පිළියන්දල ආගමික පෙරහැරක වාහන හැසිරවීමේ රාජකාරියක යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයෙකුට පහර දුන් බව කියන පොලිස් ජූඩෝ ක්‍රීඩකයෙකු අත් අඩංගුවට ගැනීමට සොයයි.
ඔහු ත්‍රීරෝද රියකින් පැමිණ කොස්තාපල්වරයාට පහරදුන් බවත් කොස්තාපල් රෝහලගත කර ඇති බවත් පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සගවපු අවි පෙන්වමුද? (අ)
ජුඩෝ වුනාට වැඩක් නැ නේ කට්ටියක් එක්ක ඇවිත් ගහනවා නම් (අ)
පිළියන්දල පොලීසිය අපරාධ කරුවන්ගෙන් ගුටි කනවා. බල්ලොත් උසිගන්නනවා. පව් පිළියන්දල පොලීසිය. (නදී)
පුද්ගලික ප්‍රශ්නයක් වෙන්න ඇති. එකම කට්ටියනේ ගානක් නැහැ. නිකරුනේ සාමාන්‍ය ජනතාවට හිරිහැර කරහම රිදෙන්නේ කොහොමද කියලා දැන් තේරෙනවා ඇති.(නදී)
කාලයක් තිස්සේ පොලිසිය කළ අපරාධ නිසා තමයි මෑතක සිට පොලිසියට අපල කාල ලබලා තියෙන්නෙ. (නි)
පොලිසිය පොලිසියට ගහන කාලයක් ඇවිල්ලා.... (නි)