කුරුණැගල වැල්ලව මුත්තෙට්ටුගල අරලිය උයන අනාරක්ෂිත දුම්රිය මාර්ගයේ ත්‍රිරෝද රියක් දුම්රියේ ගැටිමෙන් රියදුරු මියගිය බව පොලිසිය පවසයි.ත්‍රිරෝද රියේ ගමන් ගත් පාසල් සිසුන් දෙදෙනෙක්ද තුවාල ලැබු බව කියයි.
කුරුණැගල කොතලාවල විද්‍යාලයේ දැරියක (14) හා ඇගේ සොහොයුරා මේ සිද්ධියෙන් දිවි බේරාගත්හ.
හෙරොයින් ග්‍රෑම් 25 මිලි ග්‍රෑම් 400ක් සමග සැකකාරියක කොළොන්නාවේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
දැව තොගයක් නීති විරෝධී ලෙස කපා ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් සමග සැකකරුවන් දෙදෙනකු ඇඹිලිපිටිය, හල්මිල්ලාරේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු
තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය
පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන
අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු
ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පොලිස් පොතේ මෙහෙම ඇතේ
ස්මිත් Monday, 10 October 2016 02:18 PM
ඔය මහලොකු පොලිස් පොතේ අපේ දෙවැනි සිරි පැරකුම්කුමාරයා ගැන මොනවද තියන්නේ? මේවා ගැන ජනමාධ්‍ය මෙච්චර නිහඬ ඇයි? දේදුනු විප්ලවෙට පස්සේ මොකක්ද ලෝක මාධ්‍ය නිදහසකුත් ලැබුනලු නේද? (බ)