පැලවත්ත සීනි සමාගමේ සුරාබදු ඒකකයේ ස්ථානාධිපති උසන්ත කුමාර(35) මහතා ස්ප්‍රීතු කෑන් 16 ක් සමග අද එහි ආරක්ෂක අංශයෙන් අත්අඩංගුවට ගනු ලැබිය.
කම්හලට අයිති දේ අනවසරයෙන් රැගෙන ගියේ දැයි පරීක්ෂන පැවැත්වීමට ඔහු සහ රියදුරාද පොලිසියට බාර දෙනු ලැබූහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොලේ යන හරකා ගොයම් කොලයක් හමාරක් නොකැවොත් නොවැ නරක.(නදී)
අනේ අම්මපා! මේ ලොකු ලොකු නිලදාරින්මනෙ මේ හොරකම් වලට අහුවෙන්නෙ. ලැජ්ජාව කියන එක ඇත්තෙම නැද්ද? (නි)
සුරාබදු එකේ වෑඩ කෙරුවට බොන්න එපා කියල නෑනෙ.(ස)
බඩු හොදයිද කියලා චෙක් කරන්න ගෙදර ගෙනියන්න ඇති. කෝ මේ පොලීසිය ඒකට ඉඩදීලා නැහැනෙ. (නි)
වැරදි කිරීම මෝස්තරයක් වෙලා.(ස)
හොඳ නරියෙක්ටනේ කුකුල් කොටුව බාර දීල තියෙන්නේ.(නදී)
පැලවත්ත පැත්තේ ගියානම් පෙනෙයි කොල්ලෝ 'ඉක්ෂුපාකේ' බීලා රතු වෙලා ඉන්න විදිය. හවස් වෙනකොට ඕවා කොහොමටත් වැට පැනලා සමහර තිප්පොළවල් වලට යනවා. මුර කාරයොන්ට මේවා නොපෙනෙන්නේ ඇයි? (නි)
කපුවා දේවාලේ ඇතුලේ අහවල් දේ කලාම ගඳ නැහැ කීවේ ඉස්සරණේ , එතකොට දැන්.(නදී)