2002 ජුනි 14 වැනි දා බඩල්කුඹුර බුත්තල පාර වෙහෙරගොඩ දී අත් බෝම්බයක් පුපුරවා හැර පොලිස් ආරක්ෂක සහායක එස් ජයසිංහ මරා, තවත් තිදෙනකු අංගවිකල කළැයි අලංකාර දේවගේ ප්‍රසන්න දිසානායක, අලංකාර දේවගේ රොෂාන් දිසානායක, කෝනාර මුදියන්සේලාගේ හේමන්ත ධම්මික කුමාර සහ රණසිංහ ආරච්චිගේ චමින්ද පුෂ්පකුමාර හට මොනරාගල මහාධිකරණය අද මරණදඬුවම නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළකම් පළදෙනවා .එක තමාඇත්ත .........(අ)
කරන කලට පව් මිහිරිය මි සේ , විදිනකලට දඩුවම් ලැබ නිසි සේ , හිත ඇති කමට එක්වී කල පව් සම සේ ,විදවමු එක්ව මහ උළුගෙයි අපි සුව සේ,.......(අ)
ගල් ගසා ප්‍රසිද්ධියේ මරණයට පත්කළ යුතුයි.(නදී)
දැන් ඉතින් අලංකාර විදියටම ජිවිත කාලෙම දුකත් වින්දපන්කෝ ! (අ)