද්ද ? (ස)
දැන් මේ වැඩ දැකලා දෙවියොත් කෝපවෙලා ඇති. (නි)
පේනවද අපේ උතුම්බව වීදි දිගේ උතුරා ගලා යන ආකාරය? (නි)
ඔහොම යමු ඔහොම යමු. (නි)
ඉතින් මෙයාලට මහත්වරු කියන්න පුලුවන්ද? (නි)
ඔය ආරම්භය විතරයි. ටික කලක් යනකොට අර කෝට්ටේ පැත්තෙ අයටත් වෙන්නෙ ඔච්චර තමා. (අ)
වැදගත් උදවිය ගහගන්නවා තමයි (අ)
තවත් ඡන්ද ප්‍රථිපලයක් (අ)
හරි ශෝක්. රටට ආදර්ශවත් දෙන්නෙක්. මේකත් ආශ්චර්යයේ කොටසක් වෙන්න ඇති. (නි)
මෙහෙම අය මහත්තුරු වෙනවද? (නි)
බල තණ්හාවයි නිල තණ්හාවයි කොතනින් කෙළවර වෙයිද දන්නෙ නැහැ. (නි)
හැදියාවක් නැති කම තමයි (දී)
නියමයි. ආදර්ශවත් ආශ්චර්යයක්. (නි)
හරි ෂෝක්නේ. (නි)
මේකත් ජිනීවා වලට ආරංචි වෙයිද දන්නෙ නැහැ. (නි)
අර බස් සංගම් සභාපති කෙනෙක් කොන්දොස්තරලට ගහන්න කිවුවා නේද? මන්ත්‍රීලටත් ගහන්න කියලද? (නි)
ෂා.... නියමයිනේ. (නි)
මේ යන විදියට සියළුම රෝහල් බන්‍ධනාගාර දෙපාර්තමේන්තුව යටතට පත් කරන්න වෙයිද? (නි)
"මහත්වරුන්" ගුටි බැට හුවමාරු කරගත් ලෙස වාර්තා කිරීම මහත්වරුන්ට නිගාවකි. (නි)
මිනිස්සු නේද මිට වඩා සිහි බුද්ධියෙන් වැඩ කරන්න (දී)