ගංජා කිලෝ 100ක් කෙසෙල් කැන් අතර සඟවා ප්‍රවාහනය කළ වෑන් රථයක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව වව්නියා පොලිසිය පවසයි.
කටුගස්තොට උඩුවාවල නිවසක මෙට්ටයකට ගිනි ඇවිලීමෙන් වයෝවෘද්ධ කාන්තාවක (78) මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
කඩුවෙල කොතලාවල පාසලක් අසලදී පාසල් දැරියන්ට නිරුවත පෙන් වු පුද්ගලයකු දෙමාපියන් එක්ව පොලිසියට බාර දුන්නේය.
පොලිස් ජිප් රියෙන් ඔහුව රැගෙන යද්දී මාර්ග සංඥා අසල දී ජිප් රිය නැවැත් වු පසුව එම පුද්ගලයා බැස ගිය බව පාරේ සිටි පුද්ගලයකු පොලිසියට පැවසුවේය. පොලිස් සැරයන් හා අදාල සාජන්වරයාගේ වැඩ තහනම් කළ බව නුගේගොඩ පොලිසිය පවසයි.
වාහන අයථා පරිහරණය කිරීමේ සිද්ධියක් ගැන විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රංජිත් පෙරේරා මහතාගෙන් විශේෂ විමර්ශන ඒකකය අද (4) ප්‍රකාශයක් ලබාගත්තේය.
හිටපු ඇමතිවරුන්ට ලබාදී ඇති නිවාස පනහෙන් තවමත් බාරදී ඇත්තේ නිවාස 14 ක් පමණක් බවත් නිවාස බාරදීම සිදුවන්නේ ඉබි ගමනේ බවත් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධි
දේශීය ලොකු ලූණු ගොවියාගේ අස්වනු සඳහා මිලක් ලබාදීමට රජය ආනයනික ලොකු ලූනු සඳහා රුපියල් විස්සක බද්ධක් පැන වුව ද එහි වාසිය ගොවියාට ලැබී නැතැයි මාතලේ දිස්ත
ලොව ධනවත්ම ගායිකාව වීමට ඇමෙරිකාවේ ජනප්‍රිය ගායිකාවක් වන 34 හැවිරිදි ටේලර් ස්විෆ්ට් හැකියාව ලැබී ඇතැයි ෆෝබ්ස් සඟරාව පැවැසුවේය.
පානදුර ප්‍රසිද්ධ බාලිකා පාසලක විද්‍යාගාරක් තුළ සිදුකල පරීක්ෂණයකදී පිළිස්සීම් තුවාල ලැබූ ශිෂ්‍යාවන් හත් දෙනකු රෝහල් ගත කළ බව පානදුර මූලික රෝහල් ආරංච
ලංකාවට විදේශ ප්‍රේෂණ ලබා දීමේදී දකුණු කොරියාව හයවැනි ස්ථානයේ සිටින අතර දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කරමින්
ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති අ බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr.Brian Udaigwe) හිමියෝ අද (09) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පොලිස් පොතේ මෙහෙම ඇතේ